English For All With MK English Academy

English For All With MK English Academy To develop English writing, reading, speaking and listening skills

30/01/2024

🥀❤

Korean drama memories

29/01/2024

6 වසර සිට මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් ඉතා සරව තේරෙන සිංහලෙන් , පිළිවෙළට පැහැදිලිව ඉගෙනගන්න.......

ඔබේ දරුවා වෙනුවෙන්ම ආරම්භ වන අති සාර්ථක ඉංග්‍රීසි පාඨමාලාව ........

වේලාව - සවස 6.00 සිට 8.00 දක්වා ....
සෙනසුරාදා සහ ඉරිදා දින වල දී.....

මේ වන විට 6,7,8,9,10,11,12 වැනි වසර වල සිටින ඔබේ දරුවා මෙම පාඨමාලාව සදහා සම්බන්ධ කල හැකිය.

කුඩා කල සිට මගහැරුණු පාඩම් කොටස් සරලව, පැහැදිලිව ඉංග්‍රීසි භාෂාව කෙරෙහි ආසාවක් ඇතිවන ආකාරයට ඉගෙන ගැනීමට ඔබට අවස්තාව ඇත.....

පාඨමාලා කාලය - මාස 12 කි.
100% ක් online zoom
පාඨමාලා ගාස්තුව - මසකට රු. 1000/- ක් පමණි.

මෙහෙයවීම-
කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ධාරීනී - G.A.C. Rasanjalee

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when English For All With MK English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share