Nenasa Education Center

Nenasa Education Center Online Education

*Free* *Free* *Free**නොමිලේ* *නොමිලේ* මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින ඔබට නොමිලේ පවත්වනු ලබන *ජ්‍යාමිතිය පාඨමාලාව 9/25 සෙ...
21/09/2021

*Free* *Free* *Free*
*නොමිලේ* *නොමිලේ*

මෙවර සා/පෙළ විභාගයට පෙනී සිටින ඔබට නොමිලේ පවත්වනු ලබන *ජ්‍යාමිතිය පාඨමාලාව 9/25 සෙනසුරාදා දින රාත්‍රී 8.00ට ආරම්භ වේ*.

🟠 *ප්‍රමේයන් 42ම සාධනයන් සහිතව.*
🔴 *ජ්‍යාමිතික කෙටි ප්‍රශ්න 100ක්*
🔵 *රචනා ප්‍රශ්න 50ක්.*

_සමගින්_

මෙම පාඨමාලාව අවසන් වන විට ඔබට ඔබගේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20 ක් අනිවාර්යයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර.

_අ.පො.ස උ/පෙළ ගණිත/විද්‍යා/තාක්ෂණ විෂයන් ඉගෙනීමට අවශ්‍ය චින්තන ශක්තියද ලැබෙනු ඇත._

*අපිත් එක්ක එකතු වෙන්න පහල ලින්ක් එකෙන් අපේ whatsApp group එකට සම්බන්ධ වන්න වගේම.ඔබේ මිතුරු මිතුරියන්ට මෙම පණිවිඩය ලබා දෙන්න.*

https://chat.whatsapp.com/KzfWLNLYULx8ss3nm2Qaug

*මෙහෙයවීම*
*ආසිරි S රාජපක්ෂ*
*B.Tec Eng*

WhatsApp Group Invite

අ.පො.ස උ/පෙළ තාක්ෂණවේදය සදහා විද්‍යාවහොදම පංතියපාඩමෙන් පාඩමට පිළිවෙලින්2022 A/L(Revision )පාඩමෙන් පාඩමට සියලු සිද්ධාන්ත ...
17/06/2021

අ.පො.ස උ/පෙළ
තාක්ෂණවේදය සදහා විද්‍යාව
හොදම පංතිය
පාඩමෙන් පාඩමට පිළිවෙලින්

2022 A/L(Revision )
පාඩමෙන් පාඩමට සියලු සිද්ධාන්ත සමගින්
බහුවරණ /රචනා/ ව්‍යුහගත ප්‍රශ්න විවරණය
සම්බන්ධවන්න අපේ whatsApp ගෲප් එකට
https://chat.whatsapp.com/HSFwIZwL4snHJlqynkM51G

2023 A/L (Theory)
මුල සිට සියල්ල ආරම්භ වේ..
ආරම්භයේදී මූලික ගණිතය පාඨමාලවක්
සම්බන්ධ වන්න අපේ whatsApp ගෲප් එකට
https://chat.whatsapp.com/F2V5PFFQNV1KxXvKcjnR2y

25/05/2021

Address

Aluthgama/Weerapokuna
Chilaw Town
60454

Telephone

+94779994767

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasa Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nenasa Education Center:

Shortcuts

Share

Category