Gayan Weerasingha

Gayan Weerasingha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Weerasingha, Tutor/Teacher, Chilaw Town.

26/03/2025

✅2027 නව පන්ති ආරම්භය

✅අප්‍රේල් 03 බ්‍රහස්පතින්දා සිට
උදේ 9:00 සිට 12:00 දක්වා

✅සිනෝ - හලාවත

27/02/2025

උසස් පෙළ 2026 මාර්තු මස වැඩපිළිවෙළ

27/02/2025

උසස් පෙළ 2025 මාර්තු මස වැඩපිළිවෙළ

27/02/2025

භෞතික විද්‍යාව තේරෙන්න ඉගෙනගන්න

02/02/2025

✨2026 උසස් පෙළ භෞතික විද්‍යාව දරුවන් සඳහා ගණන් හදන්න පන්තියක්

මෙම පන්‍තිය තුළදී ආවරණය වී ඇති සිද්ධාන්ත කොටස් පදනම් කරගනිමින් ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කෙරේ.

පෙබරවාරි මාසය සම්පූර්ණයෙන් නොමිලේ

#හලාවතවැඩියෙන්මවැඩකරනPhysicsපන්තිය

Photos from Gayan Weerasingha's post 31/01/2025

⚠️2026 ට හලාවත වැඩිම වැඩ කොටසක් කරන පන්තිය
පෙබරවාරි මාසයේ සැලැස්ම

Photos from Gayan Weerasingha's post 31/01/2025

⚠️හලාවත 2025 ට වැඩිම වැඩ කොටසක් කරන සිද්ධාන්ත පන්තිය

පෙබරවාරි මාසයේ සැලැස්ම

07/01/2025

✨2025 උසස් පෙළ විභාගය සඳහා පවත්වන සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පන්තිය හෙට සිට ආරම්භ කෙරේ.

12/12/2024

✅2025 PHYSICS THEORY

10/12/2024

PHYSICS 2025 THEORY

හලාවත වැඩිම වැඩ ප්‍රමාණයක් කරන භෞතික විද්‍යා පන්තිය

Photos from Gayan Weerasingha's post 02/10/2024

✅ඔක්තොම්බර් මාසයේ සැලැස්ම

Photos from Gayan Weerasingha's post 09/07/2024

✅2025 භෞතික විද්‍යාව හොඳම වැඩපිළිවෙල,

⚠️Main Theory Class
ජුලි මාසය තුළ භ්‍රමණ චලිතය සහ ද්‍රවස්ථිති විද්‍යාව

⚠️Recovery Class
මුල පාඩම් මඟහැරුණු දරුවන් සඳහා පවත්වනු ලබන විශේෂ පන්තිය
ජුලි මාසය තුළ බල සමතුලිතතාව සහ රේ.ග.ස.නි

⚠️Paper Class

Want your school to be the top-listed School/college in Chilaw Town?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Chilaw Town