Sanka Bhawana - Chilaw

Sanka Bhawana - Chilaw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanka Bhawana - Chilaw, Dance School, Chilaw Town.

19/05/2026

Sanka bhavana

19/05/2026

Sanka Bhawana - Chilaw
Hagala pekirima

13/05/2026
08/05/2026

"සංඛ හවහ කලායතනය" මගින් 14 වන වරටත් හෙළ සංස්කෘතියේ මුදුන් මල්කඩ වූ උඩරට නර්තන කලාවේ උරුමය රකිමින්.

දේශබන්දු නෘත්‍ය විශාරද තුෂාර ජයසිංහ, නිලන්ති දසනායක

නෘත්‍යාභිෂේක මංගල්‍යය හලාවක ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී..

හිස වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය.
මැයි 09 වන සෙනසුරාදා

උදැසන 6:00 10:00 නර්තන පෙළහර.
මැයි 10 සවස 4.00 සිට

රුවන්වැලිසෑ මලුවේ නෘත්‍යාභිවන්දනා/පෙරහැර මංගල්‍යය .
හෙළ සංස්කෘතියේ චිරස්ථිතිය උදෙසා ඔබ සැමට කෙරෙන

ගෞරවනීය ආරාධනයයි..!
Thushara Jayasinghe
Nilanthi Dassanayake

06/05/2026

හලාවත ශ්‍රී විජයාරාමා ධිපති සුමන සිරි නායක
මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වසර 28ක් දේශබන්දු නුත්‍ය විශාරද තුෂාර ජයසිංහ,නිලන්ති දශනායක විසින් සිදු කරනු ලබන සමාජ මෙහෙවරෙහි දාහතරවන හිස වෙස් සහ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍ය සඳහා මාවුනාව ටැම්පටි විහාරයේ දාතු මන්දිරයේදි පවත්නට යෙදුන කිරි අහාර පුජාව සහා අශ්ඨපාන පුජාව පවත්වමින් හිස වෙස් සහා ශිර්ෂාභරන පැළදවිමේ සිසුන් සදහා අශිර්වාද කරමින් දැයට ශිශ්ඨ සම්පන්න පලදායි දූ පුතුන් බිහි කිරිම උදෙසා සිදු කරනු ලබන හෙල කලා මංගල්‍යය 2026ක් වු වෙසක් මස 09 වන සෙනසුරාදා දින පෙ.ව.7.00ට යෙදෙන ශුභ මොහොතින් හලාවත ශ්‍රී විජයරාම විහරස්ථානයේදි පැවැත්වේ එම සුභ මොහොතට අපහා එක්වන්නට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ.

03/05/2026

"සංඛ හවහ කලායතනය" මගින් 14 වන වරටත් හෙළ සංස්කෘතියේ මුදුන් මල්කඩ වූ උඩරට නර්තන කලාවේ උරුමය රකිමින්.

දේශබන්දු නෘත්‍ය විශාරද තුෂාර ජයසිංහ, නිලන්ති දසනායක

නෘත්‍යාභිෂේක මංගල්‍යය හලාවක ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී..

හිස වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය
.
මැයි මස 08 සවස 5.00 සිට මල් පහන් පූජාව
.
මැයි 08 සවස 6.00 සිට ගායන, වාදන, නර්තන ඇතුළත් හැඟල පේ කිරීම.
මැයි 09 වන සෙනසුරාදා

උදැසන 6:00 10:00 නර්තන පෙළහර.
මැයි 10 සවස 4.00 සිට

රුවන්වැලිසෑ මලුවේ නෘත්‍යාභිවන්දනා/පෙරහැර මංගල්‍යය .
හෙළ සංස්කෘතියේ චිරස්ථිතිය උදෙසා ඔබ සැමට කෙරෙන

ගෞරවනීය ආරාධනයයි..!
Thushara Jayasinghe
Nilanthi Dassanayake

29/04/2026

සංඛ භවන කලායතනය

හලාවත ශ්‍රී විජයාරම විහාරාධිපති සුමන සිරි නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වසර 28ක් දේශබන්දු නුත්‍ය විශාරද තුෂාර ජයසිංහ,නිලන්ති දශනායක විසින් සිදු කරනු ලබන සමාජ මෙහෙවරෙහි දාහතරවන හිස වෙස් සහ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍ය සඳහා හලාවත ආදරණීය කිතුනු ජනතාවගේ සුබ පැතුම් සහ ආශිර්වාද එක් කරමින් මුළු ලොවටම ආදර්ශයක් වෙමින් සර්වාගමික සහජීවනයේ ප්‍රේමණීය දෑත දිගු කරම හලාවත මීසම් පාලක පියතුමන් ගරු ඇලෙක්ස් නිශාන්ත පියතුමන්විසින් ආශිර්වාද පූජා පවත්වමින් හලාවත ආදරණීය ජනතාවගේ ආශිර්වාදය එක් කරන්නට යෙදුනි

හෙළ සංස්කෘතියේ චිරස්ථිතිය උදෙසා ඔබ සැමට කෙරෙන

ගෞරවනීය ආරාධනයයි..! Sanka Bhawana - Chilaw

16/04/2026

"සංඛ හවහ කලායතනය" මගින් 14 වන වරටත් හෙළ සංස්කෘතියේ මුදුන් මල්කඩ වූ උඩරට නර්තන කලාවේ උරුමය රකිමින්.

දේශබන්දු නෘත්‍ය විශාරද තුෂාර ජයසිංහ, නිලන්ති දසනායක

නෘත්‍යාභිෂේක මංගල්‍යය හලාවක ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී...

හිස වෙස් හා ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍යය
.
මැයි මස 08 සවස 5.00 සිට මල් පහන් පූජාව
.
මැයි 08 සවස 6.00 සිට ගායන, වාදන, නර්තන ඇතුළත් හැඟල පේ කිරීම.
මැයි 09 වන සෙනසුරාදා

උදැසන 6:00 10:00 නර්තන පෙළහර.
මැයි 10 සවස 4.00 සිට

රුවන්වැලිසෑ මලුවේ නෘත්‍යාභිවන්දනා/පෙරහැර මංගල්‍යය .
හෙළ සංස්කෘතියේ චිරස්ථිතිය උදෙසා ඔබ සැමට කෙරෙන

ගෞරවනීය ආරාධනයයි..!
Sanka Bhawana - Chilaw
Thushara Jayasinghe
Nilanthi Dassanayake

සංඛ භවන අවුරුදු වසන්ත උදානය2025.04.19සංඛ භවන රංගායතනයකලායතනාදිපති,දේශබන්දු තුශාර ජයසිංහ දේශබන්දු නිලන්ති දසනායක
25/04/2025

සංඛ භවන අවුරුදු වසන්ත උදානය
2025.04.19

සංඛ භවන රංගායතනය

කලායතනාදිපති,
දේශබන්දු තුශාර ජයසිංහ
දේශබන්දු නිලන්ති දසනායක

Address

Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Bhawana - Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category