26/12/2025
ත්‍රෛමාසික නිර්මාණාත්මක නර්තන සහ රංගවින්‍යාසකරණ පාඨමාලාව. Creative Dance and Choreography
⭕✨️මේ දවස් වල පවතින ආර්ථික තත්වයන් සැලකිල්ලට ගනිමින්
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 5000/= වූවත් මෙම Batch එක සදහා පමණක් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.3000ක් පමණයි.
⭕ මුල සිට නර්තන සහ රංගවින්‍යාසකරණ මූලධර්ම, සෞන්දර්යවේද, Contemporary Techniques on Dance and Choreography, තිර නර්තන සදහා රංගවින්‍යාසකරණය සහ අනුශාංගික කලා පිළිබඳ Practical & Theory ඉගැන්වේ.
⭕ පාඨමාලා අවසානයේ වටිනා සහතික පතක් ලබාදේ.
⭕ වයස් භේදයක් නොමැත.නර්තනය හදාරා නොමැති අයටද සහභාගී වියහැක.
⭕ Recording ලබා දේ.
⭕පාඨමාලා ආරම්භය - ජනවාරි මස
⭕සෑම සිසුවාම පිලිබද තනි අවධානය ලබාදෙන අතර නර්තන නිර්මාණකරණය පිලිබද ගැටළුද නිරාකරණය කරගත හැක.(පන්ති පවත්වන වේලාවෙන් පසුවද )
*දෙසැම්බර් 31 ට පෙර අයදුම් කරන්න.*
ඇතුලත් වීම සදහා පහත whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/KuhsRle5qlTEiz0wifnZhg
නැතහොත්
නම වයස පහත අංකයන්ට whatsapp කරන්න.
_077 037 8981_
(මෙම අංකයට අමතා වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.)
~සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා නිසා ඉක්මනින් අයදුම් කර මෙම වටිනා අවස්තාව ලබාගන්න.~