'serendib pre school-- Bibila'

'serendib pre school-- Bibila' education

08/06/2026

පරිසරයෙන් දැනුම බිදක්.......
මගේ පොඩ්ඩන්ට.....
ගෙවත්තේ ඇති ශාක හදුනාගනිමු😊 💚💚

04/06/2026

තොප්පි වෙලෙන්දා සහ වදුරු රංචුව 🙉🙉🙉
අපේ පොඩ්ඩො එක්ක 😊👉

25/05/2026

පුංචි අපේ සිල් සමාදන් වීමේ වැඩසටහන- 2026
පුංචි උපාසක නෝනා මහත්වරු ටික සක්මන් භාවනාව කලේ මෙන්න මෙහෙම...🙏🙏🙏🙏

12/05/2026

ආදරනීය අම්මාවරුන්ටයි මේ උපහාරය ❤️❤️❤️🙏🙏🙏🙏

10/05/2026

ආදරනීය අම්මා....❤️❤️❤️❤️
අම්මට ඇයි දවසක්....
අම්මා කියන්නෙම සසරක්.....
❤️❤️❤️❤️
සෙරෙන්ඩිබ් පුංචි පැටව් එයාලගේ ආදරනීය අම්මලා සහ ආච්චි අම්මලා එක්ක ගතකල මව්වරුන්ගේ දිනයේ සංවේදීම මොහොත තමයි මේ ❤️❤️❤️❤️❤️😥

05/05/2026

Hello friends ✋✋
Todays our lesson 👉
Animals and what they like to eat 😊
🐶🐱🐰🐦🦋
🥕🥭🌼🥛🍗

22/07/2025

පුංචි පැලයක ලස්සනම ලස්සන මලක් පිපෙන්න වතුර ,ඉර මාමගෙ ඉර එලිය,පොහොර වගෙම ආදරෙත් ඕනෙ......
මේ හැමදේම ආදරෙන් මගේ පැටව් එක්ක....❤️
🌻🌻🌻🌻🌻

02/07/2025

මගේ ආදරනීයන් 😘😘😘😘

30/06/2025

Healthy manners for my kids with fun 🤗🤗🤗
They are in a hurry to learn activities like this...
My ones 😘
Serendib pre school -Bibila

25/06/2025

අද අපේ පොඩ්ඩන්ගේ පාඩම ,,,,
වෙනස්කම් හදුනාගෙන අඩු කොටස් සම්පූර්ණ කරමු...😊

Address

36th Mile Post, Badulla Road
Bibila

Website

Alerts

Be the first to know and let us send you an email when 'serendib pre school-- Bibila' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 'serendib pre school-- Bibila':

Shortcuts

Share