JK Tattoo Academy

JK Tattoo Academy JK Tattoo Studio & Academy (PVT) Ltd. is proud to be Sri Lanka’s first tattoo training center approved by the Tertiary & Vocational Education Commission.
(2)

25/08/2026

අපගේ JK Tattoo Academy හි සිසුන් වෙනුවෙන් පැවැත්වූ Professional Piercing Workshop එක සාර්ථකව නිමාවට පත් වුණා. ✨

JK BODY ART ACADEMY
HOTLINE - 0775779892

මෙම Workshop එක තුළින් නිවැරදි Piercing Techniques, ආරක්ෂිත ක්‍රමවේදයන් සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අපගේ සිසුන්ට අවස්ථාව හිමිවුණා.

දැනුමට පමණක් සීමා නොවී, සැබෑ වෘත්තීය අත්දැකීමක් සමඟින් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීමට JK Tattoo Academy නිරන්තරයෙන් අවස්ථාව ලබාදෙයි.

ඉගෙන ගන්න • පුහුණු වෙන්න • වෘත්තීයමය ලෙස ඉදිරියට යන්න 🔥

24/08/2026

පැය කිහිපයක් ඇතුළත…
ඔබේ අතට අලුත් Skill එකක්. 🔥

අපේ 1 Day Professional Piercing Course එකේ ඇත්තටම වුණේ මොනවද කියලා මේ Reel එකෙන් බලන්න. 👀

💎 Professional Piercing Techniques
💎 Hygiene & Safety Knowledge
💎 Correct Tool Handling
💎 Practical Training
💎 Real Experience

මේක නිකන් Course එකක් නෙවෙයි…
ඔබේ අලුත් Career එක පටන් ගන්න පුළුවන් තැනක්.

ඊළඟ 1 Day Piercing Course එකට ඔයත් සම්බන්ධ වෙන්න කැමති නම්, දැන්ම අපිත් එක්ක Contact වෙන්න. 📩

Seats Limited. ⏳
Next batch එක miss කරගන්න එපා! 🔥

📞 HOTLINE - 0775779892

🫵මනස ඇතුළේ හොඳ පුරුදු සහ හොඳ Practice එකක් තියෙනවා නම්, සාර්ථකත්වය කියන්නේ දුර හීනයක් නෙවෙයි. 💯🔥මුලින්ම දිනන්න ඕනේ තමන්ග...
24/08/2026

🫵මනස ඇතුළේ හොඳ පුරුදු සහ හොඳ Practice එකක් තියෙනවා නම්, සාර්ථකත්වය කියන්නේ දුර හීනයක් නෙවෙයි. 💯🔥
මුලින්ම දිනන්න ඕනේ තමන්ගේම මනස.

23/08/2026

මේ සතියේ Weekly Lesson එකේ Full Video එක දැන් YouTube එකට දාලා තියෙනවා! 🔥🎥

Japanese Tattoo කලාවේ ඉතිහාසය වෙනස් කළ legendary tattoo master කෙනෙක්ගේ අපූරු journey එක ගැන මේ Video එකෙන් කතා කරනවා. 🖤🎨

Tattoo art එකට ආදරය කරන හැමෝම බලන්නම ඕනෙ කතාවක්! 👀

👉 Full Video එක දැන් අපේ YouTube Channel එකෙන් බලන්න.

https://youtu.be/vwk_0sHESR0?si=NA7RhklFy24ji2pW

22/08/2026

ඉඳිකටු ටිකකින් පටන්ගත්ත ගමනක්…
ලෝකයම ගෞරව කරන Tattoo Legacy එකක් වුණ හැටි දැනගන්න ලෑස්තිද? 🇯🇵🔥

Horiyoshi IIIගේ සම්පූර්ණ කතාව
හෙට සවස 5.30ට YouTube එකෙන් බලන්න. 🖤

🎥 JK Weekly Lesson | Episode 01

Subscribe කරලා Bell Icon එකත් ON කරගන්න! 🔔

21/08/2026

අද Lesson එකේ Hygiene Setup & Stencil Placement ගැන Practical Training එකක්. 🖤🧤

වැරදි තැන් හඳුනාගෙන, නිවැරදි ක්‍රමය Practically ඉගෙනගත් දවසක්! 🎯

දක්ෂ Tattoo Artist කෙනෙක් වෙන්න Training එක වගේම Discipline එකත් අත්‍යවශ්‍යයි. 🔥

20/08/2026

Research එකක් කියන්නේ පොතකින් පිටු කිහිපයක් කියවන එකක් විතරක් නෙවෙයි… තමන්ගේ දැනුම සොයාගෙන පුළුල් කරගන්න අවස්ථාවක්. 🖤

අපේ Studentsලාගේ Research Journey එකේදී, අද “Tattoo කලාව සහ ඉතිහාසය” යන මාතෘකාව පිළිබඳව සොයා බැලූ අපේ Student කෙනෙකුගේ Research එකක්. 🎨🔥

ඉගෙනීමෙන් ඔබ්බට ගිය දැනුමක් එක්ක Professional Artist කෙනෙක් වෙන්න අපිත් එක්ක ඉදිරියට යමු. ❤️

19/08/2026

Research එකක් නෙවෙයි… Tattoo කලාව ගැන ගැඹුරින් ඉගෙනගත්ත අත්දැකීමක් 🖤🎓
අපේ Student කෙනෙක්ගේ Research Journey එක මෙන්න! 🔥

18/08/2026

Tattooing ගැන ඉගෙනගන්න හිතන් ඉන්නවද? 🖤🖊️

අපේ Studentsලාගේම Recommendation එක අහලා බලන්න. 🔥
ඔයාගේ Tattoo Artist journey එක පටන් ගන්න අදම JK Tattoo Academy එකට එන්න!

Address

JK Tattoo Studio & Academy (Pvt) Ltd. : No. 476/8, New Kandy Road, Kaduwela
Biyagama
11650

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Telephone

+94775779892

Alerts

Be the first to know and let us send you an email when JK Tattoo Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to JK Tattoo Academy:

Shortcuts

Share