B-Tech with Miyuru Madushan

B-Tech with Miyuru Madushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B-Tech with Miyuru Madushan, Education Website, Beliatta.

14/09/2025

කරන දේ තමන්ගෙ උපරිමයෙන් කරන්න 🤗🤗
දවස අවසානයේ පසුතැවීමක් ඉතිරිකරගන්න එපා 😌😌
පොඩි සර්

12/09/2025

ජීවිතේ යම් යම් කාර්තු වලදී ඒ කාලයට අදාලව කරන්න තියෙන දේ හරියට කරන්න නැත්නම් ජීවිතේ මිස්වේවි 😌😌

10/09/2025

ආසාවෙන් ඉගෙන ගන්න එන්න
Bst

සීත හපුතලේ 🩵🩵🩵 #හපුතලේ
28/08/2025

සීත හපුතලේ 🩵🩵🩵

#හපුතලේ

මෙ ගමන හරි වෙහෙසයි ඒත් දිනන්නම ඕනි   /   /
28/08/2025

මෙ ගමන හරි වෙහෙසයි ඒත් දිනන්නම ඕනි
/ /

අතන මෙතන කොතන ගියත් අන්තිට හැමෝම  subject එක ගොඩදාගන්න තැනට ඔයාලා මුලින්ම එන්න  2027 technology සෙනසුරාදා හවස 1 30ට ඇඹිල...
17/07/2025

අතන මෙතන කොතන ගියත් අන්තිට හැමෝම subject එක ගොඩදාගන්න තැනට ඔයාලා මුලින්ම එන්න 2027 technology

සෙනසුරාදා හවස 1 30ට ඇඹිලිපිටිය රාහුල ආයතනයට එන්න

❣️❣️❣️❣️❣️
26/05/2025

❣️❣️❣️❣️❣️

https://chat.whatsapp.com/K4n7yCldLRRHTWFflfUtMd ඉහත whatsapp සමූගය හා එක්වී ඉදිරි වැඩපිළිවෙළට සමග එක්වන්න ❣️එන්න අපි හර...
16/05/2025

https://chat.whatsapp.com/K4n7yCldLRRHTWFflfUtMd
ඉහත whatsapp සමූගය හා එක්වී ඉදිරි වැඩපිළිවෙළට සමග එක්වන්න
❣️එන්න අපි හරි ආසාවෙන් ඉගෙනගමු ❣️

💢💢SPEED REVISION💢💢2025 A/L 💥2015 සිට විභාග ප්‍රශ්න ප්‍රත්‍ර සාකච්ඡාව 💥රචනා ප්‍රශ්න ලිවීමට මුල සිට හුරුකිරීම 💥සියලුම පාඩම...
16/05/2025

💢💢SPEED REVISION💢💢2025 A/L

💥2015 සිට විභාග ප්‍රශ්න ප්‍රත්‍ර සාකච්ඡාව
💥රචනා ප්‍රශ්න ලිවීමට මුල සිට හුරුකිරීම
💥සියලුම පාඩම් ඉතා නිරවුල්ව අද්‍යන කරුනු පහසුවෙන් සිසුවාගේ මනසට දාරනය වන සේ සකසන ලද නිබන්ධන ඔස්සේ සාකච්ඡා කිරීම

පන්තියට සහභාගි වීමට පහත whatsapp සමූහය හා එක්වන්න

https://chat.whatsapp.com/KsIhO0Qh1wH1uiQCwHeGwV

💢💢F /S එක මට්ටමක සිටින ඔබට ඉහල ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපගේ පන්තිය සමග එක්කවන්න "උනන්දුව පමනක් රැගෙන එන්න "

💢💢දෙවන වර විභාගය සදහා මුහුන දෙන සිසුන් සදහා විශේෂිත වැඩපිළිවෙළක් ඔස්සේ නැවත THEORY සාකච්ඡාව හා paper සාකච්ඡාව

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when B-Tech with Miyuru Madushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share