17/09/2025
බිබිල පොලිස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවූ පළමු ප්‍රජා පොලිස් සේවා වැඩසටහන ලෙස අද දින මො/සිරිධම්මපාල මහා විදයාලය තුල රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
සැප්තැම්බර් 16 වන දිනට යේදී ඇති අන්තර්ජාතික ඕෂෝන් දිනය වන මෙදින..
"පරිසරයට ආදරය කරන මිනිසුන් වෙමු". තේමාවෙන් පාසල් ළමුන්ටත් පාසල් ප්‍රජාවටටත් ආදර්ශයක් ගෙන දෙමින් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනට බිබිල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුලු නිළධාරීන්, පාසලේ විදුහල්පතිතුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මෙන්ම දෙමාපියන්ද සම්බන්ධ විය.
මෙම වැඩසටහන සිදුකිරීමට අප පාසල තොරාගැනීම සම්බන්දවත්, පාසල හා ප්‍රජාව අතර සම්බන්දතාව ශක්තිමත් කිරීමට ඔබ තුමන්ලා තුමියන්ලා ලබාදෙන සහයෝග පාසල විසින් ඉතාමත් අගය කර සලකන බවත් සටන් කරමි.
2025.09.16