28/02/2026
🙏⛪සින්ද්‍රාත්‍රී දේවමතා මංගල්‍ය සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදුන් සැමට ස්තූතිය.
සාන්ත ලාසරස් මුනිදුණි අප නිසා යාච්ඤාකළ මැනව 🙏✝
28/02/2026
🙏⛪සින්ද්‍රාත්‍රී දේවමතා මංගල්‍ය සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදුන් සැමට ස්තූතිය.
23/02/2026
🙏⛪සින්ද්‍රාත්‍රී දේවමතා මංගල්‍ය 2026-02-22 දින බේරුවල වරාය පරිශ්‍රයේදී පැවැත්වුණා
09/02/2026
ඔබ සැමට ආරාධනා 🙏⛪
The Church of Our Lady of Holy Rosary - Aluthgama
St. Lazarus Church - Bandarawatta, Beruwala
St. Anne's church Beruwala - Media unit
09/01/2026
𝐇𝐀𝐏𝐏𝐘 𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘 𝐅𝐀𝐓𝐇𝐄𝐑 🤍✨
𝐇𝐀𝐏𝐏𝐘 𝐁𝐈𝐑𝐓𝐇𝐃𝐀𝐘 𝐅𝐀𝐓𝐇𝐄𝐑 🤍✨
We thank God for the gift of your life and priesthood...Through your faithful service, we are led closer to Christ...May the Lord grant you peace, strength, and joy in your ministry...
Happy Birthday, dear Father...You remain a blessing to our parish 🧁🤍✨...
අද දින තම උපන්දිනය සමරන අප ආදර මීසම් සේවක ගරු. ජූඩ් සුරේශ් රංගන පියතුමා හට දෙවියන් වහන්සේගේ බහුලවූ ආශිර්වාදය හා සාන්ත ආනා මෑනියන්ගේ රැකවරණය තුළ නිදුක් නිරෝගී තිර ජීවනයකට ආසිරි....
The Church of Our Lady of Holy Rosary - Aluthgama
St. Lazarus Church - Bandarawatta, Beruwala
28/12/2025
ශුද්ධවූ පවුලේ මංගල්‍යය දිනය අදයි 🙏💓✝️
අද අප ශු. පවුලේ මංගල්‍යය සමරන්නෙමු. කිතුනු සභාවේ කුඩාම ඒකකය නමුත් බලවත්ම ඒකකය පවුලයි. ඔබ පවුලක දුවෙක් පුතෙක් වෙන්න ඇති. ඇත්තමට ඔබ ඔබේ පවුල තුල වගකීම් ඉටු කරනවාද ? දෙව්මව්පියන්ට සලකමින්ද ජීවත් වෙන්නේ. ජේසු තුළ ජීවිතයක්ද ගත කරන්නේ ? හිතන්න.. දුවේ පුතේ, ඔබේ තරුණ ජවය සභාවේ දියුණුවට යොදවන්න. ජේසු තුළට ලං වෙන්න. ඔබේ ඔය හැම ප්‍රශ්නයක්ම ජේසුට සම්පුර්ණයෙන්ම බාර දෙන්න. ජීවිතයම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත් ජේසුට බාර දෙන්න. ඔබ එසේ කරනවානම් ජේසු ඔබට නිදහස් ජීවිතයක් දෙනවාමයි.
ඔබ මවෙක් පියෙක් වෙන්න ඇති. ඔබ ඔබේ දරුවන් ජේසු තුළ ගමනකට යොමු කරනවාද ? නැතිනම් අධ්‍යාපනය කෙරෙහි පමණක්ද ඔවුන් යොමු කරන්නේ. අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් එය පමණක් නොව, ජේසු තුළ ජීවිතය අත්‍යවශ්‍යයි. මේ ලෝකය හැම තත්පරයකට වරක් වෙනස් වෙනවා. ඒ තුළ යක්ෂයා ඔබේ දරුවා බිලි ගන්න බලන් ඉන්නවා. එයින් ඔබේ දරුවාව බේරා ගන්න නම් ජේසු තුළ ගමනක් ඔවුන්ට අත්‍යවශ්‍යයි කියල හැම වෙලේම මතක තබා ගන්න.
⛪කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නත්තල් පණිවිඩය🌲
24/12/2025
⛪🙏🌲සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවා🌲
This Christmas, may the light of Jesus shine brightly in your life, filling your home with love, joy, and peace 🌲🎄
09/12/2025
හැමදාම ඇහෙන නත්තල් කතා, නත්තල් ගීතිකා එක්කම අලුත් ගීතිකා එකතු කරගෙන සැබෑ නත්තලෙහි අරුත මෙනෙහි කරමු.
ජේසු ස්වාමි දරුවන්ගෙ ආරාධනය අනුව ජේසු එක්ක ආයෙමත් අපිත් ඉපදෙමු.
මේ පාර ජේසු එක්කම නත්තල සමරමු.
එතුමන්ගේ ආදරයක මහිමය අත්විඳින්න ඔබටත් ආදරණීය ඇරයුම් !
🎄❤️👣
The Church of Our Lady of Holy Rosary - Aluthgama
St. Lazarus Church - Bandarawatta, Beruwala
St. Anne's Church Beruwala
29/08/2025
⛪බේරුවල බණ්ඩාරවත්ත සාන්ත ලාසරස් මුනිදුන්ගේ 149වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් කොඩිගස එසවීම 2025-08-29 දින ගරු ජානක කොස්තා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
20/06/2025
දිව්‍ය සත්ප්‍රසාද මංග්‍යය 2025
| Wednesday | 17:00 - 18:30 |
| Friday | 08:00 - 09:00 |
| Sunday | 08:00 - 13:00 |