J-Cert Exam Sri Lanka

J-Cert Exam Sri Lanka J-Cert is a Japanese language proficiency exam that held over 12 countries including Sri lanka.

🚫 Attention 🚫
29/05/2026

🚫 Attention 🚫

19/05/2026

🎌 J-CERT EXAM SRI LANKA
2026.05.10

-cert

🚫 දැනුම්දීමයි.. ❗️2026 මැයි 10 දින පැවති J-CERT විභාගයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර ඇත. අපේක්ෂකයින්ට ඔවුන්ගේ NIC අංකය ...
19/05/2026

🚫 දැනුම්දීමයි.. ❗️

2026 මැයි 10 දින පැවති J-CERT විභාගයේ ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් කර ඇත.

අපේක්ෂකයින්ට ඔවුන්ගේ NIC අංකය සහ උපන් දිනය ඇතුළත් කිරීමෙන් අපගේ වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ ප්‍රතිඵල පරීක්ෂා කළ හැක.

Website link :-

https://www.j-certsrilanka.com/

දිනෙන් දිනම නුබේ දිවි මග සරු වේවා සිනා මලින් නුබේ මුව ඔපවත් වේවා තෙරුවන් බලෙන් සිත ගත සුවපත් වේවා සෙනෙහස පිරුණු සුභ නව ව...
14/04/2026

දිනෙන් දිනම නුබේ දිවි මග සරු වේවා
සිනා මලින් නුබේ මුව ඔපවත් වේවා
තෙරුවන් බලෙන් සිත ගත සුවපත් වේවා
සෙනෙහස පිරුණු සුභ නව වසරක් වේවා..!!!

16/03/2026

2026.03.01 වන දින පවත්වන ලද J-CERT විභාගය සඳහා සාර්ථකව මුහුණ දුන් දුවා දරුවන්...💪💯❤️

11/03/2026

2026-05-10 වන දින පැවැත්වීමට නියමිත J-Cert ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය 2026 .05. 05 වන දින වේ.

අයදුම් කිරීම් සඳහා google form දිගුව පිරවීම මගින් හෝ අපගේ වෙබ් පිටුව හරහා මෙන්ම whatsapp අංකය හරහා සම්බන්ද වීමෙන් සිදු කර ගත හැක.

⭕️J- Cert Exam එක කිරීම තුළින් විභාගයට පෙනී සිටින සිසුවෙකුට ලැබෙන වාසි.⭕️

✅ Student Visa සහ Training Visa යන Visa category දෙකටම අදාළව lifetime valid සහතිකයක් ලැබීම.

✅ අවම ලකුණු ප්‍රමාණයකින් Exam එක සමත් වීම. ( මුළු ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 100 ක් ගත්විට විභාගය සමත් වේ.)

⭕️ J-Cert මුළු විභාග ගාස්තුව රුපියල් 5000/-ක් වන අතර , ඔබ J- Cert විභාගය සඳහා ලියාපදිංචි වීමේ දී මුළු ගාස්තුවෙන් හරි අඩක්'එනම් රුපියල් 2500/-ක මුදලක් ගෙවිය යුතු වේ.⭕️

‼️ විභාගය සමත් සිසුන් හට සහතික පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතිරි රුපියල් 2500/- ක මුදල ගෙවීමට සිදු වන බව කාරුණාවෙන් දන්වා සිටිමි.‼️

Applications are now open for the J-Cert Japanese Language Proficiency Test, scheduled for may 10 ,2026. The application deadline is may 05, 2026.

විභාගය සදහා ලියාපදිංචි වීමේ දී යම් ගැටළුවක් වේ නම් අපගේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධ වී ගැටලුව නිරාකරණය කරගත හැකි වේ.

Google form :
https://forms.gle/o8271pksCwGjRKs36

Whatsapp link :
wa.me/94770764022

Webpage :
https://www.j-certsrilanka.com/ #

2026-05-10 වන දින පැවැත්වීමට නියමිත J-Cert ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත. අයදුම්...
11/03/2026

2026-05-10 වන දින පැවැත්වීමට නියමිත J-Cert ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය 2026 .05. 05 වන දින වේ.

අයදුම් කිරීම් සඳහා google form දිගුව පිරවීම මගින් හෝ අපගේ වෙබ් පිටුව හරහා මෙන්ම whatsapp අංකය හරහා සම්බන්ද වීමෙන් සිදු කර ගත හැක.

