ඔපින් - Opin.lk

ඔපින් - Opin.lk

Share

ඔපින් - දැනුමෙන් අලුත් වෙන්න
ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා සියලු විෂයන් දැන් අපෙන්

04/04/2026

📘 6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල මාධ්‍ය ගණිත ඔන්ලයින් පන්ති

දරුවන්ගේ ගණිත දැනුම ශක්තිමත් කරමින්, පාසල් විභාග සහ ශිෂ්‍යත්ව/සාමාන්‍ය පෙළ සාර්ථකත්වය සඳහා නිවැරදි මගපෙන්වීමක් ලබාදෙන්න අපගේ ඔන්ලයින් පන්ති සමඟ එකතු වෙන්න.

✅ සරලව හා පැහැදිලිව ඉගැන්වීම
✅ පාසල් විෂය නිර්දේශයට අනුකූල පාඩම්
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ නිතිපතා පුනරාවර්තන
✅ නිවසේ සිටම පහසුවෙන් සහභාගී විය හැක

🕕 **පන්ති කාලසටහන**
🔹 6 ශ්‍රේණිය – සෙනසුරාදා ප.ව. 6.00
🔹 7 ශ්‍රේණිය – අඟහරුවාදා ප.ව. 6.00
🔹 8 ශ්‍රේණිය – සිකුරාදා ප.ව. 7.00
🔹 9 ශ්‍රේණිය – බදාදා ප.ව. 6.00
🔹 10 ශ්‍රේණිය – සඳුදා ප.ව. 8.30
🔹 11 ශ්‍රේණිය – ඉරිදා ප.ව. 7.00

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 26 35 495

ඔබේ දරුවාගේ ගණිත ප්‍රතිඵල ඉහළ නැංවීමට අදම එකතු කරන්න 🌟

04/04/2026

📘 6 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල මාධ්‍ය ගණිත ඔන්ලයින් පන්ති

දරුවන්ගේ ගණිත දැනුම ශක්තිමත් කරමින්, පාසල් විභාග සහ ශිෂ්‍යත්ව/සාමාන්‍ය පෙළ සාර්ථකත්වය සඳහා නිවැරදි මගපෙන්වීමක් ලබාදෙන්න අපගේ ඔන්ලයින් පන්ති සමඟ එකතු වෙන්න.

✅ සරලව හා පැහැදිලිව ඉගැන්වීම
✅ පාසල් විෂය නිර්දේශයට අනුකූල පාඩම්
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ නිතිපතා පුනරාවර්තන
✅ නිවසේ සිටම පහසුවෙන් සහභාගී විය හැක

🕕 පන්ති කාලසටහන
🔹 6 ශ්‍රේණිය – සෙනසුරාදා ප.ව. 6.00
🔹 7 ශ්‍රේණිය – අඟහරුවාදා ප.ව. 6.00
🔹 8 ශ්‍රේණිය – සිකුරාදා ප.ව. 7.00
🔹 9 ශ්‍රේණිය – බදාදා ප.ව. 6.00
🔹 10 ශ්‍රේණිය – සඳුදා ප.ව. 8.30
🔹 11 ශ්‍රේණිය – ඉරිදා ප.ව. 7.00

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 26 35 495

අපේ කාලසටහන ⏰ opin.lk/timetable

ඔබේ දරුවාගේ ගණිත ප්‍රතිඵල ඉහළ නැංවීමට අදම එකතු කරන්න 🌟

03/04/2026

අපේ කාලසටහන ⏰ opin.lk/timetable

01/04/2026

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දුවා දරුවන් වෙනුවෙන්ම පවත්වනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පන්ති

තාක්ෂණික ලෝකයේ හෙට දවස ජයගන්න, අදම එක්වන්න! 💻🚀

🎯 අපේ පන්තිය,
✔️ පාසල් විෂය නිර්දේශය මුල සිට සරලව ඉගැන්වීම.
✔️ සියලුම පාඩම් සඳහා පුනරීක්ෂණ
✔️ Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව පන්ති පැවැත්වීම.
✔️ ආකර්ශණීය ඉගැන්වීම් රටාව
✔️ පළපුරුදු ගුරුවරයෙකු විසින් විසින් මෙහෙයවීම.
✔️ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✔️ විෂය දුර්වල ළමුන් සඳහා විශේෂ අවධානය

06 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0153
07 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0154
08 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0155
09 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0156
10 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0157
11 ශ්‍රේණිය
https://www.opin.lk/course?ID=0158

ලියාපදිංචිවීමට ඉහත Discretion එකෙහි දක්වා අති ශ්‍රේණයට අදාල Link එක Click කරන්න.

