Samindika Srimantha

Samindika Srimantha Grade 6 - 11 science

6 ශ්‍රේණිය - සිකුරාදා සවස 4.30 - 6.00 දක්වා..
08/01/2026

6 ශ්‍රේණිය - සිකුරාදා සවස 4.30 - 6.00 දක්වා..

Science Grade 6 - 11  Kelaniya🎯
01/11/2025

Science Grade 6 - 11 Kelaniya

🎯

පදාර්ථයේ වෙනස්වීම්10 ශ්‍රේණිය | 19 ඒකකය
03/10/2025

පදාර්ථයේ වෙනස්වීම්
10 ශ්‍රේණිය | 19 ඒකකය

පදාර්ථයේ වෙනස්වීම් Grade 10 | Science | Theory

Grade 10 | Unit 15ද්‍රවස්ථිතිය 2nd Day
20/08/2025

Grade 10 | Unit 15
ද්‍රවස්ථිතිය 2nd Day

Grade 10 Unit 15

ක" යනු දෙකයි..ව" යනු දෙකයි..අසමු" කිව්වම මගේ 7 ශ්‍රේණිය ළමයි දන්නවා මොකක්ද ඒ කියලා.කරු මුල් - නුගකයිරු මුල් - රම්පෙවායව ...
25/04/2025

ක" යනු දෙකයි..
ව" යනු දෙකයි..
අසමු" කිව්වම මගේ 7 ශ්‍රේණිය ළමයි දන්නවා මොකක්ද ඒ කියලා.

කරු මුල් - නුග
කයිරු මුල් - රම්පෙ
වායව මුල් - ඕකිඩ්
වායුධර මුල් - කිරල
ආලග්න මුල් - බුලත්
සංචිත මුල් - කැරට්
මූල ගැටිති සහිත මුල් - නිදිකුම්බා

කෙටි ක්‍රම, කට්ට ක්‍රම, සරල ක්‍රම එක්ක..
විද්‍යාව Lazy නොවන Easy කරවනය..

😊

එතකොට මේ ගොලුබෙල්ලා කෞද සර්..
අහ්, ඒ ලඟදි මං ගත්ත ෆොටෝ එකක්..

නිල් කැප් දාන් ඉන්නේ..නිවන දකින මිනිස්සුන්ය..❣️
24/04/2025

නිල් කැප් දාන් ඉන්නේ..
නිවන දකින මිනිස්සුන්ය..

❣️

18/04/2025

ඖරුදු කාපු ළමයි වර්ග දෙකයි.
මේක හැම ශ්‍රේණියකටම පොදුයි 🥹

13/04/2025

මා ආදරණීය දුවලා පුතාලටත්, ආදරණීය දෙමාපියන් ඇතුලු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❣️

නැණපුබුදු / DTS / Monarch
විද්‍යාව සෑම් සර් 😊

ඉංග්‍රීසි ටීචර්ව ඉහළ මහලට යැවීමට උපකාර කළඅට ශ්‍රේණිය දුවා දරුවන්ට මාගේ උපහාරය 😁❣️මේ.."එහෙම වෙන්නේ ඇයි?" කියලා දෙන විද්‍ය...
15/02/2025

ඉංග්‍රීසි ටීචර්ව ඉහළ මහලට යැවීමට උපකාර කළ
අට ශ්‍රේණිය දුවා දරුවන්ට මාගේ උපහාරය 😁❣️

මේ..
"එහෙම වෙන්නේ ඇයි?" කියලා දෙන විද්‍යාව පන්තිය. 😊

කාච වක්‍රතාවය එක්ක නාභි දුර වෙනස්වීම සහ ආලෝකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් සමඟ 9 ශ්‍රේණිය අපේ ළමයි ❣️
09/02/2025

කාච වක්‍රතාවය එක්ක නාභි දුර වෙනස්වීම සහ ආලෝකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් සමඟ 9 ශ්‍රේණිය අපේ ළමයි ❣️

02/02/2025

ඔබේ දරුවාගේ ශ්‍රේණියට අදාල ලින්ක් එක ක්ලික් කර whatsapp ගෲප් එකට එකතුවන්න...

GRADE 06 - https://chat.whatsapp.com/CYBEkEsR8lk5vHHygZKDIH

GRADE 07 -https://chat.whatsapp.com/EraaV1yg3OCHGvI1AZ14oE

GRADE 08 - https://chat.whatsapp.com/CV424itOXn9FuP1OMtloat

GRADE 09 - https://chat.whatsapp.com/BzwXCLfyOmP1XXn9VM1IoS

GRADE 10 - https://chat.whatsapp.com/FcwTaeeZ8un0WGVghNcb1b

GRADE 11 - https://chat.whatsapp.com/CfrMXJXDQZKFmmd9TEdzV7

Grade 6 - 11 science

Address

Bollegala
11640

Telephone

+94772271618

Website

Alerts

Be the first to know and let us send you an email when Samindika Srimantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Samindika Srimantha:

Shortcuts

Share

Category