korean GURU - NMC

korean GURU - NMC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from korean GURU - NMC, Language school, chilaw, Chilaw.

පළමු ලියාපදිංචි වන සිය දෙනාට ම ඇතුල්වීමේ ගාස්තු නොමිලේ
24/02/2026

පළමු ලියාපදිංචි වන සිය දෙනාට ම ඇතුල්වීමේ ගාස්තු නොමිලේ

පළමු සිය දෙනා ඇතුල්වීම ගාස්තු නොමිලේ
22/02/2026

පළමු සිය දෙනා ඇතුල්වීම ගාස්තු නොමිලේ

මැයි 28 පෙර නම/ දු.ක සඳහන් කර Whatsapp පණිවිඩයක් මගින් ලියාපදිංචි වීමෙන් පසු, පන්ති වලට සහභාගී වන්න.
19/05/2025

මැයි 28 පෙර නම/ දු.ක සඳහන් කර Whatsapp පණිවිඩයක් මගින් ලියාපදිංචි වීමෙන් පසු, පන්ති වලට සහභාගී වන්න.

24/10/2024
24/10/2024
NMC KOREAN GURU පාඨමාලාව මෙහෙයවන ඒම්.පි නාරසිංහ සර් විසින් මෙහෙයවනු ලබන 2024 කොරියානු විබහාගයට මූහුන දෙන ළමුන් සාදහා පවත...
16/03/2024

NMC KOREAN GURU පාඨමාලාව මෙහෙයවන ඒම්.පි නාරසිංහ සර් විසින් මෙහෙයවනු ලබන 2024 කොරියානු විබහාගයට මූහුන දෙන ළමුන් සාදහා පවත්වනු ලබන විශේෂිත ප්‍රශ්න පත්තර පන්තිය (paper class) NMC KOREAN PEN ලෙස විශේෂිත පාඨමාලාව
මාර්තු 23 සහ 24 ප.ව 8:00 සිට ප.ව 10:00 දක්වා පාවත් වනු ලබයි මෙම පාඨමාලාව සියලුම සිද්ධාන්ත සහා ව්‍යාකරණ කොටස් ආවරණය වන පරිදි සකසා ඇත
*මෙම පාඨමාලාව සඳහා ඔබට මූලික දැනුම තිබීම ප්‍රමානවත් වේ .
ඔබ කොහේ කොතැන කුමන ගුරුවරයෙකු යටතේ ඉගන ගත්තත් ඔබට විභහගයට සූදානම් මදි යැයි සිතනවානම් පමණක් මෙම පාඨමාලාව සමග සහභාගි විය හැක.
*කාලය මාස තුනයි
* ප්‍රශ්න 2000ක් සාකච්ඡා කරනු ලබයි ***බදවා ගැනීම මාර්තු 21** බ්‍රහස්පතින්දා දක්වා පමණි*

මෙය zoom පාඨමාලාවක් බැවින් බඳවා ගැනීම සීමිතයි

***ඔබට pdf මගින් අදාල ප්‍රශ්න පත්තර WhatsApp කරන අතර ඔබ එය මුද්‍රණය කර ගෙන සූදානම් විය යුතුයි***

සහභාගි වීමට කැමති ඔබ ඉක්මනින් WhatsApp ඔස්සේ ඔබේ නම .දුර කථන අංකය. ප්‍රදේශය .සදහන් කොට කෙටි පනිවිඩයක් එවන්න

පළමු දින ගාස්තු අය නොකරන අතර පළමු දින පාඨමාලාවට සහභාගි වි ඔබට ගැලපෙයි සිතෙනම් පමණක් පාඨමාලාවට සහභාගී විය හැක.
මුදල් අපහසු කම් ඇති අය කණගාටු නොවන්න
ඇමතුමක් ලබාදී අවස්ථාව සලසා ගන්න
මාස තුමටම 6000/=ක් පමණයි•

මෙය zoom පාඨමාලාවක් බැවින් බඳවා ගැනීම සීමිතයි
https://wa.me//94765477498?text=Hi

03/02/2024

Language School

Address

Chilaw
Chilaw
61000

Telephone

+94765477498

Website

Alerts

Be the first to know and let us send you an email when korean GURU - NMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to korean GURU - NMC:

Shortcuts

Share