01/04/2026

🎨 Graphic Design Certificate Course එකට අදම සම්බන්ධ වෙන්න!

ඔබට Creative Design Skills develop කරගෙන Freelancing හෝ Job එකක් ලබාගන්න කැමතිද?
එහෙනම් මේ Course එක ඔබටමයි! 🚀

📚 ඔබ ඉගෙන ගන්නා Software:
✔ Adobe Photoshop (Ps)
✔ Adobe Illustrator (Ai)
✔ CorelDraw

⏳ කාලය – මාස 04 ක්
💻 Online (Zoom හරහා)
📅 පන්ති දිනය – සඳුදා
⏰ වේලාව – උදේ 8.30ට

👨‍🏫 මෙහෙයවීම:
නාරද අලහකෝන්
0743265778

🔥 පළමු දින නොමිලේ!
(Trial Class එකක් ලබාගන්න අවස්ථාව තියෙනවා)

දැන්ම Register වෙන්න! පහත Link එක Click කරන්න
https://www.opin.lk/course?ID=0307

01/04/2026

🙄 🤔 A/L ඉවරයි කියන්නේ..
හැමදේම ඉවරයි කියන එකද?

29/03/2026

Opin අපි Followers 1000 කඩඉම පසු කරයි 🎉

අප සමඟ සිටින ඔබ සියලුදෙනාට අපගේ හෘදයෙන්ම ස්තුතියි! 🙏
ඔබගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය තමයි අපේ ශක්තිය. 💙

ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා
සියලුම විෂයන් හොඳම ගුරුවරුන් සමඟ
ඔන්ලයින් ලෙස ගෙදර සිට ඉගෙන ගැනීමට ඔබට ලබාදෙන
මෙම අවස්ථාව තවදුරටත් ශක්තිමත් කරමින්
අපි ඉදිරියට යන්නෙමු. 🚀

📚 ගුණාත්මක අධ්‍යාපනය
👩‍🏫 පළපුරුදු ගුරුවරු
💻 පහසු ඔන්ලයින් පද්ධතිය
🎯 සිසුන්ගේ ජයග්‍රහණය අපේ අරමුණ

මේක තවමත් ආරම්භය පමණයි!
අපේ ඉලක්කය — දහස් ගණනක් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමයි. 🌟

👉 තවමත් අප සමඟ එකතු නොවූ ඔබත් අදම එක්වන්න!
👉 ඔබේ මිතුරන්ටත් මේ අවස්ථාව හඳුන්වා දෙන්න!

ඔබ සමඟම ඉදිරියට… 💫
Opin.lk – දැනුමෙන් අලුත් වෙන්න

අපේ කාලසටහන : opin.lk/timetable

27/03/2026

11 ගණිතය Online පන්තිය සෙනසුරාදා ප.ව. 02:00 ට සජීවීව ඔපින් ඔන්ලයින් පාසලෙන් : https://www.opin.lk/course?id=280

25/03/2026

06 07 08 09 10 11 නිසැක ජය නියත ඔන්ලයින් ගණිත පන්තිය 🤝❤️🤗⏰

අපේ කාලසටහන ⏰ opin.lk/timetable

25/03/2026

ජීව විද්‍යාවෙහි අස්සක් මුල්ලක් නෑරම උසස් පෙළ විභාගයට එන දේවල් පැහැදිලිව ඉගෙන ගන්න ❤️ ඔපින් ඔන්ලයින් පාසලෙන් මංජුල වික්‍රමනායක සර් 💪😊

අපේ කාලසටහන ⏰ opin.lk/timetable

25/03/2026

කාලසටහන: opin.lk/timetable

දෙවන ජාතික භාෂාව දෙමළ 6 වසර හා 7 වසර ට අදාල වන අනිවාර්ය මාතෘකාවක්‌ තමයි ❤️ එනදු සෙල්ලප්පිරාණි ❤️

දෙවන බස "දෙමළ" ❤️🤗 6 වසරේ සිට ඉහළට ආදරයෙන් ඉගෙන ගන්න එකතුවෙන්න 💪

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo
00100