Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院

Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院 Join us, if you love to explore Japan..
ජපානය ගැන දැනගන්න දැකගන්න, ජපන් බස උගනින්න, ජීවිතය දිනාගන්න ජපන් යන්න...

17/04/2026
🎌𝐀𝐒𝐈𝐀𝐍 𝐂𝐔𝐋𝐓𝐔𝐑𝐄 𝐂𝐄𝐍𝐓𝐄𝐑 𝐉𝐀𝐏𝐀𝐍 𝐏𝐕𝐓 𝐋𝐓𝐃 𝟐𝟎𝟐𝟔 𝐀𝐏𝐑𝐈𝐋 𝐈𝐍𝐓𝐀𝐊𝐄 🎌𝐀𝐬𝐢𝐚𝐧 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐉𝐚𝐩𝐚𝐧 𝐏𝐯𝐭 𝐋𝐭𝐝 හරහා 𝐉𝐚𝐩𝐚𝐧 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝟐𝟎...
17/04/2026

🎌𝐀𝐒𝐈𝐀𝐍 𝐂𝐔𝐋𝐓𝐔𝐑𝐄 𝐂𝐄𝐍𝐓𝐄𝐑 𝐉𝐀𝐏𝐀𝐍 𝐏𝐕𝐓 𝐋𝐓𝐃
𝟐𝟎𝟐𝟔 𝐀𝐏𝐑𝐈𝐋 𝐈𝐍𝐓𝐀𝐊𝐄 🎌

𝐀𝐬𝐢𝐚𝐧 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐉𝐚𝐩𝐚𝐧 𝐏𝐯𝐭 𝐋𝐭𝐝 හරහා 𝐉𝐚𝐩𝐚𝐧 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐭𝐮𝐝𝐢𝐞𝐬 𝟐𝟎𝟐𝟔 𝐀𝐩𝐫𝐢𝐥 𝐈𝐧𝐭𝐚𝐤𝐞 සඳහා අයදුම් කළ සිසුන්,
𝟐𝟎𝟐𝟔 අප්‍රේල් 𝟏𝟑 වන දින ජපන් භාෂාව හැදෑරීම සඳහා ජපන් රාජ්‍යය බලා පිටත් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමු✈️🇯🇵

𝐀𝐬𝐢𝐚𝐧 𝐂𝐮𝐥𝐭𝐮𝐫𝐞 𝐂𝐞𝐧𝐭𝐞𝐫 𝐉𝐚𝐩𝐚𝐧 𝐏𝐯𝐭 𝐋𝐭𝐝 අප ආයතනය මගින් පැමිණි සියළු සිසුන් හට උණුසුම් සුභ පැතුම් එක් කරන අතර, ඔවුන්ගේ ජපානයේ උසස් අධ්‍යාපනය
සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු..
ජපන් භාෂාව හැදෑරීමේ පටන් උසස් අධ්‍යාපනය තෙක්
මාර්ගෝපදේශනය 🎌🇱🇰✨
━━━━━━━━━━━━━━━━━━━
📢 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐦𝐞𝐧𝐭 – 𝟐𝟎𝟐𝟔 𝐎𝐜𝐭𝐨𝐦𝐛𝐞𝐫 𝐢𝐧-𝐭𝐚𝐤𝐞 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐫𝐞 𝐬𝐭𝐢𝐥𝐥 𝐨𝐩𝐞𝐧
සීමිත සිසුන් ගනනක් සඳහා

𝐍𝟓 සමත් හෝ අසමත්
කතාකිරිමට හැකි සිසුන් සඳහා ඉක්මනින් සම්මුඛ පරීක්ෂණ ලබා දිය හැක.. 🇯🇵

විශේෂ:
✅ අර්ධ කාලීන රැකියා සොයා දීම
✅ උසස් අධ්‍යාපනය සඳහා මග පෙන්වීම (ජපන් භාෂා පාඨමාලාවෙන් පසු විශ්ව විද්‍යාල හෝ තාක්ෂණික විද්‍යාල සඳහා ඇතුලත් කිරීම්)
ඇතුළු සියළුම උපදෙස්…

📞 සම්මුඛ පරීක්ෂණ සඳහා දැන්ම අමතන්න!
📱 WhatsApp: +81 070 1763 1796






🇱🇰 🇯🇵 ජපන් අධ්‍යාපනයට ඔබේ දොරටුව විවෘත කරන්න – 2026 ඔක්තෝම්බර් Intake දැන් විවෘතයි🇯🇵🎓 ජපන් භාෂා පාසලකට ඇතුළත් වීමේ සිහින...
27/02/2026

🇱🇰 🇯🇵 ජපන් අධ්‍යාපනයට ඔබේ දොරටුව විවෘත කරන්න – 2026 ඔක්තෝම්බර් Intake දැන් විවෘතයි🇯🇵

🎓 ජපන් භාෂා පාසලකට ඇතුළත් වීමේ සිහිනය සැබෑ කරගන්න!
අපි ඔබට අයදුම්පතෙන් විසා ලබාදීම දක්වා
සම්පූර්ණ සහයෝගය ලබාදෙමු.

