ROTOR HUB BLITZ

ROTOR HUB BLITZ The Rotor Hub 🚁✈️
Helicopter + Jet science explained in 24 seconds

Engine failures, Afterburners, Pilot emergencies
No fluff. Just raw aviation knowledge.

New Shorts Daily @ 8PM
YouTube:

24/06/2026

How crack saves lives 😱😰

22/06/2026

Proud of Sri Lanka 💯❤️

20/06/2026

The reel is about some manuevers and beautiful moments of fighter jet in the air. No one got harmed in the video. Just only for Educational and Entertainment purpose only. ゚

Dil Se Shukriya, India ❤️🇮🇳From 0 to 15,000 feet - YOU made ROTOR HUB BLITZ fly.When I started this page, I never imagin...
20/06/2026

Dil Se Shukriya, India ❤️🇮🇳

From 0 to 15,000 feet - YOU made ROTOR HUB BLITZ fly.

When I started this page, I never imagined 15,373 aviation lovers would join the journey. And most of you are from incredible India!

Whether it's the roar of a Tejas, the power of a Sukhoi-30, the elegance of a Rafale, or our own SLAF Kfir - we all speak the same language: The love for wings.

This is not my achievement. This is OUR achievement.

You gave every Like, every Comment, every Share. You are the fuel in my tanks.

Next destination: 50,000 feet.

Are you flying with me?
Comment "JAI HIND" 🇮🇳 or "ROTOR UP" 🚁 and let's take off together!

Jai Hind! Jai Sri Lanka!
Different Flags, Same Sky.

"බිංදුවේ ඉඳන් අඩි 15,000ක් උඩට. මේ ගමනට ඔයාලා දුන්න තටු වලට ස්තූතියි." 🚁

මාස කීපයකට කලින් "Views 10" හොයාගන්න බැරුව හිටපු Page එක, අද ඔයාලා නිසා 15,373ක් උඩින්.

මේක මගේ ගමනක් නෙවෙයි. මේ අපි ඔක්කොම එකට යන ගමනක්.

ඔයාලා දුන්න හැම Like එකක්ම, Comment එකක්ම, Share එකක්ම තමයි මගේ Helicopter එකට තෙල්.

ඊළඟ ගමන අඩි 50,000ක් උඩට.
ඔයා ඒ Flight එකේ Seat එකක් Book කරනවද?

Comment එකේ "ROTOR UP" කියලා දාලා යන්න ❤️

💯
19/06/2026

💯

Summer Offer

🇺🇸➡️🇱🇰 *ලොකු News එකක්! America එකෙන් Sri Lanka Air Force එකට Helicopters 10ක්ම Free දීලා!* 🚁මේ තියෙන්නේ ඒ Helicopter එක...
19/06/2026

🇺🇸➡️🇱🇰 *ලොකු News එකක්! America එකෙන් Sri Lanka Air Force එකට Helicopters 10ක්ම Free දීලා!* 🚁

මේ තියෙන්නේ ඒ Helicopter එක. නම *Bell TH-57 Sea Ranger*. Photo එකේ තියෙන රතු+සුදු පාට US Navy Trainer එකම තමයි.

*මොනවද මේ Deal එක?*
✅ *ගාන: 10ක්*
✅ *Model: TH-57 Sea Ranger* - Bell 206 JetRanger එකේ Military Version එක
✅ *වටිනාකම: නොමිලේ* - Aircraft වලට සල්ලි ගෙවන්න ඕන නෑ. US එකේ "Excess Defense Articles Program" එකෙන් දුන්නේ
✅ *දීපු දවස: 2026 ජනවාරි 7*
✅ *ලංකාවට එන්නේ: 2026 February ඉඳන්*

*ඇයි මේවා අපිට දෙන්නේ?*
1. *Pilot ලා Train කරන්න* - SLAF එකේ අලුත් Pilot ලා හදන්න
2. *ගංවතුර, නායයෑම් වෙලාවට* - 2025 Cyclone Ditwah එකේදි Helicopter මදි වෙලා මිනිස්සු බේරගන්න බැරි උනා. ආයෙ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා තමයි මේ දුන්නේ 💪
3. *Search & Rescue* - නැතිවෙච්ච අය හොයන්න, ලෙඩ්ඩු Hospital අරන් යන්න

*විශේෂම දේ:* SLAF එක 1969 ඉඳන් Bell 206 පාවිච්චි කරනවා. ඉතින් මේ අලුත් 10ත් එක පාරින්ම වැඩට බස්සන්න පුලුවන්. Fleet එක ලොකු වෙන එකෙන් ලංකාවේ ආපදා සහන හැකියාව තවත් වැඩි වෙනවා 🔧

මේ Transfer එකෙන් US-Sri Lanka ආරක්ෂක සහයෝගිතාවත් තවත් ශක්තිමත් වෙනවා.

