06/11/2024
බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන
Food Fiesta - 2024
නොවැම්බර් මස 07 බ්‍රහස්පතින්දා
උදේ 8.30 සිට දහවල් 1.00 දක්වා
විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී .
අලුත්ම රස කෑම පෙළක් දරුවන්ට රස විදින්න අවස්ථාව .
ඉතින් හමුවෙමු අපි රස ගොන්නකින්.
Media Partner - BCC Media Unit