Maleesha Gimhana

Maleesha Gimhana මොලයට තිතටම Maths....

05/03/2026

⭕ මාර්තු මස සිට ලංකාවටම ONLINE ✅
නව පන්ති අරඹයි.
පන්තියට සම්බන්ධ වීමට පහත දුරකථන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
078 257 8855

පළමු කණ්ඩායමෙන්ම 100% ප්‍රතිඵලය වාර්තා කළ ප්‍රදේශයේ අංක එකේ ගණිත පංතිය දැන් ලංකාවටම ONLINE ඔස්සේ.

තර්කීය ගණිතයේ ඉංජිනේරු සන්නාමය
මලීෂ ගිම්හාන

28/02/2026

ලංකාවටම ONLINE ✅
ලංකාව කනපිට පෙරලන MATHS බලවේගය. 🏆
තාර්කීය ගණිතයේ ඉංජිනේරු සන්නාමය

2026 වසරට නව පන්ති අරඹයි.
🧠 මොළයට තිතටම maths...

⭕ ගණිතය අවසන් මහා සම්මන්ත්‍රණය 🏆 ✅ පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට ප.ව. 2.30 දක්වාපැවැත්වේ.🌟එදින ඔබට ප්‍රතිඵ...
02/02/2026

⭕ ගණිතය අවසන් මහා සම්මන්ත්‍රණය 🏆

✅ පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට ප.ව. 2.30 දක්වාපැවැත්වේ.

🌟එදින ඔබට ප්‍රතිඵලය වෙනස් කරන අනුමාන ප්‍රශ්න ඇතුලත් වටිනා නිබන්ධනයත් සහා කෙටිසටහන් පොතක් හිමිවේ.

නිබන්ධන සහිත ප්‍රවේශ ගාස්තු - රු.600 ක් පමණි.

W -> S
S -> C
C -> B
B -> A
(ප්‍රතිඵලය වෙනස් කරන ගණිත සම්මන්ත්‍රණය)

⭕ පළමු කණ්ඩායමෙන්ම කිසිදු සිසුවෙක් අසමත් නොවූ 100% ප්‍රතිඵල පෙන්වූ අලුත්ගම අංක එකේ ගණිත ගුරුවරයා,
ඉංජිනේරු මලීෂ ගිම්හාන

078 2578 855 / 077 4962 750

#මොළයට_තිතටම_maths

👑

01/02/2026

💥 2025(26) O/Lඅවසන් මහා සම්මන්ත්‍රණය 🏆
(අවසන් තුරුම්පුව)
මුළු විෂය නිර්දේශයම අනුමාන ප්‍රශ්න සමගින් එක දවසින් ආවරණය කරගන්න.
පෙබරවාරි 5 බ්‍රහස්පතින්දා උදේ 8.00 ට අලුත්ගම තක්සලාවට එන්න. එදින ඔබට අනුමාන ප්‍රශ්න ඇතුළත් වටිනා නිබන්ධනයක් සහ කෙටි සටහන් පොතක් හිමි වේ. නිබන්ධන සහිත ප්‍රවේශ ගාස්තු - රු.600 ක් පමණි.

W -> S
S -> C
C -> B
B -> A
(ප්‍රතිඵලය වෙනස් කරන ගණිත සම්මන්ත්‍රණය)

⭕ පළමු කණ්ඩායමෙන්ම කිසිදු සිසුවෙක් අසමත් නොවූ 100% ප්‍රතිඵල පෙන්වූ අලුත්ගම අංක එකේ ගණිත ගුරුවරයා,
ඉංජිනේරු මලීෂ ගිම්හාන

078 2578 855 / 077 4962 750

#මොළයට_තිතටම_maths

👑

22/01/2026

⭕ ඉතාමත් කෙටිකාලයකින් අලුත්ගම වැඩිම සිසුන් පිරිසක් ආසවෙන් ඉගෙන ගන්න ගණිත පංතිය හැදුවා. පලවෙනි කණ්ඩායමෙන්ම 100% ප්‍රතිඵල පෙන්නුවා.
✅ නවක සිසුන් දැන් බඳවා ගැනේ. ඉක්මනින් අපගේ ගණිත බලාගාරයට එකතුවී ඔබගේ ප්‍රතිඵලය ඉහල නන්වාගන්න. 💪

#මොළයට_තිතටම_maths

14/01/2026

⭕ අද දින විවෘත වුන අලුත්ගම එකම SMART ගණිත බලාගාරය.
හැමදාමත් ළමයින් වෙනුවෙන් හොඳම දේ කරනවා. ප්‍රදේශයේ හොඳම ඉගැන්වීම, හොඳම ප්‍රතිඵල, හොඳම පහසුකම්, අප සතුයි. අංක එකේ ගණිත පංතිය. - Mathematics Empire - Maleesha Gimhana

