Nozomi preschool

Nozomi preschool 🌸 Nozomi Preschool 🌸
“のぞみ” means Hope ✨
Growing happy, confident children with love 💕
Learn • Play • Smile 😊

08/08/2026

English Day 2026 ❤️

A day full of smiles, confidence, little voices and beautiful memories. 🥰

So proud of our little ones for getting on the stage and giving their best. It was not just about speaking English, but about enjoying the moment, learning new things and building their confidence.

Thank you to all the teachers, parents and our little stars who made this day so special. ❤️

A beautiful day to remember!

🌿 පුංචි අත්වලට අලුත් අභියෝගයක්... පුංචි හදවත්වලට ලොකු සතුටක්! 💚සෙල්ලමක් විතරක් නෙවෙයි... අතේ සම්බන්ධීකරණය, අවධානය, ඉවසීම...
25/07/2026

🌿 පුංචි අත්වලට අලුත් අභියෝගයක්... පුංචි හදවත්වලට ලොකු සතුටක්! 💚

සෙල්ලමක් විතරක් නෙවෙයි... අතේ සම්බන්ධීකරණය, අවධානය, ඉවසීමත් පුහුණු කරන අපූරු අත්දැකීමක් එක්ක ලස්සන මතකයන්ගෙන් පිරුණු තවත් සුන්දර දවසක්!" 🥥🍃💛 ✨

🌿 Play. Learn. Smile. 🥥

Another beautiful day filled with laughter, learning, and happy memories

🥥 🌿💛

03/07/2026

🌿 "සිසිලස බෙදා දුන්... හදවත් උණුසුම් කළ මතකයන්" 💙
අපේ මහා සිසිල් පැන් දන්සලේ නොමැකෙන සුන්දර මතකයන්... 🙏✨

#පොසොන්_පෝය

🌕✨On this sacred Poson Poya Day, may the light of Dhamma inspire kindness, gratitude, and compassion in every heart.💛Wis...
29/06/2026

🌕✨On this sacred Poson Poya Day, may the light of Dhamma inspire kindness, gratitude, and compassion in every heart.💛

Wishing all our wonderful children and their families a peaceful, joyful, and blessed Poson.

🪔 Happy Poson Poya Day!🪔

Warm wishes from Nozomi Pre School🌸 💜

#පොසොන්_පෝය

27/06/2026

✨🪔 නිවුණු සිත් සනසන බුදු ගුණ ගී හඬින්, පොසොන් අසිරිය හදවත් පුරා පැතිරේ... 💙🙏
🪔නොසොමි පොසොන් ගී සරණිය🕊️
සැදැහැ සිතින් ගැයූ ගී හඬින් සැමට සෙත් වේවා! 🌼
🪔✨ Nozomo Poson Gee Saraniya ✨🪔

With peaceful hearts and gentle voices, our little celebration honored the spirit of Poson through beautiful devotional songs. May this sacred season inspire kindness, wisdom, and compassion in every heart. 🤍🌕🙏
#පොසොන්_පෝය

💫 "දෙන්නා වූ සතුට ලබන්නා වූ සතුටටත් වඩා උතුම්ය"එම අගය පුංචි සිත් වලට හුරු කළ පින්බර දවසක්. 🌼🤍 #පොසොන්_පෝය  #දන්සල  #පින්...
15/06/2026

💫 "දෙන්නා වූ සතුට ලබන්නා වූ සතුටටත් වඩා උතුම්ය"
එම අගය පුංචි සිත් වලට හුරු කළ පින්බර දවසක්. 🌼🤍

#පොසොන්_පෝය #දන්සල #පින්බර_දවසක් 🙏💛🌕

සෙල්ලමෙන් ඉගෙන ගනිමු, සතුටෙන් වැඩෙමු! 🌈🎈ජාත්‍යන්තර සෙල්ලම් දිනය සමරමින්, සෙල්ලම තුළින් ඉගෙන ගනිමින්, මිත්‍රත්වය ගොඩනඟමින...
13/06/2026

