Sunethra Mahadevi Piriven Vidyayathanaya

Sunethra Mahadevi Piriven Vidyayathanaya

Share

Sunethra Mahadevi Piriven Vidyayathanaya
(සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනය)

Photos from Sunethra Mahadevi Piriven Vidyayathanaya's post 18/05/2026

2026 වර්ෂයේ පලමු වාර පරික්ෂණයේ ශිෂ්‍යය ප්‍රගති වාර්තා ලබාදිම සහා ගුරු දෙගුරු හමුව අද දින විද්‍යායතන ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.

04/05/2026

2026 O/l පුනරීක්ෂණ පංති සඳහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා.

Photos from Sunethra Mahadevi Piriven Vidyayathanaya's post 29/04/2026

2026 - සුනෙත් අවුරුදු උදානය

27/04/2026

2026 - සුනේත් අවුරුදු උදානය
අප්‍රේල් 28 වන දින උදෑසන 7.30 සිට විද්‍යායතන ක්‍රිඩාංගනයේ දී පැවැත්වේ.



25/04/2026

සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ නියොජ්‍ය පරිවේණාධිපති ශ්‍රස්ත්‍රපති ඇල්ලේ දමිත හිමියන්ට නිදුක් නිරෝගී සුභ ජන්ම දිනයක් වේවා 🙏🙏🙏

01/04/2026

2025 අ.පො.ස උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූ තිස්සමහාරාමයේ සුමනධම්ම හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ කලා/ වාණිජ අංශයන්හි ශිෂ්‍ය දරුවන්ට අපගේ සුභාශිංසනය.





#තිස්සමහාරාමයේසුමනධම්මහිමි

Photos from Sunethra Mahadevi Piriven Vidyayathanaya's post 21/03/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙල

සුනේත්‍රාමහාදේවි පිරිවෙන්පති හා කෘත්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපානන් වහන්සේ , කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිපානන් හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුලු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සිදුවිය.

Photos from Sunethra Mahadevi Piriven Vidyayathanaya's post 18/03/2026

නිවාසාන්තර ක්‍රීඩා උ⁣ළෙල - 2026


#2026



25/02/2026

2026 ප්‍රාචීන අංශය සඳහා නවක සිසුන් බඳවා ගැනිම. මාර්තු 05 සිට ආරම්භ වේ.
වැඩිදුර විස්තර සදහා අමතන්න.

075-6062487


Photos from Sunethra Mahadevi Piriven Vidyayathanaya's post 03/02/2026

78 ජාතික නිදහස් උළෙල සැමරිම අද දින තුල දී අප සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් ගේ මුලිකත්වයෙන් නියෝජ්‍ය පරිවේණාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යායතන පරිශ්‍රයේ දී පැවැත් විය.

අප මාතෘභුමියේ නිදහස වෙනුවෙන් තම ජිවිත කැපකල අභිත විරුවන් සෑම ගෞරවයෙන් සිහිකරමු. 🙏





16/12/2025

2026 වර්ෂය සදහා
6 ශ්‍රේණියට
නවක සිසුන් බඳවා ගනු ලැබේ
අයදුම්පත් භාර ගැනීම 2025/ 12/ 17 සිට ( පාසල් වේලාව තුළදී )
අ.පො.ස සා/පෙළ හා උ/පෙළ (කළා/වාණිජ/විද්‍යා) ශ්‍රේණි සඳහාද සිසුන් ඇතුළත් කරනු ලැබේ.
සුනේත්‍රා මහාදේවි බෞද්ධ විද්‍යාලය - පැපිලියාන
Contact : 070 402 7214 / 075 60 62 487

Want your school to be the top-listed School/college in Boralesgamuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sunethra Mahadevi Piriven Vidyayathanaya, Pepiliyana
Boralesgamuwa
10250