Science Division, Ananda College, Chilaw

Science Division, Ananda College, Chilaw For the youth interested in science, mathematics, the universe and everything.

See the cut-off marks at http://go.shayn.me/cutoff2011. The official site is down.
11/02/2013

See the cut-off marks at http://go.shayn.me/cutoff2011. The official site is down.

GOSSIP LANKA NEWS- Underground News from Sri Lanka.ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - ගොසිප් ලංකා නිවුස්

වයස 17න් පහල පාපන්දු ශුරතාව ...අපේ ආනන්දයට...
21/02/2012

වයස 17න් පහල පාපන්දු ශුරතාව ...අපේ ආනන්දයට...

12/12/2011

පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...
ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...

ගැටළු අංක 1

පුච්චපු නැති අමු රොටි 3ක් තියෙනවා.. මේ රොටියක පැත්තක් පුච්චන්න විනාඩියක් යනවා. රොටි තැටි දෙකක් තියෙනවා, හැබැයි විනාඩි 3යි දෙන්නෙත්.. කොහොමද වැඩේ කරගන්නෙ කියලා පහදන්න..

30/11/2011

සිංහල යුනිකෝඩ් ටයිප් කරන්න හොඳ ජාවා සොෆ්ට්වෙයා එකක් SinglishBug. මේක සමීර විජේසුන්දර කියන සහෝදරයෙගෙ වැඩක්. ජාවා නිසා ඕන තැනක, ඕන ඕඑස් එකක රන් කල හැකියි.
මේකෙ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තිබුනත් පාවිච්චියට හොඳ සොෆ්ට්වෙයා එකක්. ට්‍රයි කරල බලන්න.
singlishbug.sourceforge.net

Twitter කපුටා (remix)
22/11/2011

Twitter කපුටා (remix)

21/11/2011
Relativity in simple form?simple.wikipedia.org/wiki/Theory_of_relativity
21/11/2011

Relativity in simple form?
simple.wikipedia.org/wiki/Theory_of_relativity

The theory of relativity was developed by Albert Einstein in the early 1900s. There are two theories of relativity. The first is special relativity and the second is general relativity. Both are based on the principle of relativity, which was created by Galileo Galilei in the 1600s.

අපේ රට වේගයෙන් දියුණු වෙන්න පටන් අරන් තියෙන මේ වෙලාවෙ තමංගෙ භාෂාවෙන් නවීන දැනුම ගන්න බැරිවීම ලොකු පසු බෑමක් නෙවෙයිද? ඊට ...
20/11/2011

අපේ රට වේගයෙන් දියුණු වෙන්න පටන් අරන් තියෙන මේ වෙලාවෙ තමංගෙ භාෂාවෙන් නවීන දැනුම ගන්න බැරිවීම ලොකු පසු බෑමක් නෙවෙයිද? ඊට පිලිතුරක් විදිහට, විද්‍යාත්මක ලිපි වගේම කලා, ඉතිහාසයීය සහ ව්‍යාපාරීක තොරතුරුත් පැහැදිලිව, හැබැයි ඉතාමත් නිරවද්‍යව ඉදිරිපත් කිරීමට අපි සෑම උත්සාහයක්ම ගන්නවා.
ඉතින්, ඔබත් අපිට දැන්ම එකතු වෙන්න.
visit scientificsrilankan.blogspot.com

by greenlightforgirls Flickr
20/11/2011

by greenlightforgirls Flickr

20/11/2011

AL රිසල්ට්ස් බලන්න,
1) මොබයිල් වලින් යන්න, doenets.lk/wap .
නැත්නම්,
2) ඩයලොග් වලින්
examවිභාග අංකය
7777ට සෙන්ඩ් කරන්න.

20/11/2011

pottermore.com

J.K. Rowling presents Pottermore: a unique and free-to-use website which builds an exciting online experience around the reading of the Harry Potter books

Address

Ananda National College
Chilaw
61000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Science Division, Ananda College, Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category