Battuluoya Maha Viddayalaya

  • Home
  • Battuluoya Maha Viddayalaya

Battuluoya Maha Viddayalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Battuluoya Maha Viddayalaya, Education, .

පසුගිය සුළිකුණාටුව නිසා හානියට පත් බත්තුළුඔය මහා විදුහලේ පරිගණක විද්‍යාගරයට අවශ්‍ය පරිගණක ලබා දීම
01/05/2026

පසුගිය සුළිකුණාටුව නිසා හානියට පත් බත්තුළුඔය මහා විදුහලේ පරිගණක විද්‍යාගරයට අවශ්‍ය පරිගණක ලබා දීම

සිත් සුවපත් දරු පිරිසක්...දරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා 2026/03/27 දින පැවැත්වු කතෝලික හා බෞද්ධාගමික වැඩසටහන...
28/03/2026

සිත් සුවපත් දරු පිරිසක්...
දරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා 2026/03/27 දින පැවැත්වු කතෝලික හා බෞද්ධාගමික වැඩසටහන...

✨️විද්‍යාල අභිමානය දෙරණ මත පතුරවමින් දිනා දුන් ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැතුම්!💐
23/03/2026

✨️විද්‍යාල අභිමානය දෙරණ මත පතුරවමින් දිනා දුන් ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැතුම්!💐

✨️ලක්දෙරණ මත හලා/බත්තුළුඔය මහා විද්‍යාලයේ නාමය රන්දා 8 ශ්‍රේණියේ ජාතික මට්ටමේ ප්‍රථමයා වෙමින් විදුහල් මාතාවට අත් කර දුන්...
23/03/2026

✨️ලක්දෙරණ මත හලා/බත්තුළුඔය මහා විද්‍යාලයේ නාමය රන්දා 8 ශ්‍රේණියේ ජාතික මට්ටමේ ප්‍රථමයා වෙමින් විදුහල් මාතාවට අත් කර දුන් කිර්තීයට ෂාරෝනි කේශියා දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්! ✨️💐

17/03/2026
අන්තර් නිවාස ක්‍රීඩා උළෙල 2026බත්තුලුඔය මහා විද්‍යාලය 2026/03/18ඔබ සැමට ආරාධනා
16/03/2026

අන්තර් නිවාස ක්‍රීඩා උළෙල 2026
බත්තුලුඔය මහා විද්‍යාලය
2026/03/18
ඔබ සැමට ආරාධනා

අකුරු කල මෙහෙවරට සෙනෙහසේ ගුරු උපහාරය
31/01/2026

අකුරු කල මෙහෙවරට සෙනෙහසේ ගුරු උපහාරය

සතුට සෙනෙහස සමගින් පාසලට - පළමු ශ්‍රේණියට දූ දරුවන් ඇතුළත් කරගැනීම 2026All rights reserved. © Battuluoya Maha vidyala Me...
29/01/2026

සතුට සෙනෙහස සමගින් පාසලට - පළමු ශ්‍රේණියට දූ දරුවන් ඇතුළත් කරගැනීම 2026

All rights reserved. © Battuluoya Maha vidyala Media Unit

සුහද ඇරයුම් එදින සහභාගී වෙන ගරු භවතුන් මල්ලිකා මිස්චමරි මිස් සඳමාලි මිස් ලක්මාලි මිස් ලක්ෂාන් සර් විසුල සර් ධම්මි මිස් ල...
27/01/2026

සුහද ඇරයුම් එදින සහභාගී වෙන ගරු භවතුන්
මල්ලිකා මිස්
චමරි මිස්
සඳමාලි මිස්
ලක්මාලි මිස්
ලක්ෂාන් සර්
විසුල සර්
ධම්මි මිස්
ලලිත් සර්
සෙව්වන්දි මිස්
සුජානි මිස්
පියුමි මිස්
රශ්මි මිස්
අචිනි මිස්
දිල්රුක්ෂි මිස්
හිල්ඩා මිස්
ජීවනී මිස්

සිගිති දරු කැල හෝඩියේ සිප් කිරෙන් නහවාහැට වසරක් ගෙවෙන දිනයේ ඉසිඹු ලබනාජීවනී ගුරු මව්නි ඔබ හට සතුට ,සැනසුම පිරුණු සුභම සු...
20/09/2025

සිගිති දරු කැල හෝඩියේ සිප් කිරෙන් නහවා
හැට වසරක් ගෙවෙන දිනයේ ඉසිඹු ලබනා
ජීවනී ගුරු මව්නි ඔබ හට සතුට ,සැනසුම පිරුණු සුභම සුභ විශ්‍රාම දිවියකට අපගේ සුබ පැතුම්...!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Battuluoya Maha Viddayalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share