Sapu De Silva

Sapu De Silva learn Japanese

ජපන් යන්න පළමු පියවර පැහැදිලිව සරලව ජපන් භාෂාව ඉගෙනගමු. N5 විභාගය ඉලක්ක කරගෙනව්‍යාකරණ, කන්ජි, සවන්දීම, ප්‍රශ්න පත්‍ර සාක...
12/06/2024

ජපන් යන්න පළමු පියවර

පැහැදිලිව සරලව ජපන් භාෂාව ඉගෙනගමු.

N5 විභාගය ඉලක්ක කරගෙන
ව්‍යාකරණ, කන්ජි, සවන්දීම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

ජුනි 16 ඉරිදා පෙ.ව. 9.00 - 12.00
හෙට්ට්මුල්ල Educare ආයතනයේ දී.
(දෛයිනික ගාස්තු අයකෙරේ)

" සුරක්ෂිත රටක සුවපහසු ජීවිතයකට හරි පාර "ජපානයේ අධ්‍යාපනය සහ රැකියා සඳහා පිටත්ව යන වැඩිහිටියන්ට සහ ජපන් විෂය හදාරනපාසල් ...
12/06/2024

" සුරක්ෂිත රටක සුවපහසු ජීවිතයකට හරි පාර "

ජපානයේ අධ්‍යාපනය සහ රැකියා සඳහා පිටත්ව යන වැඩිහිටියන්ට සහ ජපන් විෂය හදාරන
පාසල් දරුවන් සඳහා වෙන්වෙන් පාඨමාලා ඉදිරිපත් කර ඇති එකම ජපන් පන්තිය අපි වෙමු.

මෙම පාඨමාලා අවසානයේ ඔබගේ පරිසාදන මට්ටම අනුව JLPT N5 N4 විභාග සඳහා ඔබව යොමු කිරීමට කටයුතු සකස් කර දෙමු.

ජපන් රැකියා සඳහා පිටත් වෙන අය පළමුව N5 විභාගය සඳහා සූදානම් කරනු ලබන අතර ජපන් හෝඩි ව්‍යාකරණ ඇතුළු පසුගිය ප්‍රශ්න පත්‍රවලට අදාළ සියලු කොටස් පාඨමාලා කාලයේදී ආවරණය කරනු ලබයි.

පාසල් දරුවන් සඳහා සාමාන්‍ය පෙළ , උසස් පෙළ ජපන් භාෂාව විෂය හැදෑරීමට අවශ්‍ය විෂය කොටස් ද ආවරණ කෙරේයි.

මෙහෙයවීම

සපූ ද සිල්වා
Bachelor Of Law (LLB) (Hons)
Japanese Language Proficiency Test (JLPT) Levle N3
Experienced as a japanese Teacher in Government school

බේරුවල, හෙට්ටිමුල්ල
Educare උසස් අධ්‍යාපන ආයතයේ දී

නවක සිසුන් බදවා ගැනීම

විමසීම් : 076 760 6628 / 077 36 96 155

Address

Moragalla
Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when Sapu De Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share