Hunguk Lanka

Hunguk Lanka Hunguk Lanka is a Korian Language Center. We provide many Korian Language courses & get ready to exam

21/06/2023
Call.0769454936
12/12/2022

Call.0769454936

28/11/2022

Online class එකටද physical class එකටද?
*****************************
කොරියානු භාෂා පාඨමාලාව
ප්‍රධාන කොටස් 3කින් සමන්විතයි

1. භාෂාව මුල සිට ඉතාම සරලව අක්ෂර සහ ව්‍යාකරණ ඉගැන්වීම.
2. විභාගයට අදාල විෂය නිර්දේශ පාඩම් මාලාව ආවරණය කිරීම.
3. විභාගය සඳහා වූ ඉලක්ක සහ ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම.

# ඉහත ප්‍රධාන කොටස් ආවරණය කරනු ලබන අතර
# එමඟින් පූර්ණ මෙන්ම උසස් කොරියානු භාෂා දැනුමක් ලබා දීමට කටයුතු කරන ලබයි.
# එමඟින් කොරියානු භාෂා විභාගය උසස් ලෙස සමත් වීමට හැකිවනු ඇත

ඇතුළත් වීමේ ගාස්තු - Rs.2000
පාඨමාලා ගාස්තු - Rs. 36000 (Rs.6000 x 6)
පාඨමාලා කාලය - මාස 6

2022-11-28 (සදුදා) දින උදෑසන 7 සිට, සාමාජිකයින් බදවාගැනීම ආරම්භ වේ.

අප අමතන්න -
076 945 4936 (WhatsApp)
078 817 6040

සම්බන්ධිකාරක හා ආයතන ප්‍රධානී - සුදේශ් ලංකාගේ

ලිපිනය -
Sudesh lankage,
Hanguk lanka Korian academy,
Monaragala junction,
Bibile.

21/11/2022

Address

Monaragala Junction
Bibile
91500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94769454936

Website

Alerts

Be the first to know and let us send you an email when Hunguk Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share