SA PELA Educational Institution

SA PELA Educational Institution Educational Institution for Grade 1 to 11

01/01/2026
තුන්වන වාරයට නවක සිසුන් බදවා ගැනිම ඇරඹේ............🛑 ඔබේ දරුවත් ගණන් වලට දුර් වලද   ?  ලකුණු අඩුද ?🛑 සුවිශේෂී වැඩපිළිවෙළ...
28/07/2025

තුන්වන වාරයට නවක සිසුන් බදවා ගැනිම ඇරඹේ............
🛑 ඔබේ දරුවත් ගණන් වලට දුර් වලද ? ලකුණු අඩුද ?
🛑 සුවිශේෂී වැඩපිළිවෙළක් යටතේ ඔබේ දරුවත් තුන්වන වාරයට සුදානම් කිරිමට අප සුදානම්
🚫අපගේ වැඩ පිළිවෙළ🚫
❌ කාළසටහනකට අනුව පාඩම් කරවීම
❌සෑම සතියකම ප්‍රශ්ණ පත්‍රයක් ලබා දීම
❌ ප්‍රශ්ණ පත්‍රය හරි වැරදි ලකුණු කර උත්තර පත්‍රයක් ලබා දීම
❌පන්තිය තුළදී සෑම දරුවෙක් කෙරෙහිම අවධානය ලබා දීම
❌ ZOOM මගින් ප්‍රශ්ණ පත්‍ර පන්තියක් පැවැත්වීම (නොමිලේ සම්බන්ධ විය හැක )
❌පන්තිය තුළ වාර විභාග පැවැත්වීම
✅මෙම වැඩසටහන් දැනටත් පන්ති වල සිදු කරන බැවින් පන්ති පැමිණෙන සිසුන් ගෙන් විස්තර දැන ගත හැක
✅2024 සා.පෙළ විභාගයට අපේ පන්ති වලට සම්බන්ධ වු කිසිම දරුවෙක් අසමත් වී නැත
❎ පන්ති විස්තර දැනගැනිමට
විමසීම් 🔸 071-3730183
🔸 076 724 2721
6-11 ශ්‍රේණී ගණිතයට හොදම සර්
නවීන්ද්‍ර ගුණවර් ධන

ගණිතය #2025 #තුන්වනවාරය #6වසර #7වසර #8වසර #9වසර #10වසර #11වසර #2025 OL revision #ගණිතයට හොදම සර් #හල්වතුර #ඉංගිරිය PELA #සෙනිග්මා

හල්වතුරේ දෙවන කණ්ඩායම ආරම්භය 🔥🔥🔥🔥🔥🔥🔥විභාගය අසමත් හා අඩු ලකුණු මට්ටමක් ඇති දරුවනි ,,අපි මුල ඉදන් පටන් අරන් මෙක ගොඩ දාගමුද...
15/07/2025

හල්වතුරේ දෙවන කණ්ඩායම ආරම්භය 🔥🔥🔥🔥🔥🔥🔥
විභාගය අසමත් හා අඩු ලකුණු මට්ටමක් ඇති දරුවනි ,,
අපි මුල ඉදන් පටන් අරන් මෙක ගොඩ දාගමුද ???
එහෙනම් මෙ මාසේ 20 වන ඉරිදා උදේ 9.30 ට SA PELA Educational Institution එකට එන්න
අපි කියලා දෙන්නම් මුල ඉදන් පටන් අරන් යන්න ඔනි විදිහ
👉 මෙවර සා .පෙළ විභාගයට ඉදිරිපත් වන ඔනෑම කෙනෙකුට පන්තිය හා සම්බන්ද විය හැක
👉 පන්තිය පිළිබද විස්තර දැන ගැනිමට පහත whatsapp සමුහය හා සම්බන්ද වන්න
https://chat.whatsapp.com/GzklZaRiNRUHjkNdSHrFrd?mode=r_c
ප්‍රතිඵල මතින් ගොඩ නැගෙන ගණිත පන්තිය
නවින්ද්‍ර ගුණවර් ධන
2025 OL revision
2025 ට අපි වැඩ
❌❌❌හල්වතුරේ පළමු කණ්ඩායමට ළමුන් බදවා ගැනිම නවතා ඇත
🚫🚫🚫මෙම කණ්ඩායමට ළමුන් බදවා ගනුයේ මේ මාසය තුළ පමණි

හෙට සිට සෑම ඉරිදාවකම සවස 3.30 සිට 5.30 තෙක් SA PELA ආයතනයේදීද ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තියක් පැවැත් වේ ශිෂ්‍යත්ව විභාගය ද...
12/07/2025

හෙට සිට සෑම ඉරිදාවකම සවස 3.30 සිට 5.30 තෙක් SA PELA ආයතනයේදීද ශිෂ්‍යත්ව ගණිත ගැටලු පන්තියක් පැවැත් වේ
ශිෂ්‍යත්ව විභාගය දක්වාම නොමිලේ සම්බන්ධ විය හැක
විස්තර දැන ගැනිමට පහත අංක වලට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

සමත් ප්‍රතිශතය   💯💯💯💯💯💯💯හල්වතුරේ පුංචි ගමක ලොකු පහසුකම් නැති පාසලක පිස්සු නට නට හිටපු කොල්ලො කෙල්ලො ටිකක් එකතු කරන් අපි ...
12/07/2025

සමත් ප්‍රතිශතය 💯💯💯💯💯💯💯

හල්වතුරේ පුංචි ගමක ලොකු පහසුකම් නැති පාසලක පිස්සු නට නට හිටපු කොල්ලො කෙල්ලො ටිකක් එකතු කරන් අපි සුපිරි ගේමක් ගැහුවා 🛑🛑
❌ඔයාලා හිනා වෙලා රිසාල්ට් කියද්දි එ දැනෙන හැගිම ගමෙන් පිට පන්ති වලින් කිසිමදාක අත්විදලා නැති හැගිමක්
❌හල්වතුර පාසලේ වසරක් තුළ ගණන් පාස් වු වැඩිම අවස්ථාව(මා දන්නා තරමින් )