*ඔයා හිතන්නේ මොකක්ද මේ Helicopters 10න් ලංකාවට ලොකුම වාසිය? Comment කරගෙන යමු 👇*

18/06/2026

Comment your favourite fighter jet and hit the follow button to join us!!! ゚

1974 දෙසැම්බර් 4  ලංකාවේ අහස කළු කල දවස 🖤✈️*සප්ත කන්‍යා ගුවන් අනතුර - Martinair Flight 138*Mecca යන්න Hajj වන්දනාවේ ගිය ...
17/06/2026

1974 දෙසැම්බර් 4
ලංකාවේ අහස කළු කල දවස 🖤✈️

*සප්ත කන්‍යා ගුවන් අනතුර - Martinair Flight 138*

Mecca යන්න Hajj වන්දනාවේ ගිය 182 දෙනෙක් + 9 Crew එකක් අරන් ආපු Plane එක, Colombo වලට එන ගමන් මීදුමට වැහිච්ච සප්ත කන්‍යා කන්දේ හැපිලා විනාශ උනා.

*මියගිය ගණන: 191 යි. එක්කෙනයිවත් ඉතුරු උනේ නෑ.*

Plane එකේ කිසිම ලෙඩක් තිබ්බේ නෑ. 100% හොඳට වැඩ. හැබැයි වෙච්ච පොඩි වැරදි ටිකක් නිසා ජීවිත 191ක් නැති උනා.

*මේ අනතුරෙන් අපි හැමෝටම ඉගෙනගන්න පුලුවන් දේවල් 5ක්:*

1. *"හිතුවා" කියලා වැඩ කරන්න එපා - Confirm කරගනින්*
Pilot ලා හිතුවා Airport එක ලඟයි කියලා. හැබැයි ඇත්තටම තිබ්බේ 40 miles එහා. ජීවිතේත් එහෙමයි. ලොකු තීරණ ගන්න කලින් දෙපාරක් හිතලා, හොයලා බලලා Confirm කරගනින්.

2. *Communication පැහැදිලි නැත්නම් විනාශයි*
Air Traffic Control එකෙන් දුන්න Instructions පැහැදිලි මදි. "ආ තේරුනා" කියලා අහගෙන හිටියා. අපේ පවුලේ, රස්සාවේ, යාලුකමේ ප්‍රශ්න වලින් 90%ක් එන්නේ හරියට කතා නොකරන නිසා.

3. *Technology එකයි මනුස්ස බුද්ධියයි දෙකම ඕන*
ඒ කාලේ GPWS කියලා අනතුරු අඟවන System එකක් තිබ්බේ නෑ. අද අපිට Phone, Google Maps, Waze තියෙනවා. හැබැයි ඒවත් එක්ක අපේ මොලේ පාවිච්චි කරන්න ඕන.

4. *වැරැද්දක් උනාම ඒකෙන් පාඩමක් ඉගෙනගනින්*
මේ අනතුර නිසා තමයි අද ලෝකේ හැම Plane එකකම අනතුරු අඟවන System දාන්න Rules හැදුවේ. අපේ ජීවිතේ වැරදුනාම "අනේ මටමයි වෙන්නේ" කිය කිය ඉන්නේ නැතුව, ඒකෙන් පාඩමක් ඉගෙනගෙන System එක හදාගනින්.

5. *ජීවිතේ තත්පරේකින් වෙනස් වෙන්න පුලුවන්*
Mecca යන්න හීන දැකපු මිනිස්සු 182ක්, ගෙදර යන්න හිටපු Crew 9 දෙනෙක්. කාටවත් හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. ඒ නිසා ඉන්න ටිකේ ආදරේ කරන අයට ආදරෙයි කියපන්. හෙට ගැන නෙවෙයි, අද ගැන ජීවත් වෙයන්.

අවුරුදු 50කට කිට්ටු උනත් මේ 191 දෙනා අපිට තාමත් පාඩම් උගන්වනවා.

*නිවන් සුව ලැබේවා* 🙏

16/06/2026

SRI Lankan Airlines New A 330 in BIA Apron welcoming with water salutes

Address

2nd Lane , Karukupane
Chilaw Town
61000

Alerts

Be the first to know and let us send you an email when ROTOR HUB BLITZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share