Mo/Janasankha model scool, Mahagodayaaya.

Mo/Janasankha model scool, Mahagodayaaya. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mo/Janasankha model scool, Mahagodayaaya., School, Buttala.

30/06/2019

වසර 40ක පාසල් ඉතිහාසය තුළ ප්‍රථම වරට ජාතික තලයේ තරඟ ඉසව්වක් නියෝජනය කිරීමට වරම් ලැබූ මො/ජනාසංඛ ආදර්ශ පාසල් නර්තන කණ්ඩායමේ සිසු දරුවන් ට උණුසුම් සුභ පැතුම්!

19/09/2018

බිල්පත් නොගෙවීම මත විසන්ධිව තිබූ අප විද්‍යාලයේ අන්තර්ජාල නැවත සම්බන්ධ කිරීමට බරපැන දරමින් හා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඉගෙනුම් උපකරණ කට්ටල ප්‍රධානය කරමින් කළ මෙහෙවර වෙනුවෙන් ආනන්ද ගුණතිලක මහතා ඇතුළු ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මහත්ම මහත්මීන්ට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

විදුහල්පතිතුමන්, අචාර්ය මණ්ඩලය, සිසු දරුවන් හා දෙමව්පියන්

13/04/2017
නැටුම් කාමරයක් වත් නැතුව අවුරුදු හයකින් හමුවුන නැටුම් ගුරුවරයත් එක්ක එකතු වෙලා 2017 නැටුම් තරග කලාප මට්ටමෙන් ලබපු දිනුම ...
05/04/2017

නැටුම් කාමරයක් වත් නැතුව අවුරුදු හයකින් හමුවුන නැටුම් ගුරුවරයත් එක්ක එකතු වෙලා 2017 නැටුම් තරග කලාප මට්ටමෙන් ලබපු දිනුම අපට මහ මෙරක් වගෙයි......

28/03/2017

ජනාසංඛ මව් තුරුලෙන් උසස් පෙළ වරම් ලද දයාබර සිසු දරුවනි ඔබට උණුසුම් සුභ පැතුම්.........

16/01/2017

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Janasankha model scool, Mahagodayaaya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category