Dell Concept Store - Chilaw

Dell Concept Store - Chilaw

Share

Dell Exclusive Store for Genuine Dell Products

13/05/2026

"ලෙජන්ඩ් එකක් අතට ගන්න" 🚀
DELL කියන්නේ ප්‍රමිතිය සහ විශ්වාසය එකට හමුවන තැන. වෘත්තීය මට්ටමේ නිමාවකින් යුත්
💻 Dell DC15250 i5 Laptop – Trust & Performance !
⚡ Intel Core i5 13th Gen Processor
🚀 12GB RAM – Fast & Smooth වැඩට
💾 512GB Nvme SSD – Super Speed Storage
💻15.6 Full HD Display
⌨️Windows 11
🎁 FREE Backpack
🥇​ලොව අංක 1 විශ්වාසය සහා,
​🛡️Genuine Singer Product ලේබලය සමඟින් "වසර 2ක Company Warranty" එකක්. හෝව් 🚗හෝව් 🚗 මොකද්ද මේ Company Warranty කියන්නේ...
⚠️ Laptop එකක් ගන්න කලින් Warranty එක ගැන හරියට දැනගෙනද ඉන්නේ?
ගොඩක් අය “Warranty තියෙනවා” කියන එක විතරක් අහලා laptop එක ගන්නවා.
හැබැයි විවිධ Warranty වර්ග තියෙනවා 👇
✅ Genuine Company Warranty
❌ Shop Warranty
💡 වෙනස මොකද්ද?
🔥 Genuine Company Warranty කියන්නේ
Laptop brand company එකෙන්ම officially දෙන warranty එක.
ඒ කියන්නේ trusted service, genuine parts & professional support 💯
⚠️ Shop Warranty කියන්නේ
Shop එකෙන්ම දෙන personal warranty එකක්.
Company support එකක් නැති වෙන්නත් පුළුවන්.
ඒ නිසා laptop එකක් ගන්නකොට price එක විතරක් බලන්න එපා ❌
TRUST + ORIGINAL WARRANTY එකත් බලන්න ✅
අපෙන් ඔබට ලැබෙන්නේ 👇
✔️ Genuine Products
✔️ Trusted Warranty
✔️ Quality Assurance
✔️ Reliable After Sales Support
➡️ එහෙනම් ඉතින් තවත් මොනාද Stocks නැති වෙන්න කලින් ඔයගෙ විශ්වාසවන්තයාව අරන් යන්න.
🚚 Cash on Delivery ක්‍රමයට ලබා ගත හැක.
දිවයින පුරා ඔබේ නිවසටම ප්‍රවාහනය නොමිලේ...
🛡️ 02 Years Genuine Company Warranty
💰Rs.219,900/= ක් පමණි.
වැඩි විස්තර දැන ගන්න කතා කරන්න අපට
📞 032-22 30 222
📱 Whatsapp
076- 36 30 249
🚶‍♂️Visit
No.19/1/1,
Colombo Road, Chilaw.

Dell Concept Store - Chilaw Dell Exclusive Store for Genuine Dell Products

12/05/2026

💥ප්‍රබල ක්‍රියාකාරීත්වයක් සමඟින් ඔබේ වැඩකටයුතු පහසු කරගන්න - HONOR MagicBook X16!
🔍​ඔබ සොයන්නේ ඉතා තුනී, සැහැල්ලු ඒ වගේම සුපිරි වේගයක් සහිත Laptop එකක්ද? එහෙනම් මෙන්න ඔබට ගැලපෙනම තේරීම! 💻✨
​කාර්යාලීය වැඩකටයුතු, අධ්‍යාපන කටයුතු මෙන්ම නිර්මාණාත්මක වැඩ (Creative work) සඳහාම නිපදවා ඇති HONOR MagicBook X16 දැන් අපෙන් ලබාගත හැක.
​📍 මෙම ලැප්ටොප් එකේ විශේෂතා (Specifications):
​✅ Processor: Intel® Core™ i5-13420H (H Processor නිසා ඉතා වේගවත්)
​✅ RAM: 16GB (බහුකාර්ය වැඩ සඳහා උපරිම සහයක්)
​✅ Storage: 512GB SSD (ඉක්මනින් ක්‍රියාත්මක වීමට සහ ගබඩා කිරීමට)
​✅ Display: 16" Large Screen (විශාල සහ පැහැදිලි තිරය)
​✅ GPU: Intel® UHD Graphics

​ඇයි HONOR MagicBook X16 තෝරාගත යුත්තේ?
🌟 වාරික නිමාව සහ සැහැල්ලු බව (Premium Design)
🌟 දවස පුරා භාවිතා කළ හැකි බැටරි ආයු කාලය
🌟 ඇස් වලට වෙහෙසක් නොදෙන Eye Comfort Display තාක්ෂණය
🌟Cash On Delivery Available ( Delivery Free - limited time offer)
​අදම පැමිණ ඔබේ සිහින ලැප්ටොප් එක තෝරාගන්න! නැතිනම් අපට පණිවිඩයක් එවන්න, අපි ගෙදරටම නොමිලේ Deliver කරන්නම්. 🤝
​💰 මිල: රු. 209,900.00 ක් පමණි(limited time).
📞 අමතන්න: 076 36 30 249, 032 22 30 222
📍 ස්ථානය: Dell Exclusive Store,
No.19/1/1,
Colombo Road,
Chilaw.

