Maths with Vinu Teacher

Maths with Vinu Teacher Mathamatics

නව වසරට 6 -11 ශ්‍රේණි සදහා එන්න ඉන්න දුවලා පුතාලා වෙනුවෙන්ම.....නව කණ්ඩායම් පන්ති ආරම්භය 2026 ජනවාරි.  👉 විෂය නිර්දේශය ක...
15/12/2025

නව වසරට 6 -11 ශ්‍රේණි සදහා එන්න ඉන්න දුවලා පුතාලා වෙනුවෙන්ම.....

නව කණ්ඩායම් පන්ති ආරම්භය

2026 ජනවාරි.

👉 විෂය නිර්දේශය කලින් ආවරණය කර දීම
👉 ආරක්ෂිත පන්තිකාමර
👉 විශේෂ පුණරීක්ශණ පන්ති (6 - 11 සියල්ලන්ටම)
👉 11 වසර දරුවන් සඳහාම මාස 06ක විශේෂ පුණරීක්ශණ පන්තිය.
👉 විශේෂ ගණිත ක්‍රම මගින් ඉගැන්වීම.

(සීමිත බදවාගැනීමක් සිදුකෙරේ. මෙමගින් දරුවන්ගේ උපරිම අධීක්ෂණය බළාපොරොත්තු වේ)

ගියපාර විභාගයට රිසාල්ට්ස් අඩුයි කියල දුක් වෙන්න ඕන නැහැ!!2026/පෙබරවාරි පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයට ඉහළම ස...
16/07/2025

ගියපාර විභාගයට රිසාල්ට්ස් අඩුයි කියල දුක් වෙන්න ඕන නැහැ!!

2026/පෙබරවාරි පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂයට ඉහළම සාමාර්ථයක් ලගාකරවීමේ මාස 06ක විශේෂ පුනරීක්ෂණ පන්තිය අගෝස්තු මස මුල් සතියේ ආරම්භ වීමට නියමිතයි!

අළුත් අයටත් පරණ අයටත් ගණිතය ගොඩදගන්න , විෂය කරුණුත් මතක් කරගෙන පේපර් කරන්න දැන්ම Whatsapp සමූහයට එකතු වෙන්න..

සීමිත ආසන ප්‍රමාණයක් පමණි...

https://chat.whatsapp.com/E3ORJTm4qSo5y0uOLWynq7?mode=r_t

සුභ දවසක් ආදරණීය දරුවනි, පසුගිය දින කිහිපය මුළුල්ලේ  පල කළ වීඩියෝ පාඩම් මාලාව පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න...Maths with Vi...
14/02/2025

සුභ දවසක් ආදරණීය දරුවනි, පසුගිය දින කිහිපය මුළුල්ලේ පල කළ වීඩියෝ පාඩම් මාලාව පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න...

Maths with Vinu Teacher

🛑බුද්ධියෙන් හා තර්කානුකූලව හීනවලටපණ පොවන්නටමාස 6න්  O/L විභාගයට අපි සූදානම්,  ඉතා සරල ආකාරයට සකස්කළ නිබන්දන සමගින්, ⭕10/...
17/08/2024

🛑බුද්ධියෙන් හා තර්කානුකූලව හීනවලට
පණ පොවන්නට
මාස 6න් O/L විභාගයට අපි සූදානම්,

ඉතා සරල ආකාරයට සකස්කළ නිබන්දන සමගින්,

⭕10/11 අනිවාර්ය පාඩම් ඒකක නිමාව
⭕ පාඩම් වලට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🄼🄰🅃🄷🄰🄼🄰🅃🄸🄲🅂 🅆🄸🅃🄷 🅅🄸🄽🅄 🅃🄴🄰🄲🄷🄴🅁

නව පන්ති ආරම්භය සැප්තැම්බර් මුල සිට දිවයිනටම Online 👩🏻‍🏫 පාසල් ආචාර්ය - විනෝජි ද සිල්වා (B.Ed / National diploma in maths teaching)

දැන්ම ලියාපදිංචි වෙන්න
✉️ WhatsApp - 070 17 88 665

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Vinu Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share