ලොක්කා Bro

ලොක්කා Bro

Share

ලොක්කා Bro 😎
like කොරන්ඩ,ශෙයා කොරන්ඩ ツ

𝗘𝘅𝗽𝗹𝗼𝗿𝗲 𝗽𝗿𝗲𝗺𝗶𝘂𝗺 𝘀𝗮𝗹𝗼𝗻 & 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝘀𝘂𝗽𝗽𝗹𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝗺𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀 to bring your creations to life, available now at 𝓓𝓲𝓿𝓲𝓷𝓮 𝓖𝓵𝓸𝔀
#divineglow #divineglowlk #divineglowshop

27/01/2026

😶

25/01/2026
25/01/2026

😂

13/01/2026

සිරා සිද්ධි 😂

13/01/2026

පල htti යන්න 😒

10/01/2026

මාව ආයෙත් උබලගේ ලාංඡන වලට ගන්න එපා
- මීට සිංහයා 😑

08/01/2026

Batman 😎

08/01/2026

එන පොට හොඳ නැත.

දැන් ගත්තු සැටලයිට් ඉමේජ් එක මේ. මේකේ ගමන් මාර්ගය සහ පසුගිය පැය කිහිපය තුල පීඩනයේ අඩුවීම බැලුවම ආයෙත් අවපාතයක් හෝ කුණාටුවක් බිහිවීමට ඉඩ ඇත. සම්භාවිතාව මධ්‍යම මට්ටමේ බව දක්වා ඇත. සමාන්‍යෙන් ප්‍රෙෂර් එක 990 පහල මට්ටමට ගියොත් හරිකේන් මට්ටමේ කුණාටු. හැබැයි බෙංගාල බොක්කෝ එහෙම දරුණු ඒවා දන්න කාලෙක ඇති වෙලා නෑ. දිට්වා කුණාටුවෙත් ප්‍රෙෂර් එක අඩු වුනේ 1000 මට්ටමට පමණයි. මේ අලුත් එකේ ප්‍රේශර් එක දැනටම 1005 ට වැටිලා කියන්නෙ එහි මැද පැයට කිලෝමීටර් 30 සීමාවේ සුළඟක් තියෙනවා.

උතුරු අර්ධ ගෝලයේ සියළුම කුණාටු වගේ මේකත් සී අකුරේ හැඩයට වක්‍ර වෙමින් වාමාවර්තව කැරකෙමින් තමයි දකුණේ සිට උතුරට යන්නේ. තාම යන්නේ සී අකුරේ පාදම හරියේ. ඉහළට හැරෙන්න කලින් තව කොපමන දුරක් බටහිර දෙසට යාවිද කියන්න දන්නෙ නෑ. ඒ යන දුර මත තමයි ලංකාවේ ඉරණම තීරණය වෙන්නේ. හැබැයි දැනටම මෙහි කෙළවර සුළං ධාරාව් වාමාර්තව ලංකාව හරහා යනවා. බෙංගාල බොක්ක උඩින් එන හුළං ධාරාව විශාල ජලවාශ්ප ප්‍රමාණයක් රැගෙන එන නිසා දිට්වා ආපු පාලාත්වලට ආයෙත් වැස්ස පටන්ගෙන තියෙන්නේ.

සාමාන්‍යයෙන් එකම තැනින් පිට පිට එක ළඟ කුණාටු දෙකක් ඇතිවෙලා එකම පාරේ එන්නෙ නෑ. කුමක් හෝ අවාසනාවකට මෙදා එහෙම වෙලා. මේක හරි හිමින් ගමන් ගන්නේ. ඒ නිසා එක තැන කැරකෙමින් වැඩි කාලයක් වහින්න පුළුවන්. පොළවට දරන්න බැරි තරම් වතුර උරාගත්තම, ඊළඟට එන්නෙ නාය යෑම්!

උපුටාගැනීම Kokanada:කොකනද

08/01/2026

විනාඩියයි ප්‍රශ්න 5යි 🏆
දැන්ම ලොක්කා Bro Page එක Follow කරලා සෙට් වෙන්න🤘
කීයක් හරි ගියාද කියලා Comment සෙක්ෂන් එකෙත් දාන්න👇

#ලොක්කා_Bro

Want your school to be the top-listed School/college in Bingiriya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Bingiriya