SIBC Buddhist International College

SIBC Buddhist International College අධ්‍යාපනය, විනය, ආදරය හා රැකවරණය පෙරැදි බෞද්ධ ජාත්‍යන්තර පාසල

නවක දරුවන් දැන් ලියාපදිංචි කෙරේ.Grade 1/ Grade 6 (2027)September/January IntakesCambridge/National Curriculumමූලික ඉංග්‍...
22/08/2026

නවක දරුවන් දැන් ලියාපදිංචි කෙරේ.
Grade 1/ Grade 6 (2027)
September/January Intakes
Cambridge/National Curriculum

මූලික ඉංග්‍රීසි දැනුම අඩු දරුවන් කෙටිකලක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයට පුහුණු කරනු ලැබේ.

දඬුවම, හිංසනය, පීඩනය තුළින් ගොඩනැගී ඇති සම්ප්‍රදායික පීඩාකාරී අධ්‍යාපන රටාව වෙනුවට ආදරය හා LUM ඉගෙනුම් ක්‍රමවේදය ඔස්සේ සතුට දෝරෙ ගලායන ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයකි.

බෞද්ධ පරිසරයක් තුළ සුසිල්වත් විනයගරුක අධ්‍යාපනයක් හරහා දේශීයත්වය අගයන මතින් තොර අනාගත පරපුරක් ගොඩනගන පාසලක් ලෙස ජාත්‍යන්තර සම්මානයන්ට පවා බඳුන් වූ දේශීය ජාත්‍යන්තර පාසලකි.

කැස්බෑව නගරයේ අභිනවයෙන් ඉදිවෙන වායුසමීකරණය කරන ලද indoor educamp නව අධ්‍යාපනික පරිසරයන්ගෙන් සමන්විත පාසල් පරිශ්‍රය මෙම නවක දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වේ.

අවම ගාස්තු ජාත්‍යන්තර පාසල් සම්ප්‍රදාය රටට හඳුන්වාදෙමින් ජත්‍යන්තර පාසල් මුදලාලිකරණයට තිත තැබූ SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ තවත් දැවැන්ත අධ්‍යාපන ව්‍යාපෘතියකි.

මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ට සහ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට අපේක්ෂිත දරුවන්ට වැඩි ඉඩක් පවතියි.
අතරමැදි ශ්‍රේණි සඳහා ද සීමිත ඉඩක් පවතියි.

වැඩි විස්තර සඳහා අමතන්න.
0718980898 hotline
0760329219
0755307825
0712421199
0777895098

Head office
2nd floor
DFCC bank
Piliyandala

21/08/2026
18/08/2026

මෙවර ශිෂ්‍යත්වය පෙනීසිටි දරුවන්ට
ආදරණීය ජාත්‍යන්තර පාසලක් !

මූලික ඉංග්‍රීසි දැනුම ඇතත් නැතත් දක්ෂ ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට අත හිත දෙන දිවයිනේ එකම ජාත්‍යන්තර පාසල !
ඔබේ ශිෂ්‍යත්ව ලකුණ කුමක් වුවත් ඔබ වෙනුවෙන්ම කැපවූ ඔබේම ජාත්‍යන්තර පාසල !

2026 ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන් වෙනුවෙන්ම කෑස්බෑව නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදිවන අංග සම්පූර්ණ නව පාසල් පරිශ්‍රයක් !

SIBC International Buddhist College
Piliyandala

විමසීම් :
0718980898
0755307825
0712421199
0777895098

Teaching employments opportunities in a well growing Buddhist International school network.English medium experienced te...
17/08/2026

Teaching employments opportunities in a well growing Buddhist International school network.

English medium experienced teachers,
Primary and Secondary.

Languages
Sports
Computer Science
Global Education

Send your CV via whatsapp
0718980898, 0777895098, 0755307825, 0712421199

SIBC International Buddhist College
Leyland road
Panagoda
Homagama

දෙමාපියනි, 5 න් 6 ට යන ඔබේ දරුවාටත් ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයට යොමුවීමට ස්වර්ණමය අවස්ථාවක් !ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට...
14/08/2026

දෙමාපියනි, 5 න් 6 ට යන ඔබේ දරුවාටත් ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයට යොමුවීමට ස්වර්ණමය අවස්ථාවක් !

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට අවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම ලබාගනිමින් ජනවාරි මාසයේ සිට 6වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලැබීමට දැන් ඔබේ දරුවාටත් අවස්ථාවක් ඇත.

මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නොවේ.

ශිෂ්‍යත්ව විභාහයට පෙනීසිටීම පමණක් ප්‍රමාණවත් වේ.

පිලියන්දල, පනාගොඩ, අවිස්සාවේල්ල සහ බිබිල පාසල්වල දී දැන් දරුවන් බඳවාගනු ලැබේ.

විමසීම් :
0718980898
0760329219
0755307825
0712421199
0777895098

SIBC International Buddhist College
SIBC ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය

දෙමාපියනි, ශිෂ්‍යත්ව කඩයිමෙන් පසු ඔබේ දරුවාත් බයෙන් සැකෙන් තොරව ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට යොමු කරන්න.හෙට ලොව දිනන හොඳම...
13/08/2026

දෙමාපියනි, ශිෂ්‍යත්ව කඩයිමෙන් පසු ඔබේ දරුවාත් බයෙන් සැකෙන් තොරව ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට යොමු කරන්න.
හෙට ලොව දිනන හොඳම මග ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයයි.

වඩාත් විනයගරුකව සහ ගෞරවනීය ලෙසින් ලබන්නා වූ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය තුළ පමණක් ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත වනු ඇත.

මූලික ඉංග්‍රීසි දැනුම අනිවාර්ය නැත.

සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත් දරුවන් මාස 3ක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයට පුහුණු කරවන සුවිශේෂී ඉංග්‍රීසි පුහුණු වැඩමුළුවකින් පසු 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂයයන් ඉගැන්වීම සිදුවේ.

ඉංග්‍රීසි භාෂාවට අමතරව ජපන්,කොරියානු සහ චීන භාෂා ප්‍රවීනතාව ද පාසල් කාලය තුළ දීම ලැබීමට හැකිය.

බෞද්ධ පරිසරයක් තුළින් උසස් විනයගරුක අධ්‍යාපනයක් කරා ඔබගේ දරුවන් ඔසවා තබන,
දේශයේ එකම ජාත්‍යන්තර තක්සලාව,

SIBC ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය
SIBC International Buddhist College

පිලියන්දල, පනාගොඩ, අවිස්සාවේල්ල සහ බිබිල
0718980898 hotline
0760329219
0755307825
0712421199
0777895098

11/08/2026

SIBC ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය
පිලියන්දල
ගුණ දහමින් සුපෝෂිත
කුණු කසලින් නිදූෂිත
බස් හරඹින් සුභාවිත
අපේ කමින් විරාජිත

අපේම ජාත්‍යන්‍තර පාසල
SIBC International Buddhist College
පිලියන්දල,අවිස්සාවේල්ල ,පනාගොඩ, බිබිල

නවක බඳවාගැනීම් සඳහා අමතන්න.

0718980898
0777895098
0760329219
0712421199
0755307825


Address

Piliyandala
Bokundara

Telephone

+94718921036

Website

Alerts

Be the first to know and let us send you an email when SIBC Buddhist International College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share