Sasip Eduction Center Beliatta

Sasip Eduction Center Beliatta Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sasip Eduction Center Beliatta, Education Website, Beliatta.

🔰🧭 මනුස්සකම ට
තවත් නමක්
SASIP 🧭🔰

SASIP =- 0742703245
=- 0472243180

18/09/2025

❤️

වෙනසක් 🔰🔥
15/08/2025

වෙනසක් 🔰🔥

15/08/2025

2️⃣0️⃣2️⃣5️⃣ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සිටීනම් ඒ හැමෝම මෙම group එකට හැකි ඉක්මනින් සම්බන්ධ වන්න .🔰🔴

https://chat.whatsapp.com/Gp8ihkuSRVY5ILsB8FUByh?mode=ac_t

🔰සැසිප් අධ්‍යාපන ආයතනය ❤️
⚡ බෙලිඅත්ත
⬇️
තංගල්ල ⚡

🌛🔰ආදරණීය දුවේ/පුතේ🔰⭕පහෙන් හයට යන පොඩි පැටව්න්ට ⭕⚡සැසිප් පන්ති ආරම්භ කරන දවස හෙටයි⚡⏰එනම් අගෝස්තු 12 වන අඟහරුවාදා උදේ 8.30...
11/08/2025

🌛🔰ආදරණීය දුවේ/පුතේ🔰

⭕පහෙන් හයට යන පොඩි පැටව්න්ට ⭕

⚡සැසිප් පන්ති ආරම්භ කරන දවස හෙටයි⚡

⏰එනම් අගෝස්තු 12 වන අඟහරුවාදා උදේ 8.30 සිට
⭕බෙලිඅත්‍ත සැසිප් ආයතනයේ .....

⏰ 12වන අඟහරුවාදා සවස 2.30 සිට
💥තංගල්ල සැසිප් ආයතනයේ දී

👩‍🏫සැසිප් අලුත් 6 ශ්‍රේණියේ පොඩ්ඩන්ට ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වෙනවා.....

🤷‍♀️ඔයාලගේ නංගිලා මල්ලිලාටත් මේ පණිවිඩය දෙන්න.

සැසිප් බෙලිඅත්ත ⚡🔰
සැසිප් තංගල්ල ⚡🔰

20/07/2025

*🅾line 🆑aSS 🅿aymont
Ⓜethed*
▫🔰▫🔰🌼🔰▫🔰▫

*▫ 🆑ASS Fees 💸▫
*
🔺GRADE 0️⃣6️⃣ /&/ 1️⃣1️⃣ දක්වා පන්ති ගාස්තුව රු.1200/-

▫Dissertation Fees▫

🔲GRADE 6️⃣ , සදහා වාරයකට අදාල නිබන්දන ගාස්තුව 500/-
🔲GRADE 7️⃣ ,8️⃣ ,9️⃣,1️⃣0️⃣,1️⃣1️⃣ සදහා වාරයකට අදාල නිබන්ධන ගාස්තුව
රු.300/-

🔲නිබන්ධන නිවසටම ගෙන්වා ගන්නේ නම් තැපැල් ගාස්තුව සදහා.
රු.300/- මුදලක් අය කරයි

🏛 Bank Details🏛

🔰Account Num 86160399
🔰Bank BOC
🔰Name Sasip


🌼 ඉහත ගිණුමට බැර කර එවිට බැංකුව මගින් නිකුත් කරනු ලබන
ලදුපතෙහි ඉදිරිපස

❇නම
❇සහභාගී වන විෂය
❇ශ්‍රේණිය
❇Whatsapp අංකය
*

🌼 පැහැදිලිව ලියා 0742703245අංකයට Whatsapp
කරන්න.

(ගාස්තු ගෙවූ දින ඇතුළත ලදු පත whatsapp කළ යුතු අතර කල් පහු
වූ ලදුපත් භාර ගනු නොලැබේ...)

🌼 පසුව අප විසින් ගෙවීම් කටයුතු කළ දරුවන් පමණක් වෙනත්
Whatsapp Group එකකට Add කරනු ලබන අතර එම Whatsapp
Group එකට එකතු වූ දරුවන්ට පමණක් පන්ති වලට සම්බන්ධ වීමට
හැක....🌼


‼ සැලකිය යුතුයි ‼

🌼ගෙවීම් සිදුකිරීමේදි 🏧 යන්ත්‍ර මගින් ගෙවීම් සිදු කරන්නෙ නම් රිසිට්
පතක් නිකුත් වන ලෙස මුදල් තැන්පත් කිරීමට කාරුනික වන්න.😌

🌼⁉️ දෙසැම්බර් 01 දිනයෙන් පසු ගෙවිම් කරන ලද දරුවන් පමනක් ඉන්නා WhatsApp Group ට Class link දමනු ලැබේන බවත් කරුනාවෙන් සලකන්න

🌼 Online පන්ති වලට සම්බන්ධ වීමේදී ගැටලුවක් ඇත්නම් හෝ
ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ්‍යනම් පහත දුරකතන අංක
වලට අමතන්න....

* 🅰DMIN ⬇

071 2205699 (SASIP)]
0742703245 (SASIP)] {hotline}
0472243180 (SASIP) ]



S🅰SℹP ONLINE
Academy
( *මනුසත් කමට් තවත්
නමක් ❤ )
*
▫🔰▫🔰🌼🔰▫🔰▫

⚡ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථක ලෙස ඇරැඹුනි⚡ Sasip Eduction Center Beliatta ☣️
29/06/2025

⚡ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථක ලෙස ඇරැඹුනි⚡

Sasip Eduction Center Beliatta ☣️

🔰ශිෂ්‍යත්ව අනුමාන  උපකාරක සම්මන්ත්‍රය🔰☢️සුමිත් දිසානායක  සර්☢️උපුල් ශාන්ත          සර් හරියටම ජුනි (29) ඉරිදා උදෑසන (8:0...
25/06/2025

🔰ශිෂ්‍යත්ව අනුමාන උපකාරක සම්මන්ත්‍රය🔰

☢️සුමිත් දිසානායක සර්
☢️උපුල් ශාන්ත සර්

හරියටම ජුනි (29) ඉරිදා උදෑසන (8:00 සිට 2:00 ) දක්වා .ඔබගේ දරුවත් සම්බන්ධ කරන්න මෙම අංකයට (Whatsapp ) mg එකක් එවන්න .

0702348100

➡️ සැසිප් බෙලිඅත්ත ⬅️

ඇරඹුනා පමණි ..❤️
25/04/2025

ඇරඹුනා පමණි ..❤️

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when Sasip Eduction Center Beliatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share