Sri Amarawansha Dhamma School

Sri Amarawansha Dhamma School The official page of Sri Amarawansha Dhamma School is run by the Beruwala Mangalarama Temple.

බේරුවල මංගලාරාම විහාරස්ථානය මගින් මෙහෙයවනු ලබන ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුව

අද දින සිය පැවිදි දිවියේ 43 වන වසර සපුරන පූජ්‍ය මහාචාර්ය පින්නවල සංඝසුමන නාහිමිපාණන් වහන්සේට ඉදිරියටත් සම්බුද්ධ ශාසානයේ ...
26/05/2026

අද දින සිය පැවිදි දිවියේ 43 වන වසර සපුරන

පූජ්‍ය මහාචාර්ය පින්නවල සංඝසුමන නාහිමිපාණන් වහන්සේට

ඉදිරියටත් සම්බුද්ධ ශාසානයේ අභිවෘද්ධිය වෙනුවෙන් ආගමික, ශාස්ත්‍රීය, සමාජීය කටයුතු සාර්ථකව ඉටුකරලන්නට අවැසි නිදුක් නිරෝගී චිර ජීවනය හා දිරියත්,

තුනුරුවනේ ආශිර්වාදයත් ලැබේවා!






"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන -  2026"දම්සක් සූත්‍ර දේශනාව විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ගුරුද...
26/05/2026

"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන - 2026"

දම්සක් සූත්‍ර දේශනාව

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය ගුරුදල අනෝම හිමියන්ගේ සහ සීලසුමන විද්‍යාතිලක මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති වෙහෙරගල සිරිරතන හිමියන්ගේ වැඩමවීමෙන්,

2026 මැයි මස 30 වන වෙසක් පුන් පොහෝදා මධ්‍යම රාත්‍රී 12:00 ට...

බැති සිතින් ආරාධනා...






"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන -  2026"අධිෂ්ඨාන ආලෝක පහන් පූජාව ශාස්ත්‍රවේදී, වෛද්‍යාචාර...
25/05/2026

"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන - 2026"

අධිෂ්ඨාන ආලෝක පහන් පූජාව

ශාස්ත්‍රවේදී, වෛද්‍යාචාර්ය, පූජ්‍යපාද කළුවාමෝදර සීලතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්,

2026 මැයි මස 30 වන වෙසක් පුන් පොහෝදා ප.ව. 05:00 ට...

බැති සිතින් ආරාධනා...






"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන -  2026"යුගාසන කාව්‍ය ධර්ම දේශනාව කාව්‍ය ධර්ම දේශක, කුරුඳ...
25/05/2026

"බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල භාවනා වැඩසටහන - 2026"

යුගාසන කාව්‍ය ධර්ම දේශනාව

කාව්‍ය ධර්ම දේශක, කුරුඳුවත්ත ශ්‍රී විජයාරාම විහාරවාසී තිස්සමහාරාමයේ සුනීත හිමියන්ගේ සහ තිස්සමහාරාමයේ සන්තුෂිත හිමියන්ගේ වැඩමවීමෙන්,

2026 මැයි මස 30 වන වෙසක් පුන් පොහෝදා ප.ව. 03:30 ට...

බැති සිතින් ආරාධනා...






දුරමගක යන ජීවිතේගුරු තරුව දිවි අම්බරේසුපිපි සියපත සිප්දියේපිරුණු මුවරද නොසිඳුණේවිසුල මල්පෙති නොවූ මාවතේඋතුම් ඇදිරිදු මං ...
17/05/2026

දුරමගක යන ජීවිතේ
ගුරු තරුව දිවි අම්බරේ
සුපිපි සියපත සිප්දියේ
පිරුණු මුවරද නොසිඳුණේ
විසුල මල්පෙති නොවූ මාවතේ
උතුම් ඇදිරිදු මං පෙතේ...
කටුක පොළොවේ බීජ වපුරා
ලොවට දී මනුසත් ගුණේ...
ලොවක් දිනන්නට
ලොවක් තනන්නට
කළ මෙහෙය
අපමණයි ඔබේ...
පතමි නිදුක් නීරෝගි දිගාසිරි සුව
උදාවන නව ජීවනේ...