#මොළයට_තිතටම_maths

⭕ අවසන් මහා සම්මන්ත්‍රණය....✅ Ordinary Level 2024(2025)නිසැක 🅰️ සාමර්ථයක් උදෙසා පවත්වනු ලබන අවසන් මහා සමන්ත්‍රනය. ඔබත් ම...
04/03/2025

⭕ අවසන් මහා සම්මන්ත්‍රණය....
✅ Ordinary Level 2024(2025)

නිසැක 🅰️ සාමර්ථයක් උදෙසා පවත්වනු ලබන අවසන් මහා සමන්ත්‍රනය. ඔබත් මෙම අවස්තාවට සම්බන්ද වී ඔබගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න.

🔆Maths Paper එකේ ප්‍රශ්න exam එකට කලින්ම දකින්න...

🔴 ගණිතය කියන්නේ ගොඩක් වැදගත් විශයක්. ගණිතය fail උනොත් උසස්පෙල කිරීමටවත් හැකියාවක් නැත. රැකියාවකට යාමට පවා ගණිතය ඉතා වැදගත් වේ.
මෙම සම්මන්ත්‍රණය මගින් ඔබේ ප්‍රතිඵලය අනිවාරෙන්ම වෙනස් වෙනවා මයි. ඔබ පැමිනිය යුතුම දෙවරක් හමුනොවන අවසන් ගණිත සම්මන්ත්‍රණය මෙය වේ.

✅ මාර්තු 6 වෙනි බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 - ප.ව 2.00 දක්වා

නිබන්ධන සහිත එදින ප්‍රවේශය - රු.500

♌අනුමාන ප්‍රශ්න අතුලත් වටිනා නිබන්දනයක් හිමිවේ .

#මොළයට_තිතටම_maths

12/01/2025
 #2025 time table ✨ #මොළයට_තිතටම_maths
12/01/2025

#2025 time table ✨
#මොළයට_තිතටම_maths

HAPPY NEW YEAR ⭐️
01/01/2025

HAPPY NEW YEAR ⭐️

19/09/2024

5 න් 6 ට යන පොඩ්ඩන්ට නව පංති ආරම්භය 2024 ඔක්තෝබර් මස සිට.
ගණිතයට හොදම තැනට ඔබත් පියනගන්න. ප්‍රදේශයේ වැඩිම සිසුන් ප්‍රමානයක් සහභාගී වන ප්‍රතිඵල වෙනුවෙන්ම කැපවන නූතන පරම්පරාවේ පෙරලිකාර ගණිත පංතිය.

✴️ ✴️ ඔබ අපගේ ගණිත පංතිය තෝරා ගතයුත්තේ ඇයි? ✴️ ✴️

🔴 සෑම පාඩම් 3 කට වරක් එම පාඩම් තවත් හොදින් අවබෝධ කිරීමට හා එම පාඩම් වලින් දරුවාගේ මට්ටම මැන ගැනීමට පැවැත්වෙන (3UNIT) පරීක්ෂණය.

🔴 ආකර්ෂණීය ඉගැන්වීම රටාව තුලින් දරුවන්ගේ මනසට කාවදින ලෙස ඉගැන්වීම.

🔴 ගණිතයට සම්බන්ද කෙටි ක්‍රම රැසක් ඉගැන්වීම.

🔴 වාර අවසානයේ වාර පරීක්ෂණ විභාහගයක් පවත්වා සහතික පත් ලබාදීම.

🔴 තාර්කික හැකියාව වැඩිදියුණු කිරීමේ වැඩපිලිවල ඔස්සේ මනෝමයෙන් ගණන් සෑදීමේ හැකියාව ලැබීම.

🔴 මෘදුකාංග ඉංජිනේරු වරයෙක් විසින් මෙහෙයවන ප්‍රදේශයේ එකම ගණිත පංතිය වීම.

🔴 සෑම වාර අවසාන විභාහගයකටම පෙර පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

🧠 මොළයට තිතටම maths....

📛ඔක්තෝබර් මාසය පුරාවට පැමිනෙන සියලු සිසුන් සදහා වටිනා කවකටු පෙට්ටියක් නොමිලේ....

මලීෂ ගිම්හාන

078 257 8855 / 077 496 2750

මොලයට තිතටම Maths....

Address

No 31 Ganegama Rode Aluthgama
Bentota
12080

Alerts

Be the first to know and let us send you an email when Maleesha Gimhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maleesha Gimhana:

Shortcuts

Share