24/08/2026
Pramuka Law School
🎓⚖️ Diploma in Law 2026 – Final Written Examination
Pramuka Law School විසින් පවත්වනු ලබන Diploma in Law 2026 අවසන් ලිඛිත විභාගය සඳහා ඔබ සූදානම්ද?
🔴 ලින්ක් එක ක්ලික් කර සම්බන්ධවන්න.
https://zoom.us/j/92638131299?pwd=qGXr18gPxjS74T2NlOBE01iv1KowDK.1
📍 Venue: Exam Hall, University of Colombo
⏰ Time: 10.00 AM – 12.00 PM
✅ කිසිදු විභාග ගාස්තුවක් අය නොකෙරේ.
🎓 Diploma ප්‍රදානය
විභාගයෙන් අවම ලකුණු 40ක් ලබා ගන්නා සැමට 2027 මාර්තු මස BMICH හිදී Diploma ප්‍රදානය කෙරේ.
🇬🇧 LL.B Degree Opportunity
මෙම විභාගය සමත් වන සැමට එක්සත් රාජධානියේ University of Greenwich හි LL.B උපාධිය වසර 3ක් තුළ සුවිශේෂී වට්ටම් සහිතව හැදෑරීමේ අවස්ථාව.
🏆 Lifetime Scholarships 10ක්
විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා 10 දෙනාට, Pramuka Law School ආයතනය මෙහෙයවන ඕනෑම පාඨමාලාවක් Lifetime නොමිලේ හැදෑරීමට ශිෂ්‍යත්ව 10ක්!
💻 විභාගය පිළිබඳ උපදෙස් ලබා දීමේ විශේෂ සැසිය
📅 අගෝස්තු 24 (සඳුදා)
⏰ රාත්‍රී 7.30 සිට
📲 ZOOM ඔස්සේ සජීවීව
⚖️ PRAMUKA LAW SCHOOL
Pramuka Law School Pramuka Exam School තරඟ විභාග පාසල Dilan Mahesh Jayasinghe Pubudu Janaka Chandrasekara Gihan Aluthge