23/03/2026
"හෙට ලොව දිනන පෞරුෂයකට කලාව සහ මාධ්‍යයේ අරුමය"
අප සදනද දම් පියසේ දරුවන්ගේ මාධ්‍ය හැකියාවන් සහ පෞරුෂත්ව සංවර්ධනය සදහා සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළුව ඊයේ දින ඉතාමත්ම සාර්ථකව පවත්වන ලදී.
ඒ සදහා සම්පත් දායකත්වය ලබාදුන් "Thrending TV Digital Academy" ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර එහි අධිපතිනි ප්‍රවීණ මාධ්‍යවේදිනි ගයනි අබේවර්ධන මහත්මියට,ප්‍රවීණ මාධ්‍යවේදි උදයශාන් ඉඩමේගෙදර මහතාට, ජ්‍යේෂ්ඨ රංගධර සුදත් ඇන්තනී මහතාට,නාට්‍ය හා රංගකලා උපදේශිකා ප්‍රවීන වෙදිකා නාට්‍ය රංගවෙදීනී ගංගා පරනවිතාන මහත්මියට සහ ප්‍රවීණ මාධ්‍යවේදී විදුරන්ග සිරිමාන්න මහතාට ද බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා කිසිදු අයකිරීමකින් තොරවම තම වටිනා කාලය සහ ශ්‍රමය අප දරුවන් වෙනුවෙන් කැප කිරීම වෙනුවෙන්.
එමෙන්ම හැමදාමත් වගේම අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අප දරුවන්ට මෙම අගනා අවස්තාව උදාකර දුන් අප ගෞරවණීය ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේට ද ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටින්නෙමු🙏