Vilasee Higher Education Institute

Vilasee Higher Education Institute Vilasee Higher Education Institute

🇯🇵ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️👉අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න.. 🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨම...
14/10/2022

🇯🇵ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️

👉අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න..

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🔴 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ

💥O/L 2024 සඳහා දැන් අයදුම්පත් නිකුත් කෙරේ….

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
070 2199667
077 5624243

Address

No 60/5A Pravisevana Vigoda Road Bemmulla
Bemmulla
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94332246711

Website

Alerts

Be the first to know and let us send you an email when Vilasee Higher Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category