Biyagama Pradeshiya Sabha Preschool, Biyagama

Biyagama Pradeshiya Sabha Preschool, Biyagama ගුණ නැණින් යුතු පරිසර හිතකාමී නිර්මාණශීලී දරු පරපුරක් සමාඡයට දායාද කිරීම අපගේ දැක්මයි

තෛපොංගල් දින සැමරුම🌾
21/04/2026

තෛපොංගල් දින සැමරුම
🌾

2026/02/0478 වන නිදහස් දින සැමරුම
21/04/2026

2026/02/04
78 වන නිදහස් දින සැමරුම

2026/01/22 #පෙරපාසල්සමාරම්භය #
21/04/2026

2026/01/22
#පෙරපාසල්සමාරම්භය #

2025/12/29බියගම ප්‍රාදේශිය සභා පෙර පාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය මානෙල් වත්ත විහාර රංග ශාලාවේදී පැවැත් විය.
18/02/2026

2025/12/29
බියගම ප්‍රාදේශිය සභා පෙර පාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය මානෙල් වත්ත විහාර රංග ශාලාවේදී පැවැත් විය.

2025/11/03බස්නාහිර පළාත් අයුර්වේද දෙපාර්තමේන්තුවේ “සුපෝෂ බාලාභිසරණි” වැඩ සටහන ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ පෝෂණ තත්වය න...
20/11/2025

2025/11/03
බස්නාහිර පළාත් අයුර්වේද දෙපාර්තමේන්තුවේ “සුපෝෂ බාලාභිසරණි” වැඩ සටහන ක්‍රියාත්මක කිරීම හා දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීමේ අරමුණින් #පෝෂණඅග්ගලා මිශ්‍රණ සහා ඖෂධ ලබා දීම.

 #අරුණෝදයේසිත්තම්🌸විශේෂ ලෝක ළමා දින සැමරුම කැලණි කලාපයේ පෙර පාසල් අතරින් අප පෙර පාසල තෝරාගෙන දරුවන්ට සතුට විනෝදය සමඟින් ...
20/11/2025

#අරුණෝදයේසිත්තම්
🌸විශේෂ ලෝක ළමා දින සැමරුම කැලණි කලාපයේ පෙර පාසල් අතරින් අප පෙර පාසල තෝරාගෙන දරුවන්ට සතුට විනෝදය සමඟින් #කතන්දරනැන්දාගේ කතන්දර ඇසීම
#දොස්තරමාමාගේ හොඳ පුරුඳු ඇසීම
#වැලිසෙල්ලම්මැටිසෙල්ලම් කරමින් දරුවන්
සතුටින් කාලය ගතකළ අයුරු…..

🌺බියගම ප්‍රාදේශීය සභා පෙර පාසල් ත්‍රිත්වයේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව🌺2025       ✨වරාය        ✨රත්මලාන ගුවන් හමුදා කඳවුර  ...
03/10/2025

🌺බියගම ප්‍රාදේශීය සභා පෙර පාසල් ත්‍රිත්වයේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව🌺2025
✨වරාය
✨රත්මලාන ගුවන් හමුදා කඳවුර
✨දෙමිවල සත්තු වත්ත

ලෝක ළමා දිනය-2025-10-01🌸ආදරෙන් සුරකින්න…අපට ලොව දිනන්න….
01/10/2025

ලෝක ළමා දිනය-2025-10-01
🌸ආදරෙන් සුරකින්න…අපට ලොව දිනන්න….

  2026 #අයඳුම්පත්නිකුත්කෙරේ 2026🌼2025සැප්තැම්බර් 08වන දා සිට…අයඳුම්පත් පෙර පාසලෙන් ලබා ගත හැක
09/09/2025

2026
#අයඳුම්පත්නිකුත්කෙරේ 2026

🌼2025සැප්තැම්බර් 08වන දා සිට…
අයඳුම්පත් පෙර පාසලෙන් ලබා ගත හැක

Address

Biyagama Pradeshiya Sabha Preschool
Biyagama
11650

Opening Hours

Monday 08:00 - 01:30
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94776993226

Website

Alerts

Be the first to know and let us send you an email when Biyagama Pradeshiya Sabha Preschool, Biyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biyagama Pradeshiya Sabha Preschool, Biyagama:

Shortcuts

Share

Category