23/02/2022
සාම්ප්රදායෙන් ඔබ්බට ගිය,එකම කේක් පාඨමාලාව
නව බදවාගැන්නීම් දැන් ඇරබුනා. 𝟱𝟬𝟬𝟬/=𝗥𝘀 අඩු කලා
පලමු දවස ♥ 🅵🆁🅴🅴 ♥ 🌹 දැන් බුත්තලදී 🌷
නව පන්ති ආරම්භය 𝟮𝟳𝘁𝗵 𝗙𝗲𝗯𝗿𝘂𝗮𝗿𝘆.
සහබාගී වීම සදාහා 🅲🅰🅻🅻 කරන්න හෝ 𝐋𝐈𝐍𝐊 එක 𝐂𝐋𝐈𝐂𝐊 කරන්න.
https://chat.whatsapp.com/GrzqEVoW2z3KChv9KOnHnr
100% ක්, සිසු ක්රියාකාරකම් සහිතව සිදුකරන ලබයි.
💐😍පාඨමාලා කාළය දින 12 (මාස 2)
⭐පාඨමාලා ගාස්තුව රැ5000/=ක් අඩු කලා. නව පාඨමාලා ගාස්තුව.15,000/-
⭐පාඨමාලාව ගාස්තුව කොටස් වශයෙන් ගෙවීම් සිදු කල හැක
⭐පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐂𝐚𝐤𝐞 𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐒𝐜𝐮𝐥𝐩𝐭𝐢𝐧𝐠.. සහතිකපත හිමි වේ....
𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐂𝐚𝐤𝐞 𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐒𝐜𝐮𝐥𝐩𝐭𝐢𝐧𝐠
𝟬𝟳𝟲𝟯𝟰𝟯𝟲𝟮𝟵𝟭 - K͎a͎u͎s͎h͎a͎l͎y͎a͎ ͎W͎i͎c͎k͎r͎a͎m͎a͎s͎u͎r͎i͎y͎a͎(͎C͎o͎u͎s͎e͎ ͎D͎i͎r͎e͎c͎t͎o͎r͎)͎
✌️මෙම වටිනා අවස්ථාව අතපසු නොකරන්න.
✌️මෙය ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත.
👉සාර්ථක කේක් නිර්මාණකරුවෙකු වීම ස්ඳහා සූදානම් වන්න 🎂 🥰
👉ඉගෙනීමේ සහ ඉගැන්වීමේ ගුණාත්මක භාවය පවත්වාගෙන යෑම සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනේ
👉ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට ඉක්මන් වන්න.
👉පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් හිමිවන අතර ඉතා නිර්මාණශීලි දක්ශ කේක් නිර්මාණ කරුවෙකු වී, ස්වයං රැකියාවක් කිරීමට ඔබ කැමති නම් අපගේ නව පාඨමාලාව සදහා අප හා එක්වන්න
🤔 මූලික කේක් සැකසීම සහ නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න ආසද?
🤔 පොඩි කොටස් වලින් සපිරි online කේක් පන්ති වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට නියමාකාරයෙන් සම්පූර්ණ කේක් පාඨමාලාවක් අවසන් කිරීමට නොහැකි වූවාද?
🤔 වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද?
🤔 අන්තර්ජාලය භාවිතා කර දවස පුරා Video Tutorial බල බලා තාමත් Design කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද?
😍හැම දේටම විසදුම අපෙන්.....
පාඨමාලා කාලය දින 12යි.
