Bulathsinhala Central College-Media Unit

Bulathsinhala Central College-Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bulathsinhala Central College-Media Unit, School, Bulatsinhala.

Good luck, A/L Students!Believe in yourself, stay focused, and give it your best.❤️🙌
10/08/2026

Good luck, A/L Students!
Believe in yourself, stay focused, and give it your best.
❤️🙌

උණුසුම් සුබ පැතුම්!👏
06/08/2026

උණුසුම් සුබ පැතුම්!👏

සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2026 (බස්නාහිර පළාත් මට්ටම) හිදී විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ ත්‍රිත්වයක් දිනාගනිමින් වි...
03/08/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය - 2026 (බස්නාහිර පළාත් මට්ටම) හිදී විශිෂ්ට දක්ෂතා දක්වමින්
ජයග්‍රහණ ත්‍රිත්වයක් දිනාගනිමින්
විද්‍යාලයට ඉමහත් කීර්තියක් අත්කර දුන් අපේ ආදරණීය සිසු සිසුවියන්ට සහ සංගීත අංශයේ ආචාර්ය මණ්ඩලයට
විදුහල්පතිතුමා ඇතුළු සමස්ත විද්‍යාලයේ
උණුසුම් සුබපැතුම්!👏❤️

පරිසර නියමු හා හරිත පදක්කම් පරීක්ෂණවලින් සමත් දරුවන්ට පදක්කම් පැළඳවීම හා සහතික පත්‍ර ප්‍රදානය 2026
23/07/2026

පරිසර නියමු හා හරිත පදක්කම් පරීක්ෂණවලින් සමත් දරුවන්ට පදක්කම් පැළඳවීම හා සහතික පත්‍ර ප්‍රදානය 2026

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ලක් මව රනින් සරසන්නට වෙහෙසෙන, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකාරිනී නද...
21/07/2026

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ලක් මව රනින් සරසන්නට වෙහෙසෙන, බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකාරිනී නදීකා රණසිංහ ක්‍රීඩිකාවට, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව පතමු!
ඇයට විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා සිසු දරු දැරියන්ගේ උණුසුම් සුබපැතුම්! 🇱🇰🏆

මාධ්‍ය අභිෂේකය 2026
12/07/2026

මාධ්‍ය අභිෂේකය 2026

Bulathsinhala Central College Media UnitBoard of Officials | 2026/27We are proud to introduce the newly appointed Board ...
11/07/2026

Bulathsinhala Central College Media Unit
Board of Officials | 2026/27

We are proud to introduce the newly appointed Board of Officials of the Bulathsinhala Central College Media Unit (2026/27). Your creativity, leadership, and commitment will shape the moments that become our school’s lasting memories.

Every great story begins with a dedicated team behind the lens. Congratulations and best wishes to the newly elected officials.


පොසොන් පොහොයට සමගාමීව පැවත්වූ සීල සමාදාන වැඩසටහන 2026
06/07/2026

පොසොන් පොහොයට සමගාමීව පැවත්වූ සීල සමාදාන වැඩසටහන 2026

සිසු ඇගයුම 2026සාමාන්‍ය පෙළ සිසුන්ට සහතික හා පදක්කම් ප්‍රදානය
04/07/2026

සිසු ඇගයුම 2026
සාමාන්‍ය පෙළ සිසුන්ට සහතික හා පදක්කම් ප්‍රදානය

බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු සංගමයේ දරුවන් සමඟ 306D බුලත්සිංහල METRO සිංහ සමාජය විසින් පැවැත් වූ රුක් රෝප...
03/07/2026

බුලත්සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු සංගමයේ දරුවන් සමඟ 306D බුලත්සිංහල METRO සිංහ සමාජය විසින් පැවැත් වූ රුක් රෝපණ වැඩසටහන 🌱❤️

Address

Bulatsinhala
12300

Telephone

+94342283102

Website

Alerts

Be the first to know and let us send you an email when Bulathsinhala Central College-Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category