සෙල්ලමෙන් ඉගෙන ගනිමු, සතුටෙන් වැඩෙමු! 🌈🎈
ජාත්‍යන්තර සෙල්ලම් දිනය සමරමින්, සෙල්ලම තුළින් ඉගෙන ගනිමින්, මිත්‍රත්වය ගොඩනඟමින්, සුන්දර මතක රැසක් එකතු කළා. 💛
පුංචි හදවත් සතුටින් පිරෙන තැන තමයි සැබෑ ඉගෙනීම ඇරඹෙන්නේ. 🌈

Today, little hands and big imaginations came together to celebrate the International Day of Play! 🌈✨

Through laughter, creativity, and endless fun, our children reminded us that play is not just a pastime—it's how they learn, grow, and shine. 💛🎈

こくさいあそびのひをおいわいしました!🎈✨

あそびをとおして、えがおとまなびがあふれるすてきないちにちになりました。😊💖

#𝐋𝐢𝐭𝐭𝐥𝐞𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫𝐬

12/06/2026

🫧 "සබන් බෝල එක්ක සෙල්ලම් කරද්දී, අපේ ටීචත් ආයෙම පුංචි ළමයෙක් වෙලා... ❤️

Video credit :- Inushka Lakshani

🌱💙 පුංචි අත් එක්වෙලා ලොකු වෙනසක්!පරිසරය රකිමු 🌳සාගරය සුරකිමු 🌊අද අපේ පුංචි යාළුවෝ ගස් සිටුවමින්, පරිසරය පිරිසිදු කරමින් ...
08/06/2026

🌱💙 පුංචි අත් එක්වෙලා ලොකු වෙනසක්!

පරිසරය රකිමු 🌳
සාගරය සුරකිමු 🌊

අද අපේ පුංචි යාළුවෝ ගස් සිටුවමින්, පරිසරය පිරිසිදු කරමින් සහ සාගර සුරැකීමේ වැදගත්කම ඉගෙන ගනිමින් ලස්සන දවසක් ගත කළා. 💚

"අද අපි රකින පරිසරයයි, හෙට අපට උරුම වන ලෝකය." 🌍✨

🌿🌊 Celebrating Environment Day & Ocean Day with our little learners! 💚💙

Growing with nature, caring for our oceans, and learning to protect the beautiful world we call home. 🌍✨

#පරිසරදිනය #සාගරදිනය 🌱🌊💚

🌼🌿 පෙරපාසලේ බෙලි ගහෙන් වැටුණු බෙලිමල් ආදරයෙන් එකතු කර වේලීමට සූදානම් කළේ අපේ විදුහල්පතිතුමායි. අද  විදුහල්පතිතුමාගේ සෙනෙ...
06/06/2026

🌼🌿 පෙරපාසලේ බෙලි ගහෙන් වැටුණු බෙලිමල් ආදරයෙන් එකතු කර වේලීමට සූදානම් කළේ අපේ විදුහල්පතිතුමායි. අද විදුහල්පතිතුමාගේ සෙනෙහසින් එකතු වී වේලුණු ඒ සුවඳැති බෙලිමල් තම්බා රසවිඳිමින් ස්වභාවධර්මයේ වටිනාකම පුංචි හදවත්වලට සමීප කළ සුන්දර දවසක්. 🍵💛

ගහෙන් කෝප්පයට... ස්වභාවධර්මයේ අපූරු ගමනක්! ✨

🌼A special belimal tea day for our little learners.🍵 🌿💛

From our preschool's bael tree, lovingly collected and dried by our principal, to a warm cup of fragrant belimal tea enjoyed by our little learners today. 🍵💛 Nature truly is the best teacher!
🌿

Address

271/2 New Kandy Road
Biyagama
11650

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 08:00 - 13:00
Wednesday 08:00 - 13:00
Thursday 08:00 - 13:00
Friday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Nozomi preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category