Janaka Jayasingha

Janaka Jayasingha Best STF & Mathematics

14/09/2022
▪︎ ගණිත විෂයෙන් සුපෝෂිත වන යුගයක් බිහිකිරීමට වෙරදරමින් අනාගත විද්‍යාඥයන් සහ ගණිතඥයන්ගේ පුනුරුත්පත්තිය අතිවිශිෂ්ට ලෙස දැක...
03/11/2021

▪︎ ගණිත විෂයෙන් සුපෝෂිත වන යුගයක් බිහිකිරීමට වෙරදරමින් අනාගත විද්‍යාඥයන් සහ ගණිතඥයන්ගේ පුනුරුත්පත්තිය අතිවිශිෂ්ට ලෙස දැකීම අරමුණු කොට පන්තිය තුළ සෑම ළමයෙක් පාසාම තරගයක් මවමින් ඉතා හොද අත්දැකීම් ගොන්නක් එකතු කරන ලංකාවේ එකම ගුරුවරයා..🔥👨🏻‍🎓

▪︎සෑම වසරලම අ.පො.ස සා.පෙළ විභාගයේ ගණිත විෂයට වැඩිම සාමාර්ථ ප්‍රමාණයක් නිර්මාණය කරමින් සීඝ්‍ර ගණිත දැනුමේ වර්ධනයක් බිහිකළ ඔහු..🔥❤️

▪︎නව පන්ති නැවතත් සජීවීව ආරම්භ කිරීමට සියල්ල සූදානම්..!

○Theory class
○Paper class

▪︎ ගණිත විෂයෙන් A+ සාමාර්ථයක් ලබාගැනීමට කැපවෙන ඔබ..!මේ වනවිටත් පන්තියට සහාභාගි වන්නේනම් ඔබ වාසනාවන්තයි..

▪︎ ඔබ තවමත් සහාභාගී වී නොමැතිනම් _අදම ලියාපදිංචි වන්න.._

6 | 7 | 8 | 9| 10 | 11
හය ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඔබට ලියාපදිංචි විය හැක.

දැන්ම අමතන්න: Mobile:071 204 2733

Email : [email protected]







යහළුවන් අතරේද දැනුවත්වීමට බෙදාහරින්න

Thank you..!

02/09/2021

https://youtu.be/qL7IntY7bxA

👉ගණිතය විෂයට නිසැකවම A සාමාර්ථයක් ගෙන එන ප්‍රෙදේශයේ එකම පන්තිය.
👉එන්න අප හා එක්වී ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න..
👉ඉදිරියේදී අපගේ සියලු 11 ශ්‍රේණියේ පන්ති තුළ විශේෂ අවස්ථා youtube නාලිකාව ඔස්සේ විකාශය කරන අතර දැන්ම නාලිකාව subscribe කර තබාගන්න..
👉https://youtu.be/qL7IntY7bxA





Contact :-
Mobile
0712042733

E-mail
[email protected]
👨‍🎓👩‍🎓

ඔබේ අයදුම්පත නොපමාව අප වෙත එවන්න.
29/07/2021

ඔබේ අයදුම්පත නොපමාව අප වෙත එවන්න.

https://surveyheart.com/form/60ee823f63ce1925e3017c5b6 | 7 | 8 | 9 | 10 | 11 ශ්‍රේණි සදහා ප්‍රශ්න පත්‍ර පංති සදහා සම්බන්...
15/07/2021

https://surveyheart.com/form/60ee823f63ce1925e3017c5b

6 | 7 | 8 | 9 | 10 | 11 ශ්‍රේණි සදහා ප්‍රශ්න පත්‍ර පංති සදහා සම්බන්ද වීමට ඉහත link ඔස්සේ ගොස් ඔබ‍ට ලැබෙන පෝරමය පුරවා අප වෙත එවන්න.

නිසි ලෙස පුරවා අප වෙත එවන්න

විශිෂ්ට ප්‍රතිපල සමග දිවයිනටම,
13/07/2021

විශිෂ්ට ප්‍රතිපල සමග දිවයිනටම,

දකුණු පළාතේ දු දරුවනි,අයදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇත. අවස්ථාවන් සීමිත බැවින් නොපමාව ලියාපදිංචි වන්න.
13/07/2021

දකුණු පළාතේ දු දරුවනි,

අයදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇත. අවස්ථාවන් සීමිත බැවින් නොපමාව ලියාපදිංචි වන්න.

Address

Buttala
Buttala

Telephone

+94712042733

Website

Alerts

Be the first to know and let us send you an email when Janaka Jayasingha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Janaka Jayasingha:

Shortcuts

Share

Category