Iro with Hindi

Iro with Hindi ලෝකයේ තියෙන සුන්දරම භාෂාව උගනිමු පුලුවන් අය like කරන් යමුද

26/07/2025
ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎    ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..  පිළිකාව නසන්න හුඟක් දි...
17/05/2025

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා..

😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද??

😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්.

එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්..

මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා..

දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. 😪

අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු.

ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා..

ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න )

උපුටා ගැනීමකි.

විදේශගත අපි මුහුණු පොත සහා අපේ ලෝකය Youtube නාලිකාව මෙම ගණුමි සත්‍ය තොරතුරු බව සනාථ කර ගැනිමෙන් පසු ඉදිරිපත් කරන ලදි.

ඔබට පුළුවන් මෙම පිංකමට සමිබන්ධ වි ඔහුන්ට සහය වන්න..

12/05/2025

දන්න් අය කියන්න බලන්න
03/05/2025

දන්න් අය කියන්න බලන්න

Address

Boralanda

Website

Alerts

Be the first to know and let us send you an email when Iro with Hindi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share