Science වැඩ්ඩෝ

Science වැඩ්ඩෝ Avishka Bodilki - 6-11 science class
සම්ප්‍රදායෙන් එහා ගිය තාර්කික හා ප්‍රායෝගික විද්‍යා ගවේෂණය

15/08/2025
අද උදේ ඉතාමත් සතුටු දායක දවසක් උදේ නින්දෙන් ඇහැරුනෙත් ප්‍රතිඑල කියන්න දරුවන්ගෙන් කෝල්එනකොට  😁.මගේ පංති වල විශාල දරුවන් ප...
11/07/2025

අද උදේ ඉතාමත් සතුටු දායක දවසක් උදේ නින්දෙන් ඇහැරුනෙත් ප්‍රතිඑල කියන්න දරුවන්ගෙන් කෝල්එනකොට 😁.මගේ පංති වල විශාල දරුවන් පිරිසක් සිටියේ නෑ online revision පංතියේ සහ group විදියට කරපු physical class වල දරුවන් ඔක්කොම 12 ක් විබාගයට ඉදිරිපත් උනේ ඉතින් දරුවන් සියල්ලම සමත්වෙලා තියනවා .
A-6
B-3
C-2
1-S
ප්‍රතිඑල 100%
S සාමාර්ථය ලබා ගත් දරුවා මගෙන් සම්පූර්ණ විශය නිර්දේශය ඉගෙන ගත්තු දරුවෙක් නෙමෙයි .මාස දෙහමාරක් වගේ කාලයක් මගෙන් ඉගෙන ගත්තු දරුවෙක් C සාමාර්ත ලබා ගත් දරුවන් දෙදෙනාත් වෙනත් theory පංති වලින් ඉගෙන ගෙන මාස 3කට මගේ පංතියට සහබාගී වූ දරුවන් දෙදෙනෙක් මං මගේ උපරිමය දරුවන්ට ලබාදීලා තියෙනවා.1.දිනපතා memory test එකක්
2. සෑම පාඩමටම unit test එකක්
3. 10 ශ්‍රේනිය සිට ඒකක ලෙස revision පංතිය
4.repeat class,mind map, විවරන ආදී වශයෙන් විශාල වැඩ කොටසක් කරලා මාස දෙකකට පෙර විශය නිර්දේශයත් ආවරනය කරා. මෙවර 11 ශ්‍රේණියේ විශය නිර්දේශයත් ඔක්තොම්බර් මස අවසන් කිරීමට නියමිතයි .revision පංතියත් දැනට ආරම්භ කරලා 10 ශ්‍රේණිය 8 වෙනි පාඩම දක්වා කරලා තියෙන්නේ ඒ දරුවනුත් මේ වෙද්දි ලොකු වැඩ කොටසක් ඉවර කරගෙන තියෙන්නේ 💪.ඉතින් දරුවන්ගේ ප්‍රතිඑල අයිතිකරුවන් අපි නෙමෙයි ඔවුන් අපි නිවැරදි මග පෙන්වීම කිරීම සිදු කරන්නේ ❤️ ඉදිරියේදී විබාග ප්‍රතිඑල ලේඛනයේ දරුවන්ගේ විස්තර විබාග අංක සමග ප්‍රතිඑල සදහන් කරනවා.හැමෝමටම සුබ පතනවා ඒ වගේම ඉදිරි වැඩ ටික හොදින් කරගෙන උසස් පෙල විබාගයටත් මේ වගේම හොදින් කරගැනීමට ප්‍රාර්ථනා කරනවා.good luck all student ❤️

6-11science
අවිශ්කා බෝදිල්කි bsc (biological )ug
සන්විදු අද්‍යාපන ආයතනය
0766227840

දෙවන වාරය ආරම්භයේ 11 ශ්‍රේණියට revision  පංතිය මෙම මස ආරම්භ වේ.එහිදී 10 ශ්‍රේණියේ පලමු පාඩමේ සිට ඒකක වශයෙන්  ප්‍රශ්න සාක...
07/05/2025

දෙවන වාරය ආරම්භයේ 11 ශ්‍රේණියට revision පංතිය මෙම මස ආරම්භ වේ.එහිදී 10 ශ්‍රේණියේ පලමු පාඩමේ සිට ඒකක වශයෙන් ප්‍රශ්න සාකච්ජා කිරීමෙන් පසු සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කරයි.revision පංතිය ආරම්භ කිරීමෙන් පසු අලුතින් පංතියට දරුවන් බදවා නොගෙනේ❤️.

22/03/2025

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) - අනුමාන ප්‍රශ්න

Science

Paper pattern එක චුට්ටක් වෙනස් කරලා ඒ උනාට අමාරු නෑ

අපි කිව්ව දේවල් ටික කළා නම් මෙන්න ආපු විදිය👍

මා ආයතනයක පංති ආරම්බ කරේ 2024වසරේ සිට නිසා මෙවර ඉදිරිපත් උනේ අපගේ group සහ invidual class දරුවන් බැවින් බොහෝ ප්‍රමානයක් අවසානයේ අපේ පංති හා සම්බන්ද වූ දරුවන් නමුත් ඔවුන්ට revision එකක් තුලින් මුලු විශය නිර්දේශයම ආවරනය කරා.👏
පහතින් ඇත්තේ අවසානයේ අනුමාන සදහා ලබාදුන් ඉලක්ක ප්‍රශ්න 💪.මා විබාගයට පෙර අනුමාන ටික කෙටි වීඩියෝවක් මගින් අපගේ science වැඩ්ඩෝ page එකේ පල කරා❤️ https://www.facebook.com/share/14vTNX7MeL/.

ඔන්න අපි අද දීපු නිවරදිම අනුමාන කිහිපයක් .... මේ වගේ ලබා දීලත් බැ නම්..වැඩක් නෑ ඉතින් 😁
6-11 science
Avishka bodilki
සන්විදු අද්‍යාපන ආයතනය-0701618000

හෙට දින අ.පො.ස (සා. පෙළ) විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දරුවන්ට, සාර්තකව මුහුණ දීමට දිරිය ශක්තිය ලැබේවා...
16/03/2025

හෙට දින අ.පො.ස (සා. පෙළ) විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දරුවන්ට,
සාර්තකව මුහුණ දීමට දිරිය ශක්තිය ලැබේවා…!!!
"Best wishes to all our G.C.E. O/L student ✨📚 Stay focused, stay confident, and give it your best shot. Your hard work will surely lead to success.
Good luck!🍀💯

"

12/03/2025

දරුවන් බහුතරයක් අනුමාන සම්මන්ත්‍රණයක් කරනවද කියලා අහපු නිසා මං මේ වීඩියෝ එක දාන්න හිටියා මා ආයතනයක පංති මේ වසරේ සිට පටන් ගත් නිසා මේ පාර group සහ homevisiting පංති වල දරුවන් පමනයි සිටියේ එයාලට සම්මන්ත්‍රණයක අවශ්‍ය තාවක් තිබුන් නෑ memory test ,unit test ,paper clz,revision clz එකේ විශාල අනුමාන ප්‍රශ්න් සියල්ල ආවරනය වී ඇති නිසා මේ වීඩියෝ එකේ මේ පාර විබාගයට වැදගත් වෙයි කියලා හිතන කරුනු ටිකක් තියෙන්නේ .හැමෝට්ම සුබ පැතුම් good luck ❤️

10/03/2025

Grade 6 practical time 😍❤️

Address

Sitinamaluwa Beliatta
Beliatta

Telephone

+94766227840

Website

Alerts

Be the first to know and let us send you an email when Science වැඩ්ඩෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share