04/05/2024
▪️මිරායි ජපන් භාෂා පාසල 2024/04/28 වන දින උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. ✨️
▪️මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජපානයේ සිට පැමිණි සයිතෝ මයි මහත්මිය , සයිතෝ ෂිගෙරු මහත්මා සහ මෙවන් කොතලාවල මහත්මාගේ ප්‍රධානත්වයෙන් ආරම්භය සිදු විය.
▪️මිරායි ජපන් භාෂා පාසලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා වන උදේනි වික්‍රමආරච්චි මහතාගේ අදහසකට අනුව ආරම්භ කළ මෙම ජපන් භාෂා පාසල මගින්
🔸අධ්‍යාපන වීසා
🔸රැකියා වීසා ( SSW )
සදහා අවශ්‍ය භාෂා දැනුම සහ වීසා පහසුකම් ලබා දීම මෙමගින් සිදු කෙරේ.
▪️මේ සදහා නවක සිසුන් බදවා ගැනීම 2024/05/05 දින සිට ඉදිරි දින වලදි බෝපිටිය මිරායි ජපන් භාෂා පාසලේ දී සිදු කෙරේ.
▪️මේ සදහා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන අය සිටී නම් බෝපිටිය ජපන් භාෂා පාසලට පැමිණ හෝ පහත දුරකථන අංක අමතා වැඩි විස්තර ලබා ගන්න.
074 021 2732
📞 0775487610