08/05/2024
English තවදුරටත් ඔබගේ 'LIFE GOALS' වලට බාධාවක් ද?????
උසස් පෙළ හදාරන්න, රැකියා සඳහා අයදුම් කරන්න, වැඩිදුර පාඨමාලා සඳහා යොමු වෙන්න, විදේශගත වෙන්න ඉන්න ඔබ ඉංග්‍රීසි ගැන බයෙන් නේද ඉන්නෙ?
එසේනම්, මේ අවස්තාව ඔබටයි !!
CERTIFICATE IN SPOKEN ENGLISH
ඔබට පහසු වෙලාවක, පහසු තැනක සිට ONLINE තාක්ෂණය ඔස්සේ හෝ කඩුවෙල අපගේ ශාඛාව වෙත පැමිණ, ජීවිත කාලයටම හරියන්න ENGLISH හදාගන්න වටිනා අවස්ථාවක් GLOBAL ENGLISH ACADEMY වෙතින්,
✴️ ලියාපදිංචි ගාස්තු - රු.2000/=
✴️ පාඨමාලා ගාස්තුව - රු.34,000/=
✴️ විශේෂ වට්ටම් මිල - රු.15,500 /=
** (රු. 18,500/= ක වාසියක්)
✴️ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්,
✴️ පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
✴️ ඔබට මතුවන විෂය සම්බන්ධ ගැටලු පිළිබඳව ප්‍රවීණ දේශකයන් සමඟ සාකච්ඡා කිරීමේ හැකියාව.
✴️ Assignment මඟින් අවසාන පරීක්ෂණය සිදුකර ඒ අනුව සහතිකපත් නිකුත් කිරීම.
✴️ ආරම්භක දේශනය 2024 මැයි 19 වන ඉරු දින සවස 6.30ට, ZOOM තාක්ෂණය ඔස්සේ.
මෙම දීමනාව සීමිත කාලයකට පමණක් වලන්ගු බැවින් ඔබත් අප හා අදම ලියාපදිංචි වන්න.
පාඨමාලා කාලය - මාස 04
සතියකට පැය 04 බැගින්
*කොන්දේසි අදාල වේ.