10/04/2026

🖨️ඔබට අවශ්‍ය සියලුම ප්‍රින්ටර් තීන්ත හා ටෝනර් වර්ග දැන් අපෙන් ලබා ගත හැක.
➡️Epson|Canon|Brother|HP|Toshiba
📞 වැඩි විස්තර සදහා අමතන්න: [032 2230 222 / 076 3630 249]
>🏃Dell Concept Store, No.19/1/1, Colombo Road, Chilaw.

05/04/2026

Happy Easter 🥚⛪💝

02/04/2026

😩 Light ගියාම PC off වෙලා data නැතිවෙනවාද?
එකට solution එක මෙන්න!
⚡ ZIMA UPS 650VA
💥 Special Offer – Rs. 8,900/=
🛡️ 1 Year Warranty
👉 Office / Home use දෙකටම perfect!
> සීමිත තොග පවතින බැවින් අදම වෙන්කරවා ගන්න!
> 📞 වැඩි විස්තර සදහා අමතන්න: [032 2230 222 / 076 3630 249]
>🏃Dell Concept Store, No.19/1/1, Colombo Road, Chilaw.

30/03/2026

ගෙදර ඉදන් print කරන්න, අපි දෙන්නම් ගෙදරටම.
💰 Dell Conncept Store එකෙන් දැන් Brother DCP T220 සහ T420W Printers විශේශ මිල අඩු කිරීමක් සමඟින්!
🕔ඔයාගෙ busy life එකත් එක්ක ඔයාට printout ගන්න එහෙට මෙහෙට යන්න කරදරයි නේද? එහෙනම් මෙන්න ඔයාට Brother brand එකෙන් Printers Model දෙකක් ලංකාවේ අඩුම මිලට අපෙන්!
1. Brother DCP-T220
⛔මේ Printer එකේ Print,Photocopy,Scan වගේ වැඩ කරගන්න පුලුවන් මිල රු. 52,900/=
2. Brother DCP-T420W
⛔මේ Printer එකේ print,Photocopy,Scan සහා Mobile Printing කියන වැඩ කරගන්න පුලුවන්. (ඒ කියන්නේ ඔයාට ඔයාගේ Phone එකෙන්ම Print එකක් Wireless Print කරගන්න පුලුවන්.) මිල රු.57,900/=
▶️ඒ විතරක් නෙමේ ඔයා අලුතින් Communication එකක් වගේ Printout විකුනන Shop එකක් පටන් ගන්න ඉන්නවන්ම් මේ Models ඔයාට බය නැතුව ගන්න පුලුවන්.
01 Year Warranty.
> ✅ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය (Island-wide FREE Delivery)
> ✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery)
> ✅ වසරක විශ්වාසනීය වගකීම
> සීමිත තොග පවතින බැවින් අදම වෙන්කරවා ගන්න!
> 📞 වැඩි විස්තර සදහා අමතන්න: [032 2230 222 / 076 3630 249]
>🏃Dell Concept Store, No.19/1/1, Colombo Road, Chilaw.

28/03/2026

🌞ඔන්න එහෙනම් මේ පාර අවුරුද්දට කලින් අවුරුදු අරන් ආවා 🌞
🔥 LIMITED TIME BRAND NEW OFFER! 🔥
💻 Dell Inspiron Laptoo – Power & Performance !
⚡ Intel Core i5 13th Gen Processor
🚀 12GB RAM – Fast & Smooth වැඩට
💾 512GB Nvme SSD – Super Speed Storage
💻15.6 Full HD Display
⌨️Windows 11 Genuine
🎁 FREE Backpack
🚚 Cash on Delivery ක්‍රමයට ලබා ගත හැක.
දිවයින පුරා ඔබේ නිවසටම ප්‍රවාහනය නොමිලේ
🛡️ 02 Years Genuine Company Warranty
💰Rs.219,900/=
👉 Work, Study– හැමදේටම perfect choice එකක්!
💥 Stocks limited – දැන්ම grab කරගන්න!
📱Online Bank Transfer & Cash On Delivery are Available.
වැඩි විස්තර දැන ගන්න කතා කරන්න අපට
📞 032-22 30 222
📱 Whatsapp
076- 36 30 249
🚶‍♂️Visit
No.19/1/1,
Colombo Road, Chilaw.
fypシ゚viralシfypシ゚viralシalシ

01/01/2026

Step into 2026 with power, performance, and innovation.
The future runs on Dell.
🚀 New Year. New Possibilities.
🎆 Happy New Year 2026 from Dell Store

11/11/2025

🔥 One Day Only! Exclusive 11:11 SALE 🔥
Unbelievable discounts on laptops, accessories, and gadgets you love!
Hurry — deals vanish at midnight! 🕛

27/10/2025

✓ 28,016 International Runs.
✓ 63 Hundreds, 153 Fifties.
✓ Most international runs in a calendar year.
✓ Most dismissals as a wicketkeeper in ODIs.
✓ 4 consecutive World Cup centuries.
✓ ICC Hall of Fame inductee.

Happy Birthday to one of the greatest batsmen of all time, the legend, the class, the elegance, and the master of the cover drive, Kumar Sangakkara! 🎂✨

|

Want your school to be the top-listed School/college in Chilaw Town?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Chilaw Town

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00