හල්වතුර කණිෂ්ඨ විදුහලේ විදුහල්පති තුමිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලයට අපගේ උණුසුම් සුභ පැතුම් 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🎗🎗🎗🎗

All The Best
නවින්ද්‍ර ගුණවර් ධන
6-11 ශ්‍රේණි ගණිතය
හීන Target කරන ගණන් පන්තිය

2025 ශිෂත්ව විභාගය ට තව සති 5 යි.👍👍👍👍පහුගිය ප්‍රශ්න පත්‍ර හා එවා විසදන කෙටි ක්‍රම ඉගෙන ගැනිමට මෙම පන්තියට සම්බන්ද වන්නසත...
02/07/2025

2025 ශිෂත්ව විභාගය ට තව සති 5 යි.👍👍👍👍

පහුගිය ප්‍රශ්න පත්‍ර හා එවා විසදන කෙටි ක්‍රම ඉගෙන ගැනිමට මෙම පන්තියට සම්බන්ද වන්න

සතියකට දින දෙකක් පන්ති පවත්වයි

අගහරුවාදා රාත්‍රී 7.00-8.30
සෙනසුරාදා රාත්‍රී 7.30-9.00

විභාගය පැවැත්වෙන තෙක්ම සම්පුර්ණම නොම්ලේ පන්ති සදහා සම්බන්ද විය හැක.

ගණිතය 6-11 ශ්‍රේණි
නවින්ද්‍ර ගුණවර්ධන
sapela -හල්වතුර
සෙනිග්මා-ඉංගිරිය

https://youtu.be/ICNX1Q4n3W0 සුළු කිරිම තාමත් බැරිද?මුල ඉදන් පිළිවෙලකට පටන් ගමු
23/06/2025

https://youtu.be/ICNX1Q4n3W0 සුළු කිරිම තාමත් බැරිද?
මුල ඉදන් පිළිවෙලකට පටන් ගමු

🛑 2025 නව පන්ති ආරම්භය🛑 🤜සියළුම ශ්‍රේණී සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ       👉අපගේ වැඩපිළිවෙළ♦️සියළුම ශ්‍රේණි සදහා කාළසටහ...
24/01/2025

🛑 2025 නව පන්ති ආරම්භය🛑
🤜සියළුම ශ්‍රේණී සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ

👉අපගේ වැඩපිළිවෙළ

♦️සියළුම ශ්‍රේණි සදහා කාළසටහනකට අනුව පාඩම් කරවීම
♦️සෑම සතියකම ප්‍රශ්ණ පත්‍රයක් ලබා දී එය බලා ලකුණු ලබා දීම
♦️සෑම සිසුවෙක් කෙරෙහිම අවධානය ලබා දීම
♦️වාර විභාග සදහා සුදානම් කරවීම
♦️දෙමාපියන්ට දරුවන් ගැන දැනගැනිමට සැකසු සුවිශේෂී වැඩසටහන

✅ඔබගේ දරුවත් අප පන්ති සමග සම්බන්ධ කර ගණිත විෂයේ දක්ෂයෙකු කරවන්න

👉සියළුම පන්ති සදහා විමසීම්
#️⃣0713730183
#️⃣076 724 2721

❌සැ : යු -🔥දුර්වල සිසුන් සදහා වඩාත්ම ගැළපෙන පන්තියකි
🔥සෑම දිනකම පන්ති පැමිණිම හා ගෙදර වැඩ කරගෙන එම අනිවාර්ය වේ
PELA #නවීන්ද්‍ර ගුණවර්ධන #හීන target කරන ගණං #හල්වතුරේ ගණන් පන්තිය #

හැමෝගෙම හීන සැබෑ වෙන සුබම සුබ නව වසරක් වේවා !!!!!!!
31/12/2024

හැමෝගෙම හීන සැබෑ වෙන සුබම සුබ නව වසරක් වේවා !!!!!!!

❌5 න් 6 ට යන පොඩ්ඩන්ට ගණිතය❌‼️නවක සිසුන් බදවා ගනු ලැබේ ♦️සෑම අගහරුවාදා දිනකම සවස 03.30 -05.30♦️❎6 වසරට යන තෙක් අපගේ  වැඩ...
14/10/2024

❌5 න් 6 ට යන පොඩ්ඩන්ට ගණිතය❌
‼️නවක සිසුන් බදවා ගනු ලැබේ
♦️සෑම අගහරුවාදා දිනකම සවස 03.30 -05.30♦️
❎6 වසරට යන තෙක් අපගේ වැඩපිළිවෙළ

👉මුලික සුළු කිරිම් කරවීම
👉මාසික පරීක්ෂණ පවත්වා ලකුණු ලබා දීම
👉6 වසරට සුදුසු මට්ටමේ ගණන් කරවිම

❌ඔබගේ දරුවා කුමන මට්ටමක සිටියද මෙම වැඩ සටහන් හා සම්බන්ද විමෙන්න ගණිත දැනුම වැඩි කරගත හැක

🛑ඔක්තෝබර් මස සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ද විය හැක
විමසිම් 071 3730183
076 7242721
#නවින්ද්‍රගුණවර්ධන #ගණිතය PELA Educational Institution #හල්වතුර #සෙනිග්මා #එන්න අපි මහන්සි වෙලා A එකක් ගමු

Address

Halwathura Juntion
Bulathsinhala

Website

Alerts

Be the first to know and let us send you an email when SA PELA Educational Institution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share