😍පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්
📍පළමු දින
- බටර් කේක් සැකසීම
- අවන් භාවිත සරල පහසු ක්‍රම යටතේ හදුන්වා දීම
- කේක් සැකසීමට අවශ්‍ය උපකරණ හදුන්වා දීම
📍දෙවන දින
- රිබන් කේක් සැකසීම
- මාබල් කේක් සැකසීම
- ජා කේක්
- බටර් අයිසිං සැකසීම
- කේක් එකක් බටර් අයිසිං මගින් සරසා ගැනීම නිවැරැදි නවීන ක්‍රම මගින් සැකසීම
- කේක් සැන්ඩ්විච් කිරීම
- කේක් ක්‍රම් කෝට් කිරීම
📍තුන්වන දින
- චොක්ලට් කේක් සැකසීම
- චොක්ලට් අයිසිං සැකසීම
- චොක්ලට් ගනාච් සැකසීම
- චොක්ලට් ගනාච් කේක් ආවරණය හා නිර්මාණය
- චොක්ලට් බාර් සැකසීම
- Geometric Heart කේක්
📍4 වන දින
- කප් කේක්
- බටර් අයිසිං මගින් පයිපිං ක්‍රමවේදයන් ක්‍රියාකාරකම් මගින් හදුන්වා දීම සහ පන්තියට සහභාගී වන අයද online මගින් ක්‍රියාකාරකම් සිදු කිරීම
- තනි තනි වශයෙන් Cartoon රෑපයක් කේක් එක මතට ගෙන කේක් නිර්මාණය සිදු කිරීම( Tracing Sheet Cake )
- මල් බාස්කට් කේක්
📍5 වන දින
- පොල් කේක්
- වැනිලා ඩිසයිනින් ස්විස් රෝල්
- චොක්ලට් ස්විස් රෝල්
- යූ ලොග් කේක්
📍6 වන දින
- Blueberry ගැටෝ
- වැනිලා ස්පොන්ච් කේක්
- චොක්ලට් ගැටෝ
- සුගර් සිරප්
- විපිං ටොපිo
📍7 වන දින
- රෙඩ් වෙල්වට් ක්‍රීම් චීස් කේක්
- ක්‍රීම් චීස් ෆොරස්ටින්
- කොෆී කේක්
- කොෆී ග්ලේස්
📍8 වන දින
- චීස් කේක්
- ලාවා කේක්
- මිර ග්ලේස් කේක්
- සීබ්‍රා කේක්
📍9 වන දි
- ෆොන්ඩන්ට් අයිසිං සැකසීම
- ගම්පේස්ට් සැකසීම
- ෆොන්ඩන්ට් අයිසිං සදහා අවශ්‍ය නවීන උපකරණ හදුන්වා දීම
- ෆොන්ඩන්ට් කටර් භාවිතය
- ෆොන්ඩන්ට් පුෂ් මෝල්ඩ් ක්‍රියාකාරකම්
- ෆොන්ඩන්ට් අයිසිං මගින් නිවැරැදි ලෙස කේක් එකක් කවර් කර ගැනීම
📍10 වන දින
- හීට් බොක්ස් හදුන්වා දීම.
- ෆොන්ඩන්ට් ටොපර්ස් (animals) සැකසීම. සිසුන්ගේ ක්‍රියාකාරකම් සහිතව.
📍11 වන දින
- ගම්පේස්ට් මගින් මල් සැකසීම
- ෆොන්ඩන්ට් ටොපර්ස් (human) සැකසීම සිසුන් ගේ ක්‍රියාකාරකම් සහිතව
📍 12 වන දින
- තනි තනි වශයෙන් කේක් එකක් ෆොන්ඩන්ට් අයිසිං යොදා සැකසීම
- කේක් මිල කිරීම හා ව්‍යාපාරික දැනුම.
- ගැටළු සාකච්ඡා කිරීම.
⭐Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න.
⭐ඔබත් දැන්ම අයදුම් කරන්න...
⭐සහභාගී වීමට අපේක්ෂා කරන ඔබ Whatsapp මගින් සම්බන්ධ වන්න.
👉 070-1234502 / 0763436291
👩🍳Cake Designer - Kaushalya Wickramasuriya
📞070-1234502
⭐ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක් එක් සිසුන්ගේ වෙන වෙනම අධීක්ෂණය කෙරේ..
___
⭐පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
___
⭐පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
⭐රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය.
___
⭐විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න.
⭐පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐂𝐚𝐤𝐞 𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐒𝐜𝐮𝐥𝐩𝐭𝐢𝐧𝐠.. සහතිකපත හිමි වේ....