Senuka Ransath - Voice Of ICT

Senuka Ransath - Voice Of ICT

Share

𝑽𝒐𝒊𝒄𝒆 𝑶𝒇 𝑰.𝑪.𝑻.

01/05/2026

2026 10 වසර O/L I.C.T. 2 වන වාරය Online නව පන්ති ආරම්භය. 💚

🎯 O/L විභාගය target කර පැහැදිලි සැලැස්මකට අනුව I.C.T. විෂය සඳහා නිසැක A සාමාර්ථයක් ලබා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක ආරම්භය.

10 වසර සඳහා සෑම සතියකම ඉරිදා දින
03.30 PM - 05.30 PM
Via Online Zoom

May 03 පළමු දින සැමට Free 🔥

Check youtube lessons 💚
https://youtu.be/BIooFlmkrmE?si=0AtynAZKVQfX3Esi

පන්ති සමග සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත සමූහයන් හා සම්බන්ධ වන්න.

2027 O/L ICT Batch
https://chat.whatsapp.com/Cbk4mI5P3vW88nQxU6JOQ7?mode=gi_t

2026 O/L I.C.T. Batch
https://chat.whatsapp.com/KqqrlKNjlix4C19pli8a7u?mode=gi_t

Voice of I.C.T. General Whatsapp Channel
https://whatsapp.com/channel/0029Vb83V7c1XquaCbFDeV1v

Senuka Ransath Gunasiri
Voice of I.C.T.
Software Engineer
B. Eng. (Hons) in Software Engineering

Number System O/L - සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථන | Binary, Octal, Decimal, Hexadecimal O/L 26/03/2026

Number System - සංඛ්‍යා පද්ධති අතර පරිවර්තන සියල්ල පැයක් තුළ ආවරණය. 💚

Number System O/L - සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථන | Binary, Octal, Decimal, Hexadecimal O/L Number System O/L - සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථන | Binary, Octal, Decimal, Hexadecimal O/L Grade 10 සංඛ්‍යා පද්ධති පාඩමෙහි හමුවන සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථ.....

07/12/2024

Chill එකේ O/L I.C.T Exam එක ලියමු 💚🗿
New batch - January

A/L GIT Exam - Unit 02 සංඛ්‍යා පද්ධති කේත ක්‍රම හා මූලික බූලියානු කාරක | GIT තුරුම්පුව 04/12/2024

G.I.T. Unit 02 ✔

A/L GIT Exam - Unit 02 සංඛ්‍යා පද්ධති කේත ක්‍රම හා මූලික බූලියානු කාරක | GIT තුරුම්පුව A/L GIT Exam - Unit 02 සංඛ්‍යා පද්ධති කේත ක්‍රම හා මූලික බූලියානු කාරක | GIT තුරුම්පුවNumber system, Coding system & Basic Logic gatesGIT තුරුම්පුව | සම්පූර්...

A/L GIT Exam - සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය | GIT තුරුම්පුව ( Starting Lesson ) 11/11/2024

A/L GIT Exam - සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය | GIT තුරුම්පුව ( Starting Lesson )

A/L GIT Exam - සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය | GIT තුරුම්පුව ( Starting Lesson ) GIT - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය | Voice of I.C.T. GIT තුරුම්පුව | Starting Lesson 💚සාමාන්‍ය පෙළ සදහා පවැත්වෙන අපගේ Theory class සහ Revision class සදහා ...

20/03/2024

O/L I.C.T. කියන්නේ ඔයාලට කරන්න තියෙන්න ලේසිම Subject එක. Theory එක හරියටම practical එක්ක එක පාරක් හරියට ඔලුවට දා ගත්තා කියන්නේ ICT තරම් ලේසි Subject එකක් වෙන නෑ... 😎

මේ වෙනකොට මම youtube එකට upload කරලා තියෙනවා lessons කිහිපයක්ම පහත දැක්වෙන Link එකෙන් ඔයාලට බලන්න පුලුවන්. 😁
https://youtu.be/9SmLntACDEo?si=aqOMmDzei4tAwd4q

ඔයාලටම තේරෙයි Theory එක හරියටම ඔලුවට දෙන්නෙ කොහොමද කියලා. ඔයාලත් මේ පාර O/L ලියන්න ඉන්නවන්ම් හරි ඉස්සරහට ICT O/L ලියන්න ඉන්නවන්ම් අනිවාරෙන්ම Channel එක subscribe කරලා. අපේ whatsapp group වලට Join වෙලා ඉන්න ලගදිම Hot update එකක් එන්න තියෙනව.. 🤫

ඔයාලා අදුරන නංගිලා මල්ලිලාටත් අනිවාරෙන්ම මේක share කරන්න. 💯

2024 O/L
https://chat.whatsapp.com/DRTe5k6vJB69fm6bKIzNG3
2025 O/L

https://chat.whatsapp.com/DmVWWx3t6rR5iNq2o2iq96

Senuka Ransath Gunasiri
( B.Eng. Software Engineering )
Voice Of ICT

Want your school to be the top-listed School/college in Chilaw Town?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

https://www.voiceofict.com/, https://youtube.com/@senuka_ict?si=lBO

Address

Chilaw Town
60018