අද දින ජන්ම දිනය සමරන අප දහම් පාසලේ ජ්‍යේෂ්ඨ ආචාරිනී "කසුනි වාසුලා ෆොන්සේකා" ගුරුතුමියට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා !!! 😍❤️✨

ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ ආනුභාව බලයෙන් උතුම් චිරජීවනය උදාවේවා...!!! 🙏🙏🙏

ඉදිරි කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! 🥰❤️✨

- ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණීය ආචාර්ය මණ්ඩලය -








තෙරුවන් සරණයි 🙏☸️🙏
( 2026 - 05 - 18 )

06/05/2026

🙏☸️ "බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පුර පසළොස්වක පොහෝදින ශීල භාවනා වැඩසටහන - 2026" ☸️🙏

🟨 පොහෝදින සවස 6.00 ට
☸️🙏 මංගලාරාම විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඇතුළු දුවා දරුවන් විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ මහෞෂධ අටවිසි බුද්ධ වන්දනාවේ

සහ

🟨 පොහෝදින සවස 6.30 ට පැවැත්වූ
☸️🙏 බොජ්ඣංග සූත්‍ර දේශනාවේ සුවිශේෂී වීඩියෝ දසුන්

- ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලය - 🙏☸️🙏

2026 - 05 - 01 🙏🙏🙏






🙏☸️ "බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පුර පසළොස්වක පොහෝදින ශීල භාවනා වැඩසටහන - 2026" ☸️🙏🟨 පොහෝදින සවස 6.00 ට ☸️🙏 මංගලා...
06/05/2026

🙏☸️ "බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පුර පසළොස්වක පොහෝදින ශීල භාවනා වැඩසටහන - 2026" ☸️🙏

🟨 පොහෝදින සවස 6.00 ට
☸️🙏 මංගලාරාම විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඇතුළු දුවා දරුවන් විසින් සංවිධානය කරනු ලබන විශේෂ ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ මහෞෂධ අටවිසි බුද්ධ වන්දනාව

🟨 පොහෝදින සවස 6.30 ට
☸️🙏 බොජ්ඣංග සූත්‍ර දේශනාව

- ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලය - 🙏☸️🙏

2026 - 05 - 01 🙏🙏🙏






06/05/2026

""බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල සමාදාන වැඩසටහන - 2026"

ශීල සමාදාන වැඩසටහන සහ විහාරස්ථානයේ වාර්ෂික වන්දනා චාරිකාවේ සුවිශේෂී රූපරාමු සහ වීඩියෝ දසුන් 😍❤️








( 2026 - 04 - 30 / 2026 - 05 - 01 ) 🙏❤️🙏

""බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල සමාදාන වැඩසටහන -  2026"ඓතිහාසික ශ්‍රී දළඳ මාළිගා උතුම් පුදබිමේ දී උපාස...
06/05/2026

""බේරුවල මංගලාරාම විහාරස්ථානයේ වෙසක් පොහෝ දින ශීල සමාදාන වැඩසටහන - 2026"

ඓතිහාසික ශ්‍රී දළඳ මාළිගා උතුම් පුදබිමේ දී උපාසක උපාසිකාවන් උදෑසන ශීල සමාදානයෙන් පසු ආගමික වතාවත්වල නිරත වූ අයුරු 😍❤️








( 2026 - 05 - 01 ) 🙏❤️🙏

2026 - සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් පැවැත්වෙන දිනවකවානු 😍❤️අන් අයගේ දැනුවත්භාවය පිණිස ,ඔබගේ හිතවතුන් අතරද SHARE කරන්න....
23/04/2026

2026 - සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් පැවැත්වෙන දිනවකවානු 😍❤️

අන් අයගේ දැනුවත්භාවය පිණිස ,
ඔබගේ හිතවතුන් අතරද SHARE කරන්න. 🥰❤️
POST එක වෙනුවෙන් LIKE කරන්න වගේම ,
COMMENT කරන්නත් අමතක කරන්න එපා...😍😍😍

- ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලය මඟින් ඔබ වෙත තිළිණ කෙරෙන සමාජ සත්කාරයකි - 🙏❤️🙏






Address

Beruwala

Opening Hours

07:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Amarawansha Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share