03/06/2025
🎯 SVC SUPER EIGHT 2025 🎯
SVC Campus මගින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2025.
අයදුම් පත්‍රය ලබා ගැනීමට පහත ලින්ක් එක මත ක්ලික් කරන්න
https://vocationalcampus.lk/wp-content/uploads/2025/05/SVC-Super-Eight-2025.pdf
📅 දිනයන්: ජූනි මස 07,08
📍 ස්ථානය: බුත්තල යුධ හමුදා ක්‍රීඩාංගනය.
👦 වයස් සීමාව: අවුරුදු 15ට අඩු පාසල් සිසුන්
🎖️ ත්‍යාග ප්‍රදානය.
🥇 ශුරතාවය – රු. 10,000/=
🥈 අනු ශුරතාවය – රු. 7,500/=
🏆️ තරගාවලියේ වීරයා.
🏆️හොඳම පන්දු යවන්නා.
🏆️හොඳම පිතිකරු.
🏆️හොඳම පන්දු රකින්නා.
📝 අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය:
📌 2025/06/05 – ප.ව. 8.00ට පෙර
💵 ඇතුළත් වීමේ ගාස්තු: රු. 2500/=
📌 ලියාපදිංචි විය හැක්කේ:
✅ SVC Campus සහ DP IT Campus හි ලියාපදිංචි සිසුන් පමණි
✅ පාසල් මට්ටමින් කණ්ඩායම් ඉදිරිපත් කළ යුතුය.
✅ ක්‍රීඩකයන් 8 අතිරේක ක්‍රීඩකයන් 2 දෙනෙක් පමණි.
වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක මත ක්ලික් කරන්න
https://vocationalcampus.lk/2025/05/18/svc-super-eight-2025/
📞 විමසීම්:
0706 188 188 | 0706 233 233 | 0706 388 388
📧 [email protected]
🌐 www.vocatinalcampus.lk
👍 SVC Campus page