Kalutara - NAITA

Kalutara - NAITA To become the most efficient training providing organization effectively contributing to achieve prosperity in Sri Lanka through Human Resource Development.

12/05/2026
NAITA  kalutara
12/05/2026

NAITA kalutara

NAITA - kalutara
11/05/2026

NAITA - kalutara

07/05/2026
හොරණ මහ නගර සභාවේ සභාපතිතුමන් නාගරික කොමසාරිස් තුමියගේ ප්‍රධානත්වයෙන්  හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් NAITA  සහතික...
23/04/2026

හොරණ මහ නගර සභාවේ සභාපතිතුමන් නාගරික කොමසාරිස් තුමියගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් NAITA සහතික පත් ලාභීන් සදහා 2026/04/22 දින සහතික පත් බෙදා දීමේ උත්සවය සාර්ථකව මෙසේ අවසන් කරන ලදී.

NAITA - Beruwala
17/03/2026

NAITA - Beruwala

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) විසින් පවත්වනු ලබන වෙල්ඩර් (පෑස්සුම් ශිල්පී) පුහුණු වැඩසටහන ස...
17/03/2026

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) විසින් පවත්වනු ලබන වෙල්ඩර් (පෑස්සුම් ශිල්පී) පුහුණු වැඩසටහන සඳහා අයදුම්පත් දැන් භාර ගනී.

වැඩසටහන් තොරතුරු (Program Details)
සුදුසුකම: NVQ Level 4

පුහුණු ආයතනය: NAITA

ස්ථානය (Training Center): ගාලු පාර, බේරුවල (Galle Road, Beruwala)

දුරකථන අංකය (Call): 📞 034 2279710 අදම අමන්න!

NAITA හි මෙම වැඩසටහන හරහා නවීන උපකරණ භාවිතය, බහු වෙල්ඩින් තාක්ෂණික ක්‍රම සහ ආරක්ෂිත පිළිවෙත් ඇතුළුව ප්‍රායෝගික පුහුණුවක් ලබා දේ. සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ඔබට ජාතිකව පිළිගත් සුදුසුකමක් ලැබෙන අතර නිෂ්පාදන, ඉදිකිරීම්, සහ කර්මාන්ත ක්ෂේත්‍රවල ස්ථිර රැකියාවක් සඳහා මඟ පෑදේ.

17/03/2026

Telecommunications technician Leave 4 - NAITA - Beruwala

13/03/2026

"අපි ඔබේ රැකියා සිහිනය සැබෑවක් කරන්නෙමු!" 🛠️🎓

නිපුණත්වයට නොවරදින මඟ සොයන ඔබට, ඔබගේ හැකියාවට දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් වටිනා NVQ සහතිකයක් ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත.

ඔබේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න.
📞 දැන්ම විමසන්න: 0112 888 782 - 5

Address

National Apprentice And Industrial Training Authority
Beruwala
12070

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94342279710

Alerts

Be the first to know and let us send you an email when Kalutara - NAITA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kalutara - NAITA:

Shortcuts

Share