⭕️J- Cert Exam එක කිරීම තුළින් විභාගයට පෙනී සිටින සිසුවෙකුට ලැබෙන වාසි.⭕️

✅ Student Visa සහ Training Visa යන Visa category දෙකටම අදාළව lifetime valid සහතිකයක් ලැබීම.

✅ අවම ලකුණු ප්‍රමාණයකින් Exam එක සමත් වීම. ( මුළු ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 100 ක් ගත්විට විභාගය සමත් වේ.)

⭕️ J-Cert මුළු විභාග ගාස්තුව රුපියල් 5000/-ක් වන අතර , ඔබ J- Cert විභාගය සඳහා ලියාපදිංචි වීමේ දී මුළු ගාස්තුවෙන් හරි අඩක්'එනම් රුපියල් 2500/-ක මුදලක් ගෙවිය යුතු වේ.⭕️

‼️ විභාගය සමත් සිසුන් හට සහතික පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතිරි රුපියල් 2500/- ක මුදල ගෙවීමට සිදු වන බව කාරුණාවෙන් දන්වා සිටිමි.‼️

Applications are now open for the J-Cert Japanese Language Proficiency Test, scheduled for may 10 ,2026. The application deadline is may 05, 2026.

විභාගය සදහා ලියාපදිංචි වීමේ දී යම් ගැටළුවක් වේ නම් අපගේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධ වී ගැටලුව නිරාකරණය කරගත හැකි වේ.

Google form :
https://forms.gle/o8271pksCwGjRKs36

Whatsapp link :
wa.me/94770764022

Webpage :
https://www.j-certsrilanka.com/

11/03/2026

2026.01.18 වන දින පවත්වන ලද J-CERT විභාගය සඳහා සාර්ථකව මුහුණ දුන් දුවා දරුවන්...💪💯❤️
-cert

19/02/2026

2026-03-01 වන දින පැවැත්වීමට නියමිත J-Cert ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය 2026 .02. 22 වන දින වේ.

අයදුම් කිරීම් සඳහා google form දිගුව පිරවීම මගින් හෝ අපගේ වෙබ් පිටුව හරහා මෙන්ම whatsapp අංකය හරහා සම්බන්ද වීමෙන් සිදු කර ගත හැක.

⭕️J- Cert Exam එක කිරීම තුළින් විභාගයට පෙනී සිටින සිසුවෙකුට ලැබෙන වාසි.⭕️

✅ Student Visa සහ Training Visa යන Visa category දෙකටම අදාළව lifetime valid සහතිකයක් ලැබීම.

✅ අවම ලකුණු ප්‍රමාණයකින් Exam එක සමත් වීම. ( මුළු ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 100 ක් ගත්විට විභාගය සමත් වේ.)

⭕️ J-Cert මුළු විභාග ගාස්තුව රුපියල් 5000/-ක් වන අතර , ඔබ J- Cert විභාගය සඳහා ලියාපදිංචි වීමේ දී මුළු ගාස්තුවෙන් හරි අඩක්'එනම් රුපියල් 2500/-ක මුදලක් ගෙවිය යුතු වේ.⭕️

‼️ විභාගය සමත් සිසුන් හට සහතික පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතිරි රුපියල් 2500/- ක මුදල ගෙවීමට සිදු වන බව කාරුණාවෙන් දන්වා සිටිමි.‼️

Applications are now open for the J-Cert Japanese Language Proficiency Test, scheduled for march 01 ,2026. The application deadline is February 22, 2026.

විභාගය සදහා ලියාපදිංචි වීමේ දී යම් ගැටළුවක් වේ නම් අපගේ කාර්ය මණ්ඩලය හා සම්බන්ධ වී ගැටලුව නිරාකරණය කරගත හැකි වේ.

Google form :
https://forms.gle/yBsxejqphuowctwz7

Whatsapp link :
wa.me/94770764022

Webpage :
https://www.j-certsrilanka.com/

Address

No12, 2nd Lane , Widarahana Mawatha , Galawilawatta
Bulatsinhala
12300

Telephone

+94770764022

Website

Alerts

Be the first to know and let us send you an email when J-Cert Exam Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to J-Cert Exam Sri Lanka:

Shortcuts

Share