Primary section of Gamini Central College Bentota

Primary section of Gamini Central College Bentota Gamini National College Primary Section

15/08/2026
09/08/2026
බෙන්තොට ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිතුමා විසින් මෙහෙයවනු ලැබූ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද දින ප්‍රාථමික අංශයේදී...
04/08/2026

බෙන්තොට ගාමිණී ජාතික පාසලේ විදුහල්පතිතුමා විසින් මෙහෙයවනු ලැබූ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද දින ප්‍රාථමික අංශයේදී පැවැත්විය . Janaka Weerasinghe

දෙක ශ්‍රේණියේ දරුවන්ගේ සිගිති පොළ අද දින දෙක ශ්‍රේණියේ පන්ති කාමරවල පැවැත්විය.
28/07/2026

දෙක ශ්‍රේණියේ දරුවන්ගේ සිගිති පොළ අද දින දෙක ශ්‍රේණියේ පන්ති කාමරවල පැවැත්විය.

ගාමිණි ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව දෙවන සම්මන්ත්‍රණය අද දින ප්‍රාථමික අංශයේදී පැ...
24/07/2026

ගාමිණි ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව දෙවන සම්මන්ත්‍රණය අද දින ප්‍රාථමික අංශයේදී පැවැත්විණි. ඒ සමගම දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද දින මීට සමගාමීව පැවැත්විණි. විශ්‍රාමික ගුරු උපදේශිකා ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පත් දායක ධම්මිකා විජේසිංහ මැතිණිය විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවා.මෙම වැඩසටහන සංවිධානය කල ආදි ශිෂ්‍ය සංගමය වෙත අපගේ කෘතවේදීත්වය පිරිනමමි.

English Seminar for Grade 5 Scholarship Students
23/07/2026

English Seminar for Grade 5 Scholarship Students

ගාමිණි ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්ව සම්මන්‍ත්‍රණය 2026/07/12 දින ප්‍රාථමික අංශයේ දී ප...
20/07/2026

ගාමිණි ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යත්ව සම්මන්‍ත්‍රණය 2026/07/12 දින ප්‍රාථමික අංශයේ දී පැවැත්විණ.

17/07/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන පහ ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පැවැති තුන්වන සම්මන්ත්‍රණය අද දින පැවැත්විය.
14/07/2026

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන පහ ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පැවැති තුන්වන සම්මන්ත්‍රණය අද දින පැවැත්විය.

Address

Circular Road
Bentota
80500

Website

Alerts

Be the first to know and let us send you an email when Primary section of Gamini Central College Bentota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category