ISTEP - Institute for Skills & Professional Education

ISTEP - Institute for Skills & Professional Education

Share

We Enhance your skills, education, and career with our professional courses designed to help you succeed.

27/09/2024

🚀 iSTEP සමඟින් සාර්ථක අනාගතයකට පියවර නගන්න! 🚀

ඔබට ගැළපෙන පාඨමාලාව තෝරාගෙන ඔබේ සාර්ථකත්වය කරා යන ගමනට එකතුවන්න!

🎯 මුල් කුරුළු වට්ටම් පාඨමාලා තුනටම - ලබා ගත හැක්කේ ඔක්තෝබර් 05 වැනිදා දක්වා පමණි! අතපසු නොකරන්න!

✨ SPOKEN ENGLISH - වයස අවුරුදු 10 සහ ඊට වැඩි සිසුන් සඳහා
පාඨමාලා කාළය - මාස 6

- විනෝදකාමී ඉගැන්වීමේ ක්‍රම
- ඉංග්‍රීසි චතුරත්ව සංවාද පුහුණුව
- Movie සහ Video ක්ලිප් මගින් උච්චාරණ පුහුණුව
- කතා කිරීමේ විශ්වාසය ගොඩනැගීම

✨ COMPUTER MASTERY - වයස අවුරුදු 10 සහ ඊට වැඩි සිසුන් සඳහා
පාඨමාලා කාළය - මාස 3

- පරිගණකය හැඳින්වීම
- වචන සැකසීම (Word Processing)
- පැතුරුම්පත (Spreadsheet)
- ඉලෙක්ට්‍රොනික සමර්පණ (Presentation Making)
- අන්තර්ජාල භාවිතය

✨ SOFTWARE ENGINEERING - O/L සහ A/L වලින් පසු සිසුන්ට වඩාත් සුදුසුයි
මාස 6ක
පාඨමාලා කාළය - මාස 6

- UI/UX නිර්මාණකරණය
- ස්වාධීන යෙදුම් සංවර්ධනය
- වෙබ් යෙදුම් සංවර්ධනය
- ජංගම යෙදුම් සංවර්ධනය

සාර්ථකත්වය 💯 සහතිකයි

සීමිත ආසන!
ඔබගේ ස්ථානය වෙන් කරවාගැනීමට දැන්ම ලියාපදිංචි වන්න!

📞 070 497 0097 ට අප අමතන්න හෝ 📧 [email protected] වෙත විද්‍යුත් තැපැල් කරන්න

====================

🚀 Step into a Successful Future with iSTEP! 🚀

Choose the course that suits you and embark on your journey to success with iSTEP!

🎯 Early Bird Discount on all three courses – Available until October 05th only! Don’t miss out!

✨ SPOKEN ENGLISH - For students aged 10 and above
Duration - 6 Months

- Interactive Teaching Methods
- Practice Native Conversations
- Audio & Video Clip Practices
- Pronunciational Tips
- Build Confidence in Speaking

✨ COMPUTER MASTERY - For students aged 10 and above.
Duration - 3 Months

- Introduction to Computer
- Word Processing
- Spreadsheet
- Presentation Making
- Internet Usage

✨ SOFTWARE ENGINEERING - Ideal for students after O/L and A/L
Duration - 6 Months

- UI/UX Designing
- Standalone Application Development
- Web Application Development
- Mobile Application Development

Success 💯 Guaranteed

Limited seats available!
Register now to secure your spot!

📞 Call us at 070 497 0097 or 📧 Email us at [email protected]

🏫 Classes held physically!

Want your school to be the top-listed School/college in Beruwala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Pannila Road
Beruwala
12070