IronRails

IronRails Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IronRails, Bingiriya, Bingiriya.

🚆 Trains & Railways from around the world
🎥 Railway Reels | 📸 Train Photography
⚙️ Rail Technology | 📰 Railway News
👨‍✈️ Train Driver Life & Cab View
🌍 Global Rail Stories

15/08/2026

මේ පාර හදලා තියෙන්නෙ අලින්ට රේල් පාර හරහා මාරු වෙන්නලු. අලි පාර හරහා යන එක නවත්වනවා වෙනුවට අලින්ට රේල් පාර හරහා යන්න පුරුදු කරනවා.. මේක තියෙන්නෙ පොලොන්නරුව මනම්පිටිය අතර..

゚viralシ





06/08/2026

ලංකාවේ දිගම ගඟට උඩින් යන ඓතිහාසික පාලමක්...
විශේෂත්වය දන්නවද?

゚viralシ





06/08/2026

තලෛ මන්නාරම්තොටේ ගිහින් ආපහු මහවට එන නොම්මර හතර....




03/08/2026

කට්ටිය පුළුවන්නම් කියන්න... කොහෙද මේ කෝච්චි පාලම?







31/07/2026

ඔන්න එහෙනම් පිට රට යන අයට යන්න ප්ලේන් වලට තෙල් ගෙනාවා....







කෝච්චියෙන් මන්නාරම යන්න ලෑස්ති වෙන්න...
23/07/2026

කෝච්චියෙන් මන්නාරම යන්න ලෑස්ති වෙන්න...

13/07/2026

දුම්රිය අනතුරක්.... Breaking News..

අද 2026/07/13 කට්ටුව දුම්රිය ස්ථානය අසල දුම්රියට ගැටුනු ලොරි රථය....

අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම හරිම බයානකයි...




11/07/2026

සිංදුවක් දාගෙන පාඩුවේ යන වගකීම් සහගත ගමනක්..... 🩷🩷







09/07/2026

කොහොමද කැළණි පාලම උඩින් එන ගැම්ම...







05/07/2026

මෙහෙම පාර පනිද්දි ලිස්සල හරි වැටුනොත් එහෙම මොන දෙයියන්ට කියන්නද?..... ඒක බලද්දි රඹුක්කන යන ලොකු අයිය ලයිට් එකක් ගහන් ඉස්සර කරන් ගියා යාළුවනේ....







Address

Bingiriya
Bingiriya

Telephone

+94761310402

Website

Alerts

Be the first to know and let us send you an email when IronRails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share