✅අවම පාසල් ගාස්තු
✅උසස් පාසල් සඳහා මග පෙන්වීම
✅ Japan Work & Study අවස්ථා
✅ N5 සමත් හෝ අසමත්, වයස අවුරුදු 18–28 අතර සියලුම අයදුම්කරුවන්ට සුදුසුයි
✅ N5 සමත් සිසුන්ට විශේෂ වට්ටමක්
✅ Student Visa Apply කරන සියලුම සිසුන්ට N5 පාඨමාලාව හැදෑරීමට අවස්ථාව
✅ සතියකට වරක් ජපානයේ ගුරුවරුන් විසින් ඉගෙනීමට අවස්ථාව
✅ Full Visa Support from Sri Lanka to Japan
✅ 2026 October Intake All over the Japan

✈️ 2026 ඔක්තෝම්බර් Intake සදහා ලියාපදිංචි වන සිසුන් සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් ඉක්මන් කරන්න

📌 වැඩිදුර විස්තර සඳහා WhatsApp හෝ Facebook Messenger හරහා පණිවිඩයක් එවන්න
📞 ⁨+81 070 1763 1796 / +94703475285

Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院
🌟 ඔබේ ජපන් සිහිනය අදම ආරම්භ කරන්න!


සුභ පැතුම් අපේ ළමයි සියලුම දෙනාට 💯 TOKYO, OSAKA, FUKOKA, NAGOYA, OKAYAMA, HIROSHIMA 100% the best visa results with 0% R...
27/02/2026

සුභ පැතුම් අපේ ළමයි සියලුම දෙනාට 💯
TOKYO, OSAKA, FUKOKA, NAGOYA, OKAYAMA, HIROSHIMA 100% the best visa results with
0% Rejection All over the Japan 🇯🇵
Only from us
Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院
🇱🇰 ✈️ 🇯🇵

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝘁𝗼 𝗼𝘂𝗿 𝗮𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝘀𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀 𝘄𝗵𝗼 𝗵𝗮𝘃𝗲 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗿𝗲𝗰𝗲𝗶𝘃𝗲𝗱 𝘁𝗵𝗲𝗶𝗿 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 𝗼𝗳 𝗘𝗹𝗶𝗴𝗶𝗯𝗶𝗹𝗶𝘁𝘆 (𝗖𝗢𝗘) 𝗮𝗻𝗱 𝘃𝗶𝘀𝗮 𝗮𝗽𝗽𝗿𝗼𝘃𝗮𝗹 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 April 2026 𝗶𝗻𝘁𝗮𝗸𝗲 𝘁𝗼 𝘀𝘁𝘂𝗱𝘆 𝗶𝗻 𝗝𝗮𝗽𝗮𝗻! 🎉🇯🇵🥳
🇯🇵 𝗮𝗹𝗹 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗼𝗻 𝘁𝗵𝗶𝘀 𝗲𝘅𝗰𝗶𝘁𝗶𝗻𝗴 𝗷𝗼𝘂𝗿𝗻𝗲𝘆 𝗼𝗳 𝗹𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲, 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲, 𝗮𝗻𝗱 𝗻𝗲𝘄 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝘀! 🇯🇵

Congratulations to all who are selected for the intake of October 🏯🌸🎌                                                   ...
01/09/2023

Congratulations to all who are selected for the intake of October 🏯🌸🎌

Student Visa 2024 April 🏣🇯🇵
30/06/2023

Student Visa 2024 April 🏣🇯🇵

🍱🍜       #2023春婚
12/05/2023

🍱🍜

#2023春婚

The group that faced the October intake (2023) interview held yesterday                                                 ...
25/04/2023

The group that faced the October intake (2023) interview held yesterday

19/04/2023

14/04/2023

03/04/2023

Address

Beliatta
82400

Telephone

+819054133069

Website

Alerts

Be the first to know and let us send you an email when Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Asian Culture Center Japan Pvt Ltd• 日本語 学院:

Shortcuts

Share