30/11/2022
🛑 Graphic Design 🛑
⭕නව පාඨමාලා ආරම්භය දෙසැම්බර් 06 ⭕
අපගේ graphic design පාඨමාලාව තුලින් graphic නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන
⭕ Adobe photoshop
⭕ illustrator
⭕ InDesign නිවැරදිව ඉගෙනගත හැක.
⭕️මුල සිට සරලවම සිංහලෙන් ( මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
⭕️100% online -zoom මගින් පවත්වනු ලබයි.
⭕️පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු eClub Business College අධ්‍යාපන ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ
⭕️මෙම Graphic Design පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි
Contact
076- 033 1524 (whatsapp)